1899 [S01 : E03] Sinhala Subtitles | අත්භුත මීදුම. [සිංහල උපසිරසි]
අපේ මොළය හැම වෙලේම
සම්පූර්ණයෙන්ම විශ්වාසදායක නෑ.
අපිට පෙනෙන, දැනෙන සහ ඇහෙන හැම දෙයක්ම
විද්‍යුත් ආවේගවල ප්රතිඵල විතරයි.
ඒ වගේම සමහර වෙලාවට අපි ඒ
ආවේගයන් වැරදියට අර්ථකථනය කරනවා.
ඒක තමයි මිනිස්සු පිස්සු වට්ටන්නෙ.
පසුගිය කතාවෙන් දැක ගන්න පුලුවන් උනා ප්‍රොමිතියස් නැවෙන් පිරිමි ළමයෙක් හොයගන්නවා,නැවේ වැඩි දෙනෙක් මේ පිරිමි ළමයව සැක කරනවා.ඔය අතරෙ නැවේ මාලිමාව එහෙමත් පිස්සු නටනවා.
1899 කතා මාලාවේ තුන්වෙනි කොටස පටන් ගන්නෙ ඒඩා නැමැති තරුණිය අභිරහස් මරණයත් සමග. වෛද්‍යවරයා පරික්ශා කිරීමට ලක් කරත් මරණයට හේතුවක් හොයාගන්න බැරි වෙනවා. මේ අතරෙ කොහෙන්දෝ කඩාපහත් උන මීදුමක් නිසා නැවේ යාත්‍රා කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. මේ කරදර අස්සෙ නැව ඇතුලෙ තනි අවුල් ජාලයක් බවට පත් වෙනවා.මුලින්ම මාලිමාව පස්සෙ මීදුම. මොකක්ද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො එහෙනම්.
මීළග කොටසින් හමුවෙනකන් ගිහින් එන්නම්.
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ තවත් විදෙස් භාෂා කිහිපයකින් මිශ්‍ර වශයෙන්
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න. ]
SInhala Subtitles
-- Count 12534 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks !!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Brother
බොහෝම ස්තුති උපසිරසියට
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for Sub!
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ…
ජය!
Sub eka play wenne nene.
2nd episode eketh ehema una
බොහොම ස්තුතියි සහෝලා
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Den IDX denne sub eka eliyata yana ekai traffic eka adu wena nisaida? ubalage traffic nathi wenne IDX hindama thama. Ehenam kollo api giya.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
අනික් ටිකත් දාමු නේ කොල්ලො
සබ් එකට තෑන්ක්ස් බ්‍රදර්….
ඒත් එපිය පුරාවටම තියෙන “baiscopelk com” එක විනාඩි කීපයකට සැරයක් තප්පර කීපයක් පේන විදියට දැම්මනම් හොදයි,ඒක නැත්නම් වඩාත් හොදයි.ඒක ඕනමයි කියලා හිතෙනවනම් එක්කො තව ට්‍රාන්ස්පේරන්ට් කරන්න..
ඉතුරු එපි ටිකත් මේ ගැම්මට දෙන්න.ජය වේවා…
සයිට් එකට එන ඔයා වගේ දහසක් දෙනාගේ දහසක් අදහස් තියෙනව සහෝ,
මේ දෙන විධියට සබ් දෙන්න ගත්ත තීරණය ඇඩ්මින්ලා සහ උපසිරසි කරන අය එකතු වෙලා ගත්ත දෙයක්.
ඉතිං මේක මේ විධියටම තමා දෙන්නෙ සහෝ ඉස්සරහට, යම්කිසි අපහසුතාවයක් ඇතිවෙනවා නම් කනගාටුයි. 🙁
මෙහෙම නොකලොත් සයිට් එක අතැරලම දාන්නයි වෙන්නේ ඇත්තටම.
ඉනග ටිකත් දාමු ගැම්මට…️
Font size wadi krda bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
ඉනග ටිකත් දාමු ගැම්මට…️