අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesIMDB Top 250MaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළචිත්‍රපටිදිනේෂ් ගමගේනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකසිංහල උපසිරැසි

Se7en (1995) Sinhala Subtitles | බිහිසුණු මරණ 7ක්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 38 votes.
Please wait...

මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනව.. මෙහි ප්‍රධාන චරිත තුනම රගපාන්නෙ සුපිරිම නළුවන් තිදෙනෙක්.. ඒ තමයි Brad Pitt, Morgan Freeman හා Kevin Spacey.. මෙයාලගෙ රඟපෑම ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ..

දැන් මම කියන්නම්කො කතාවෙන් පොඩ්ඩකුත්.. පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බාරවෙනව මිනීමැරුමක් ගැන පරීක්ෂණ කරන්න.. මේ පරීක්ෂණ අතරතුර ඔවුන්ට දැනගන්න ලැබෙනව මේ මිනීමරුවා අසාමාන්‍ය බුද්ධිමතෙක් බව.. ඔහු කරන්නෙ පොලිස්සිය සමහ සෙල්ලමක්.. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් දෙදෙනාත් හොඳ බුද්ධිමතුන්.. මීට වඩා විස්තර කියල ඔයාලගෙ රසවින්ඳනයට බාදා කරන්න හිතෙන්නෙ නෑ මට…

ඉහත විස්තරය කියෙව්වම හිතෙයි මේක සාමාන්‍ය කතාවක්නෙ කියල.. නෑ මේක එහෙම නෙවෙයි.. බැලුවම ඔයාලට ඒක තේරෙයි.. සුපිරිම චිත්‍රපටියක්.. අනික් අයගෙ සිත වැඩ කරන හැටි හොඳට දන්න මේ අපරාධ කාරයාගෙ වැඩ බලන්න ඕන නම් අනිවා බාගන්න Se7en.. කාලයක් හිතට වද දෙන මතකයක් ඉතුරු කරයි මේ චිත්‍රපටිය..

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25

142 thoughts on “Se7en (1995) Sinhala Subtitles | බිහිසුණු මරණ 7ක්..! [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

    Reply
  • උදාර චින්තක

    බොහොම ස්තූතියි සහෝ ❤❤❤❤❤

    Reply
  • බොහොම ස්තූති සබට සහො! ජය

    Reply
  • Thanks……………….good luck……………..

    Reply
  • ravidu ishan

    සබ්එකට thanks mchn..ජය ✌

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ❤️

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    thank you!

    Reply
  • Janith Sachintha

    sirawatama mama film eka aragaththata passe thamai sub eka hewwe thibuna supiri a a a

    Reply
  • Eranda Malith 2.0

    ස්තූතියි සබ් එකට

    Reply
  • fast_furious

    Thanks machan sub ekata
    ජය ✌

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • සුපිරි කට්ටියක් ඉන්න ඉහලම තියන මේ බයිස්කෝප් එක නොබලා කෙහොමද.. බොහෝම ස්තූතතියි උපසිරැසියට

    Reply
  • ඉෂාන් මදුෂ

    සුපිරි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ravindu bandara

    Thnkui machn…

    Reply
  • jayanandana

    ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි දිනේෂ් සහෝ…
    සුපිරි සිනමා පටයක්,
    ජය 😀

    Reply
  • සබට තුති සහෝ

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙄

    Reply
  • අසිත

    බොහොම පින් ජය වේවා!!

    Reply
  • maxxa… thanx machan…..

    Reply
  • Top 250 ඇතුලෙ නම් නොගෙය කොහොමද? 🙂
    උපසිරැසි වලට ස්තුතියි බොහොම සහෝ…

    Reply
  • thnx mchn bt meke zip file 1 open vennaene mchn help 1k dipanko

    Reply
  • ඔන්න එහෙනම් මාත් ගත්ත..
    උපසිරැසි වලට ස්තුතියි

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • nice bro…keep it up

    Reply
  • සාරංග ලියනගම

    පට්ට ෆිල්ම් එකක්. ගොඩක් ස්තූතියි මචන්

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • Danuka bentharavithana

    Aneeeeeeeeeeeee, meke zip file eka weda karnne nehene 🙁 anith films wala zip files nam open una!

    Reply
  • Isuru Sampath

    මැක්සා ෆිල්මයක් වගෙ …තෑන්ක්ස් වේවා සබ් එකට … 😀

    Reply
  • Harsha Lahiru

    Cora Macho Thanks……

    Reply
  • meka mata dowenkarana behe ne

    Reply
  • කේ. යූ. ජී. උදාර

    නියමයි දිනේෂ්….
    මාත් මේක කාලයක් තිස්සේ ඇහැ තියාගෙන හිටපු ෆිල්ම් එකක්.

