The Forger (2014) |මෙහෙමත් වංචා [සිංහල උපසිරසි සමඟ]
හා කොහොමද යාලුවනේ ඔයාලා සේරම හොදින් ඉන්නවා නේ. ඔන්න ඉතින් එහෙනම් මම මගේ තුන්වෙනි උපසිරසිය උණු උණු වෙන්ම ඔයාලට ගේන්න පුලුවන් වුනා නම තමයි The Forger (2014) මේකෙත් සුපිරිම හොරකමක් තමයි කරන්නෙ.. ඉතින් වෙනදා වගේම මේකත් දුන්නෙ සමීර චතුරංග අයියම තමයි..මේකට IMDb මීටරෙන් 5.6 හම්බවෙලා තියෙනවා මේකෙ රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ John Travolta / Christopher Plummer / Tye Sheridan සහ තවත් නළු නිළියන් රැසක්ම දායකවෙලා තියෙනවා.
හරි දැන් කතාව ටිකක් කියන්නම්කෝ මිනිහෙක් හිරෙන් නිදහස් වෙනවා ඒත් කෙනෙක්ගෙ උදව් ඇතිව ඒ එයාගේ පුතාව බලන්න මොකද එයාට පිළිකාවක් ඉතින් මෙයාට හිරෙන් නිදහස් කරගත්තු කෙනා තර්ජනය කරනවා එයාට උදව්වක් කරන්න නැත්තම් ආපහු හිරේටම තමයි යන්න වෙන්නෙ කියලා… ඒ වගේම මෙයාගේ පුතාට මෙයා ගොඩක් ආදරෙයි. ඉතින්…… මෙයා ආපහු හිරේ යයිද.. ? මොකක්ද කරන්න කියන උදව්ව ? මෙයා උදව්ව කරයිද ? ඒක දැනගන්න නම් ඉතින් මේ කතාව බලන්නම වෙනවා.
බාගෙන යනකොට අදහසකුත් දාගෙන යන්න හොදේ…… මොකද ඔයාලගේ ඔය පොඩි අදහස වුනත් අපිට ලොකු ශක්තියක්……. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
2602 downloads
ආය් කියන්න දෙයක් නෑ අපේ පට්ට කොල්ලො සෙට් එකට ජයෙන් ජය
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
ela kollo niyamai
කැමති නළුවෙක්……..බලමු කොහොමද කියල,…….”සබ්” එකට ” thanks” සහෝ………
thanks broooo
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks,good work….
thanks machan sub walata.
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
thanks bro!
Thanx Bro
Thanx මචන් sub එකට හොයා හොයා හිටියේ 😀
thn Q 🙂
Thanks
Thanks…
thankz a lot sahooo
නියමයි නියමයි.
සුපිරි ෆිලුමක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
දිගටම උපසිරැසි කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
නියමයි නියමයි..
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
ස්තුතියි සහෝ සිංහල සබට
thank u saho
පට්ට මචෝ.
දිගටම සබ් කරමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
නියමයි නියමයි.. බලාගෙනම උන්නු ෆිල්ම් එකක්.. කලින්ම ෆිල්ම් එක බාගෙන තියාගෙන හිටපු නිසා දැන් සබ් එකත් එක්කම බලනව… ස්තූතී සහෝ… දිගටම මේ වගේ එව්වම දෙන්න.. ජය වේවා>!! 🙂
නියමයි දිලෝ!
ස්තුතියි උපසිරසට.
ජය!
තෑන්ක්ස් මචෝ සබ් එකට..
දිගටම කරගෙන යන්න සුබ පතනවා !!
පට්ට කතාවක් වගේ
බොහෝම ස්තුතියි දිලා සහෝ සිංහල සබට…..
ජය වේවා….!
Thanks macnan and Good luck.
mmmm hodai wage
ස්තුතියි සහෝ සිංහල සබට…
ඔන්න ගත්තා…
ජයෙන් ජය…
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
patta mchan.thawa me wage film digatama karapn saho
patta ekak wagee.elaaa
thanx machan
…………………………………….
thanks saho
ada mama 1st
ela mcn onna gatta 🙂