අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Three Days [EP 09] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට

උපසිරැසිය ගන්න

Nikita [S02 : E13] | ක්ලීන් ස්වීප් [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම පුන පුනා බලාගෙන හිටපු කොටසට උපසිරැසි අරගෙන තමයි මම අද මේ ආවේ. පසුගිය කොටසේ අවසාන බාගය, කට්ටියම ඇස්

උපසිරැසිය ගන්න

The Blacklist [S02 : E21] | ලිස් පටලැවුනු උගුල [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනල්ලා තියෙන්නේ the blacklist එකේ 21වෙනි, එහෙම නැත්නම් අවසාන කොටසට කලින් කොටස. මේ සැරේකොටස නම් අති විශිෂ්ඨයි කියලා කියන්න

උපසිරැසිය ගන්න

Valentine’s Day (2010) | සෙනෙහසේ දිනය [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්ම් ඔන්න ඉතින් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. අධික වැඩ රාජකාරි මැද අපේ විනෝදාස්වාදය වෙනුවෙන් පොඩි වැඩක් කරා. රොයිලි අයියා දුන්නු

උපසිරැසිය ගන්න

Strange Magic (2015) | අමුතු මායාවක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අදත් සුපුරුදු පරිදි ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරසි අරන් මම ආවා. මේ මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන ලස්සන ඇනිමේෂන්

උපසිරැසිය ගන්න

The Messengers [S01:E04] | ප්‍රථම අසරු මුද්‍රාව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම? මෙන්න එහෙනං මේ සතියෙත් සුපුරුදු විදියට පණිවුඩකරුවන්ගේ කතා මාලාවේ 4 වෙනි කොටසට උපසිරැසි අරගෙන මම ඔයාලා ලඟට ආවා.

උපසිරැසිය ගන්න

Three Days [EP 08] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට

උපසිරැසිය ගන්න

Nikita [S02 : E12] | ඩිවිශන් පෙරලිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමින් කොහොමහරි අදත් ඔන්න කතාවට උපසිරැසි ගෙනාවා. පසුගිය කතාව හොඳට රසවිඳින්න ඇති කියලා හිතනවා. පර්සිගේ කලු පෙට්ටි ඔක්කෝම විනාස කලා.

උපසිරැසිය ගන්න

Saige Paints the Sky (2013) | අඹ යෙහෙලියෝ… [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඇත්තටම මම මේක හැදුවෙ අපේ අයියගෙ දුවට බලන්නත් එක්ක කියලයි. හැබැයි ඉතින් දුව තවම මොන්ටිසෝරි යන්නෙ,

උපසිරැසිය ගන්න

Maggie (2015) | නොනිමි දරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

Arnold Schwarzenegger. දන්නවද මෙයාව. ඈ… නොදන්නවා නම් වෙන්න බෑ. ආර්නෝල්ඩ් කිව්වා ගමන් මට නම් මතක් වෙන්නේ The Terminator චිත්‍රපට මාලාව.

උපසිරැසිය ගන්න

iZombie [S01 : E08] |ගුවන්විදුලි නිවේදිකාව [සිංහල උපසිරැසි සමඟ]

පමාවට සමාව. මේ පාර නම් ගොඩාක්ම පරක්කු උනා. Forever එක ඉවර කරගන්න පුලුවන් උනත් ඊට පස්සේ ගොඩාක් වැඩ වැටුනා. ඒ

උපසිරැසිය ගන්න

The Forger (2014) |මෙහෙමත් වංචා [සිංහල උපසිරසි සමඟ]

හා කොහොමද යාලුවනේ ඔයාලා සේරම හොදින් ඉන්නවා නේ. ඔන්න ඉතින් එහෙනම් මම මගේ තුන්වෙනි  උපසිරසිය උණු උණු වෙන්ම ඔයාලට ගේන්න

උපසිරැසිය ගන්න

Three Days [EP 07] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට

උපසිරැසිය ගන්න

Winnie the Pooh (2011) | පූ වලහයි මිතුරු කැළයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකකුත් අරගෙන ආවා. නම දැක්ක ගමන් ආයෙ කියන්න දෙයක් නෑනෙ. කාටුන් බලන අය නම් අනිවා බලන

උපසිරැසිය ගන්න

Nikita [S02 : E11] | උඩිනොව් මව සහ කලු පෙට්ටි [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව කවුරුත්ම රසවිඳින්න ඇති කියලා හිතනවා. කලු පෙට්ටියක් ගන්න කියලා නිකීටා ඔවන් එක්ක එකතු වෙලා ආරක්ශකයෙක් පස්සේ ගියත්, එයාව

උපසිරැසිය ගන්න

Elsa & Fred (2014) Sinhala Subtitles | එල්සා සහ ෆ්‍රෙඩ්ගේ නොවෙනස් සෙනෙහස [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ. ඔන්න ආයෙත් මම බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකත් ගත්තු ඉක්මනින් දෙන්න බැරි වුණේ වැඩ වගයක් වැටුණු නිසයි. සමහර

උපසිරැසිය ගන්න

Eden (2012) | අහිමි කල නොහැකි, සොරාගත් අහිංසකත්වය…. [සිංහල උපසිරසි සමඟ]

අද අරන් ආවෙ IMDb දර්ශකයෙ අපරාධ සහ නාට්‍ය ලෙස වර්ගීකරණයකර ඇති සිනමාපටයක්. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ මෙම සිනමාපටයට

උපසිරැසිය ගන්න

You’re Not You (2014) | ජීවිතය තීරණය වන්නේ අසීරු අවස්ථාවන් වලදී ගන්නා තීරණ මතයි… [සිංහල උපසිරසි සමඟ]

වැඩේ භාර ගත්තට මොකද කරල ඉවර කරගන්න සති දෙක තුනක් ගියා විභාගයි අරවයි මේවයි එක්ක. පරක්කු උණා නම් සමාවෙන්න ඕනේ.

උපසිරැසිය ගන්න

Supernatural [S10 : E21] with Sinhala Subtitles | දුෂ්ඨ වංශය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සීසන් ඒකෙත් අවසාන තුනට ආවා. රොවීනා කියනවා හොයාගත්ත කෝඩෙක්ස් එකත් ලියලා තියෙන්නේ කියවන්න බැරි විදිහට කියලා. ඉතින් සෑම්

උපසිරැසිය ගන්න

Son Of Sathyamurthy (2015) |තාත්තා යනු අමතක කල නොහැකි මතකයක්… [සිංහල උපසිරසි සමඟ]

“මගේ තාත්තා මට උපත දුන්නා. කෝටි ගණන් හම්බ කරලා දේපල දුන්නා. මට සටන් කරන්න එක යුද්ධයක් දුන්නා. මට මේ තරම්

උපසිරැසිය ගන්න