    Reply
  • සෙලරු සින්බාද්

    maxxa මම කට ඇරගෙන බලන් හිටියේ. සුපිරි ෆිල්ම් එකක්. තැන්ස් සබ වලට.

    Reply
  • අහා එහෙනම් මේක උපසිරැසි එක්කම ආපහු බැලුව හැකි. 🙂 බොහොම ස්තූතියි දිනේෂ් සහෝ… 😀

    Reply
  • ane me link eken banna baneeeeeee

    Reply
  • එළ එළ සුපිරි වැඩක් මචං
    දිගටම කරගෙන පලයන්..
    වැඩි වැඩියෙන් ලැබේවා!!!

    Reply
  • චමිඳු සඳකැලුම්(චමියා)

    පට්ට පතුරු බයිස්කෝප් එකක්. කඩුව නැති නිසා නවත්ත නවත්ත බැලුව. දැන් ආයිත් සිංහලෙන්ම බලන්න ඕනේ.
    එල එල. බොහොම තුති…!

    Reply
  • පට්ට පට්ට ජය

    Reply
  • Isuru Sandaruwan

    balamukooo onna ehenam math bavaaaaa

    Reply
  • කැලුම් ගූණසේකර

    දිනේසයා නාහෙන් අඩ අඩ ඉදලා මේකත් දීලා නේ? එළ මචං.

    Reply
  • මේ වගේම තවත් සුපිරි කතාවක් තමා ‘The Bone Collector’ එක. ඒකත් සෑහෙන පරණයි තමයි. ඒ වුණත් කවුරුම හරි සුපිංවතෙක් ඒකත් සිංහල සබ් එක්කලා දෙනවනම් වටිනවා.

    ඒකේ තියෙන්නේත් මිනී මරුවෙක් ගැන කතාවක්! තමන්ගේ ඊළග ගොදුර ගැන ඇට කැබැල්ලකින් පුංචි ඉගියක් තබා යන එක තමා ඔහුගේ සිරිත -මට මතක හැටියට-(කතාව ගැන පොඩියක් කිව්වේ සබ් කරන කෙනෙකුට පහසුවක් වෙන්න කියලයි).

    ඒකත් වෙනස්ම ජාතියේ කතාවක්. කවුරුම හරි සබ් කරනවානම් වටිනවා…

    Reply
  • බලල තියෙනවා එළකිරි movie එකක්. අනිවා ආයෙත් බලනවා. ක්රිස්තියන් ආගමේ පෙන්වන දේවල් 7 ක් ගැන තමයි කියවෙන්නේ.

    Reply
  • බලමු බලමු

    Reply
  • පේම්

    එළම තමා. මං ආසම නළුවෙක් තමයි බ්‍රැඩ් පීට්. අයියලාට පිං……. ගො..ඩා…ක්….ස්…තූ….ති……යි… උ..ම්…මා

    Reply
  • හොට්ටා

    එල එල…මේක නම් පට්ටම එකක් වගේ තමා.. දිනේෂ් දුන්නොත් පට්ටම තමා

    Reply
  • උදාර

    ලොවෙත් නෑ මචං උපරිමයි මේවා තමා වටිනා දේවල්

    Reply
  • එලම තමා මචෝ 🙂
    නියමම නියමයි

    Reply
  • එල එල දිනේශ්! ඇත්තම කියන්න, මේ 250 ගැන යෝජනාව ගේන කොටවත් මං හිතුවෙ නෑ මේ වැඩේ මෙච්චර හොදට යයි කියලා. මං හිතාන උන්නේ මේක ගැන අදහස ගෙනාවට මේ 250 තනියම මට තමා කරන්න වෙන්නේ කියලයි. ඒ වුණත් අපේ සයිට් එකේ සබ් දෙන අය සුපිරිම කට්ටියක්. හොද දේකට පුදුමාකාර තරමේ සහයෝගයක් ඒ හැමගෙන් ලැබෙනවා.

    දැන් දැන් පේන්නෙ මම ඒ හිතුව විදිහ වෙනුවට අවුරුද්දක් යන්නත් කලියෙන් 250 දීල තියෙයි වගේ. මෙතෙක් කලකට ඔය 250ට අදාල ඒවා සබ් කරල තිබුණේ මූලිකවම රොයිලි; සහ තවත් හතර පස් දෙනෙකු පමණයි. මේ වැඩේ නිසා දැන් ඒක වෙනස් වෙලා සයිට් එකට සබ් කරන හැම කෙනෙක්ම මේ 250න් එකක් හරි කරන්න
    පෙළඹිලා. ඒක කොයිතරම් වටිනවද?

