1968 Tunnel Rats (2008) Sinhala Subtitles | උමගක් ඇතුලෙ යුද්ධයක්….[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කස්ටියට මම මගෙ 6 වෙනි උපසිරැසි නිර්මානය ගෙනාවා. මං හිතනවා කලින් දීපු උපසිරැසි ටික කස්ටියට මතක ඇති කියලා.එහෙනම් බලමු මෙදා පාර එක මොකද්ද කියලා.මේක යුධමය චිත්‍රපටයක්. මේක නිර්මානය වෙලා තියෙන්නෙ 2008 වසරෙදි ජර්මන් වල.
මේකෙ කතාව දිව යන්නෙ උමගක් සම්බන්දව ඒ කියන්නෙ සොල්දාදුවන් පිරිසක් යනවා වියට්නාමයට එහෙ කැලේ ඉන්න ත්‍රස්ත්‍රවාදි කැරැලිකරුවන් මර්දනය කරන්න ත්‍රස්ත්‍රවාදින්ට තියෙනවා ඉතා දිගු උමං මාර්ගයක් ඔවුන් විසින්ම හදාගත්ත. ඉතින් මොවුන්ව අල්ලන්න ගිය සෙබලු පිරිසක් මේ උමගක් අස්සෙ අතරමන් වෙනවා ( ඒ වගෙ එකක් ) ඒ අයගෙ කතාව තමා මෙකෙ තියෙන්නෙ.ඔවුන් උමගෙන් එළියට එන්න දගලන වෙලාවෙ ඔවුන්ගෙ කදවුරෙත් ගැටුමක් ඇතිවෙනවා. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ uwe boll කියන කෙනා. මේකට imdb මීටරෙ නම් එච්චරම යහපත් ප්‍රතිචාරයක් දක්වලා නෑ. 4.6 අගයක් තමා ලැබිලා තියෙන්නෙ නමුත් කතාව ලස්සන නිසා තමා මේකට උපසිරැසි කලේ
මම ඉස්සෙල්ල කිව්වා වගෙ උමගෙ හිරවුන අය ලොකු කට්ටක් කනවා එලියට එන්න, ඒත් ඉතිං ගොඩක් බාධක වලට මුහුන දෙන්න වෙනවා කට්ටියට. ඉතිං අන්තිමට කවුරු බේරෙයිද? කවුරු මැරෙයිද? ඒ අයගෙ කදවුරට මොනා වෙයිද? කියලා දැනගන්න නම් මේක බලන්න වෙනවා. ඉතින් මේක බාගන්න ගමන් මටත් පොඩි කමෙන්ට් පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒකනෙ ඉතින් අපිට අන්තිමට ඉතුරු වෙන්නේ…. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙන්නම්
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
1726 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02
SUB AKAI FILM AKAI SUPIRII
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
ස්තුතියි සහෝ,ජයමවේවා
nice……………
tnx…
Maxxaaa
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanks macho
ස්තූතියි.හොද වැඩක්.
IMDB එච්චර නැති ඒවා, සුපිරි ඒවා විය හැක….. 🙂
චූටි මල්ලිගෙන් ලොකු වැඩක්.පට්ට කතාවක් වගේ.එහෙනම් බලමුකො මේ උමං මීයොන්ගෙ කතාව.ජයවේවා.බොහෝ…………………ම ස්තූතියි…!
elaaaaassssss
thanks broo
IMDB මීටරේ යකාට ගියාවේ 😛 මේක පට්ට කතාවක්. මේකට සබ් දැම්ම එකට බොහෝම ස්තුතියි. 😀 😀
jaya wewa…………..!@#$%^ohoma yan
thanks
වියට්නාමෙ යුධෙ ඇමරිකාවට හොදට දැනුන එකක්
ගරිල්ලො එනව ගහනව් යනව
යන තැන් හොයාගන්කම් ගොඩක් මැරුන
යන්නෙ උමං වලට…
ඒගැ මේ චිත්‍රපටිය නේ..
ගොඩක් ස්තුතියි සහො..!
thanxxxxx saho….
ela wadak…..
ජය වේවා චුටි මලේ
ඔං මමත් සබ ගන්නා බයිසා එක තියෙනවා..
ස්තුති වේවා
අනිවා මේක නියමම කතාවක්. මම කලින් බලලා තියෙනවා, තවමත් මුළු චිත්‍රපටියම මතකයි. එච්චරට වැදුණා. මේකෙ තියෙන්නේ වියට්නාම යුද්ධයෙදි සතුරු හමුදාවන්ට එරෙහිව සටන් කරන්ඩ වියට්කොං ගරිල්ලන් යොදාගත්තු එක්තරා උපක්‍රමයක් ආශ්‍රිත කතාවක්. මේ විදිහේ උමං මාර්ග සකස් කිරීම වියට්කොං ගරිල්ලන්ගේ නායකත්වය ගත් හෝ චි මිං ගේ අදහසක් කියල මට කියවන්ඩ ලැබුණා වගේ මතකයි. ඒ නිසා මේකෙ අඩංගු මේ උපක්‍රමය ප්‍රබල යුද ශක්තියක් සහ ධාරිතාවක් දරපු ඇමෙරිකානු සෙබළුන්ට එරෙහිව සටන් බිමේ වාසිය ගන්ඩ සුළුතර සටන් හැකියාවක් දරපු ගරිල්ලන් විසින් යොදාගනිපු සැබෑ යුධ උපක්‍රමයක්!
එහෙමනම් සහෝ මේ වගේ එකකට ලකුණු අඩු වුණාට කොහෙත්ම බාල එකක් නෙවෙන වග හිතාගන්ඩ ඇහැකි නේද? ඒක නිසා මේක තමන්ගෙ සිනමා එකතුවට එක්කාසු කරගන්ඩ පසුබට වෙන්ඩවත් දෙපාරක් හිතන්ඩවත් ඕනි නෑ. අනිවා පට්ට පතුරු බයිස්කෝපයක් තමා. සිංහල ගෙනා එකට බොහොම තුති සහෝ. ජය!
මං මේක කලින් බලල තියනව.. පට්ට ෆිල්ම් එකක් තමයි.. එලස්෴
documentry series එකට මොකද වුනේ? එකේ ඉතුරු ටිකත් දෙන්න පුලුවන්නම් සුපිරි වැඩක්. sub වලට thanks. ජයවේවා!
එල මේකත් බානවා
හොල්මන් ඒවා ටිකකුත් දියන්කෝ
Aththatama oyalata hoda gamanak yanna labenna ona …mama hithanawa dawasaka oyalage website eka lankawe thiyana supirima website ekak wenawa eke katha dekak na ..aniwarayenma me amaru wade hoda prathipalayak oyalata labei.wish you all the best my friend’s
බලමු නේ එහෙනම් ජය
thanks sahoooo
niyamaaaaaai machan
niyaa film ekak thanks sub walata..
thanks machan
wow.maru
එල එල මල්ලි හොදයි වැඩේ
නියමයි සහෝ දිගටම කරමු
maxxa machan meyka niyamai man balala thiye
නියමයි චූටියෝ…..
සිංහල සබට තෑන්ක්ස්.
Thanks
මරුනේ මේ වගේ ඒවාට නම් මමත් කැමති
බොහොම පින් දිගටම සබ් දෙන්න වාසනාව ලැබේවා!!!!
බලන්නම ඕනේ..නියමයි නේ
jaya wewa kollaaaaa
ලොවෙත් නෑ මේක නියමම කතාවක් වගේ
loweth na patta machan
thanks