Mark Antony (2023) Sinhala Subtitles | පියාට ජීවය දුන් පුතෙක්. [සිංහල උපසිරසි]
මාර්ක් එයාගෙම ගරාජ් එකක රැකියාව කරන යාන්ත්‍රික ශිල්පියෙක්. මාර්ක්ගේ තාත්තා ඇන්ටනි දරුණු දාමරිකයෙක්. මාර්ක් කුඩා කාලයෙදිම අම්මා තාත්තා මිය යනවා.
උපසිරැසිය ගන්නමාර්ක් එයාගෙම ගරාජ් එකක රැකියාව කරන යාන්ත්‍රික ශිල්පියෙක්. මාර්ක්ගේ තාත්තා ඇන්ටනි දරුණු දාමරිකයෙක්. මාර්ක් කුඩා කාලයෙදිම අම්මා තාත්තා මිය යනවා.
උපසිරැසිය ගන්නUPDATE -> TRUE WEBDL/Bluray ඔන්න යළුවනේ අදත් මම හොඳ දමිල චිත්‍රපටියක් ගෙනාවා. ඔයාලා කවුරුත් දන්න දමිල සිනාමවේ ජනප්‍රිය නළුවෙක් වන
උපසිරැසිය ගන්නකොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? මාසෙක විතර විරාමයකින් පස්සේ ආයේ සබ් එකක් කළා. ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ
උපසිරැසිය ගන්නකතාවක් තියනවා ජීවිතයට ආදරයයි මරණයයි එන්නේ බලාපොරොත්තු නොවෙන වෙලාවට කියලා. එතකොට ඒ ආදරය හිතා ගන්න බැරි තරම් වෙනස් දෙන්නෙක් අතර
උපසිරැසිය ගන්නමට ඇත්තටම මොකක්ද උනේ කියලා කාටවත්ම කියන්න බැහැ. මම කොහොමද කාටවත් තේරුම් කරලා දෙන්නේ? මොනා තේරුම් කරලා දෙන්නද? මම තාත්තට
උපසිරැසිය ගන්නහැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. 🙂 එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු, මේ ලිපිය ලියන මොහොත
උපසිරැසිය ගන්නමෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය විසිපස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb තුළ 7.1 ක ඉහළ
උපසිරැසිය ගන්නවෝල්ට් ඩිස්නි සමාගම කියන්නේ ළමා කාටුන් සහ චිත්‍රපට වලට අතිශයින්ම ජනප්‍රිය සමාගමක්. අපේ පුංචි කාලය වගේම දැන් ඉන්න පොඩි ළමයින්ගේ
උපසිරැසිය ගන්නකොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? ‘කොහොමෙයි’ කියලා දෙපාරක්ම කිව්වේ විමා අයියටත් එක්කයි. මොකද දෙන්නා එකතු වෙලා තමයි උපසිරසිය හැදුවේ. උපසිරසි ජීවිතේ
උපසිරැසිය ගන්න“මකතෝ ෂින්කායී” යන නාමය නිසැකවම ඔබ අසා හෝ දැක ඇති. මේ දිනවලත් මහ ඉහළින් කතාබහ වෙන නාමයක්. ඉතින් ඒ තරමටම
උපසිරැසිය ගන්නහැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. 🙂 ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක්
උපසිරැසිය ගන්නමෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය විසිහතරවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb තුළ 6.5 ක ඉහළ
උපසිරැසිය ගන්නකොහොමද හැමෝටම? සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ එන්න ලැබුණේ. ඉතින් මේ අරගෙන එන්නේ අප්‍රියෙල් 28 වෙනිදා නිකුත් වුණ Peter Pan
උපසිරැසිය ගන්නආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම 2023 වසරේ අති සාර්ථක තෙලුඟු චිත්‍රපටයක් අරගෙනයි අද කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න බලාපොරොත්තු වෙන්නේ. පෙරේදා
උපසිරැසිය ගන්නකවුද මේ Super Mario සහ Luigi? හ්ම්ම්.. මෙයාලා නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඉතින් unfriend වෙන්න ප්ලීස්. ලොල්. අඩුම තරමේ
උපසිරැසිය ගන්නදවසක් දා රෑ… මහා මොර සූරන වැස්සක් මැද්දේ… ඉස්පිරිතාලෙක, දුප්පත් පවුලක අම්මෙකුට බබෙක් හම්බ වෙනවා. ඒ බබාගේ තාත්තා, වාල්මිකී ජින්දල්
උපසිරැසිය ගන්නආයුබෝවන් බයිස්කෝප්වාසී සියලුම දෙනාට. 2022 වසරේ අති සාර්ථකම ඉන්දියානු චිත්‍රපටයක් මෙන්ම ලස්සන ආදර කතාවක් සහිත කවුරුත් බලන්න ආසාවෙන් මග
උපසිරැසිය ගන්නමනිකන්ඩන් හා සින්ධු දෙන්නා ආදරය කරලා ඉදිරි පියවරට යනවා. සින්ධු ගර්භනී වෙනවා. මනී මේ ගැබ විනාශ කරලා දාන්න කියලා සින්ධුගෙන්
උපසිරැසිය ගන්නපිනෝකියෝ කියල කිව්වම ඉතින් ලොකු පොඩි කාටත් ඔලුවට එන්නෙ අර අපි දන්න ලී වලින් නිර්මාණය කරපු රූකඩ පැංචගෙ කතන්දරේ.මේ රූකඩ
උපසිරැසිය ගන්නමෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය විසිවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.4 ක ඉහළ අගය
උපසිරැසිය ගන්න