    හැබෑවටම මෙච්චරටම ගුණාත්මක දේවල් අගය කරන සයිට් එකකට එකතු වෙන්න ලැබීම වගේම ගුණාත්මක දේවලට සහය දෙන පිරිසක් රැදෙන සයිට් එකකට එකතු වෙන්න ලැබීම මට අසීමිත සතුටක්!

    ඔබලාට මේ වගේ උතුම් කටයුතු දිගටම කරගෙන යාමේ භාග්‍යය හිමි වේවා!
    ජය!

    Reply
  • කැළුම්

    සුපිරි වැඩක් මචං
    ටොප් 250 දෙන එක පට්ට ..

    Reply
  • ලොවෙත් නෑ සුපිරි වැඩක් දිනේෂ්ගෙන්

    Reply
  • සුපිරිම ෆිල්ම් එකක් ආයේ කතා 2 කක් නෑ මම කලින් බලලා තියෙනවා..ඒත් සබ් එක්ක ආයේ බලනවා..අනිවා හැමෝම බලන්න පට්ටම ෂර්ලොක් හෝම්ස් වගේ කතාවක් නියමම නියමයි

    Reply
  • අසංක

    මමත් ගන්නවා බොහොම ස්තූතියි මචෝ

    Reply
  • එල කිරීම තමා මචං මේක නම් අනිවා බලන්න ඕනේ..මම මේ වගේ සීන් තියෙන රහස් පරීක්ෂක ෆිල්ම්ස් බලන්න කැමති

    Reply
  • කොහොම හරි බලන්න ඕන.

    Reply
  • නියම කතානේ දැන් දෙන්නේ බයිස්කෝප් වලින් මෙහෙම යන් ලොවෙත් නෑ

    Reply
  • chamath cafe

    මෙන්න සුපිරි එකක් දිනේෂ් දීලා සුපිරි හොදේ වැඩේ 🙂

    Reply
  • සුපිරි වැඩක් හොදේ ජයම වේවා !

    Reply
  • ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා…

    Reply
  • pattta patta thx dinesh

    Reply
  • පට්ට පට සුපිරි වඩක්

    Reply
  • menna films loweth na.oyala dena films patta.eye dunna green mile akath maxxa

    Reply
  • එල එල මචන්.

    Reply
  • Supiri machan loweth na.

    Reply
  • යසිරු මධුක

    බොහොම ස්තුතියි දිනේෂ් අයියේ.

    Reply
  • After Beats

    හයියෝ ටොරන්ට් එක නැතෝ,,,,

    Reply
  • අම්මෝ හොද ෆිල්ම් ගොඩක් මට මග හැරිලානේ දුකේ බෑ. මේවා ඔක්කොම කොහොම හරි බලන්න ඕන.

    Reply
  • එල ෆිල්ම් එකක් වගේ. ඔන්න එහෙනම් මාත් බාන දැම්මා…

    Reply
  • marvelTracker

    onna mamath download wenna damma

    Reply
  • මේ දවස්වල මම ඉන්නේ dote ඒ කියන්නේ දබුල්ලටත් එහා හබරණ. ගෙදර ගිය ගමන් ඔක්කොම download කරලා බලන්න ඕන.

    Reply
  • මල්$han

    අහා!!! ඇත්ත තමා සහෝ…
    එලකිරි අපි ඉතින් ලියාපදිංචි නොකර වැඩේ දෙමු මලක් වගේ…අපි ඕවද නොකලේ ගුරෝ???

    Reply
  • @Suvin! එළ එළ මචෝ..

    @මල්$han!මේ වගේ තමන්ගේ නමින් ලියාපදිංචි කළ සයිට් එකක සිංහල ටොරන්ට් දාන එක ගොඩක් අවදානම් මචන්..අහු උනොත් හිරේ..(මොකද ෆිල්ම් එක බෙදාහැරීමේ අයිතිය තියෙන්නෙ ඒ නිශ්පාදකවරුන්ට නේ,අනික ලංකාවෙ නිසා කෙලින්ම නීතියෙන් දඩුවම් ක‍රන්න පුලුවන්)

    Reply
  • මල්$han

    මචෝ සිරාවට සිංහල ටොරන්ට් දැම්මොත් මොකෝ අවුල???

    Reply
  • maath………… Baanawa………….

    Reply
  • @kolla! ප‍රණ ඒවා සිරා බන්..බලපන්කෝ..

    @ravinsp !හික්z..එළම තමයි..එහෙනම් ලිපියෙන් මම හිතපු දේ වෙලා තියෙනව..උඹ අනිවා ආස වෙයි..

    @ආසිරි !නෑ මචෝ..සිංහල ටොරන්ට් දැම්මෝත් මට හිරේ යන්න තමයි වෙන්නෙ.. 🙂

    Reply
  • ආසිරි

    මේ ඕගොල්ලො මේකට සිංහල films වල ටොරෙන්ට්ස් දන්නෙ නැද්ද? Julia වගේ එක්ක නම් එල!!පරණ ඒව නම් වැඩක් නෑග

    Reply
  • අම්මෝ! උඹේ විස්තරේ දැක්කට පස්සෙ දැනට බෑවෙන torrent එකත් pause කරල මේක බාන්න දැම්ම. තැන්ක්යූ මචං!

    Reply
  • 1995 ne 😀 awlak naa balamu balamu

    Reply
  • @ඉන්දික! ඒක නම් කොහොමවත් වෙන්න බෑ මචන්..මේ සයිට් එකේ කමෙන්ට්ස් පැත්තකට දැම්මත් btjunkie.org වල කමෙන්ට්ස් බලපන්..කොපි එක උප‍රිමයි!

    Reply
  • ඉන්දික

    මල්ලී Ice Age 3වල මේ ටොරන්ට් එක බෑවා එවුනට ප්‍රින්ට් එක හරි නෑ විනාඩි 30 කට විතර පස්සේ බලන්නම බෑ පස්සේ මම වෙන ටොරනට් එකකින් බෑවා එකේ ප්‍රින්ට එක උපරිම හොදයි

    Reply
  • @සුභාෂ් ! අනිවා අයියා.. 🙂

    @änthräX! හික්z,ඔව් බන් ෆිල්ම් එක උප‍රිමයි..මේක සිරා කොපි එකක්..

    Reply
  • සිරාම සිරා film එකක්. ලග තියාගන්න copy එකක් හොය හොය හිටියෙ. බුදු වේවා..

    Reply
  • සුභාෂ්

    mamath meka balala tiyenawaa. . .hoda film ekak .. . .

    Reply
  • @AL1717! හ‍රි අමාරුවෙන් මේක හොයාගත්තෙ..මේ කොපි එකට ගැලපෙන සබ් මෙතනින් බාගනින් මචෝ..
    http://subscene.com/s.aspx?subtitle=Seven%20%5B1995%5D

    @Lahiru Randika! අෆොයි..හ‍්රි අප‍රාදයක්නෙ බන්z..චා කියල හිතෙන ෆිල්ම් ටික මකල හොද එව තියාගනින්.. 🙂

    Reply
  • මටනම් තව බාන්න බෑ hard 1කෙ ඉඩ නොමතිකම නිසා… 250GB බයිස්කෝප් බාලාම පිරිලා ඉතිරිලා…

    පසුව බාගත කීරීමට සුරෙකුම් කරමි…

    බොහොම ස්තුතී…

    Reply
  • Ela Onna Mama Bewoooooooooooooooo

    Reply
  • බයිස්කෝප් වලින් හඳුන්වලා දීපු හොඳම ෆිල්ම් වලින් එකක්. නියමයි.

    Reply
  • @Uraj Deemantha! හික්z..අනිවා..එකපාරම 1Tb එකක්ම ගනින්..

    @බුධාජීව !OpenID දාල තියෙන්නෙ මචෝ.. 🙂

    Reply
  • ගුරා දානවා අපි බානවා…… 😀

    ඊලග මාසේ 500GB හාඩ් එකක්වත් තව ගන්න ඕනා………!! 😛

    Reply
  • @මල්$han! වෙල්කම් වේවා සහෝ..අනිවා බාපන්..

    @DragonD !එළම තමයි..උබට අල්ල යයි කියල හිතනව..

    Reply
  • මල්$han

    අෆ්ෆා තෑන්කූ වෙන්න ඕනේ අය්යණ්ඩි මෙහෙව් බයිස්කොප් දානවට……
    ඔන්න එහෙනම් අපිත් බාන්න දැම්මෝ….. 😀

    Reply
  • @gani01! අනිවා මචන්..මොඩම් එක ගිනි ගත්තත් මේක නම් බැලුවට පාඩු නෑ..

    @ChuttaFX! අනිවා අනිවා මචන්..උප‍රිමයි.. 🙂

    Reply
  • තෑන්ක්ස් වෙන්න ඕන. මේක නම් කොහොම හරි බලන්න ඕන. 😀

    Reply
  • Thanks machan. Ela film ekak wage. DL karannama wennawa. Pau Mage Adsl Modem eka.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *