211 (2018) Sinhala Subtitles | තවත් බැංකු මංකොල්ලයක්! [සිංහල උපසිරැසි සමඟ]
211 (2018) තවත් බැංකු මංකොල්ලයක් ! ඔන්න යාලුවනේ මගේ 11 වෙනි උපසිරසත් ගේන්න වුණේ ඉංග්‍රීසි ෆිලුමකට. IMDB දර්ශකය 4.1 තරම් අඩු මට්ටමක පැවතියත්මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් . 2018 ජූනි මස 18 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action, Drama, History යන කාණ්ඩය යටතේ පැය 1 විනාඩි 26 තුල ධාවනය වෙනවා. Kiss of Death (1995), The Rock (1996), Face/Off (1997), Con Air (1997), City of Angels (1998), 8mm (1999), Gone in 60 Seconds (2000), National Treasure (2004), Lord of War (2005), The Wicker Man (2006), Next (2007), National Treasure: Book of Secrets (2007), Ghost Rider (2007), Bangkok Dangerous (2008), Knowing (2009), Bad Lieutenant: Port of Call New Orleans (2009), The Sorcerer’s Apprentice (2010), Season of the Witch (2011), Drive Angry (2011), Trespass (2011), Justice (2011), Ghost Rider: Spirit of Vengeance (2011), Stolen (2012), The Frozen Ground (2013), Joe (2013), Outcast (2014), Left Behind (2014), Dying of the Light (2014),The Runner (2015), Pay the Ghost (2015), The Trust(2016), USS Indianapolis: Men of Courage (2016), Dog Eat Dog (2016), Southern Fury (2017), Inconceivable(2017), Vengeance: A Love Story(2017), The Humanity Bureau (2018), Looking Glass (2018), Mandy (2018) යන චිත්‍රපට රැසකටම දායකත්වය ලබාදුන් සුපිරි නලුවකු වන Nicolas Cage මෙහි ප්‍රධාන චරිතය වන මයික් චැන්ඩ්ලර්ගේ චරිතය නිරූපණය කරනවා. මීට අමතරව Sophie Skelton, Michael Rainey Jr, Dwayne Cameron, Weston Cage, Cory Hardrict යන අය සෙසු චරිත නිරූපණය කරනවා.
ඩොනවන් මහතාගේ මුදල් නටාලියා බුෂ්හෝවා විසින් බැංකු කිහිපයකට මාරු කර එලියට පැමිණෙන අවස්ථාවේදීම ඩොනවන් මහතා වෙනුවෙන් වැඩ කරන ලද පිරිසක් ඔහුට පහරදෙනවා ඔවුන්ගේ මුදල් වෙනුවෙන් නමුත් ඒවා රජයේ ඉහල අයත් සමග ගණුදෙනු කර ඇති නිසා ඒවා ලබාගැනීමට නොහැකි බව පවසනවා.පසුව ඔවුන් ඩොනවන් මහතා හා නටාලියා බුෂ්හෝවා යන දෙදෙනාම ඝාතනය කර පිටවෙනවා. මේ අතර පාසල් සිසුවකු වන කෙනී පාසලේදි ගැටුමක් ඇතිකරගෙන දඩුවමක් විදියට පොලීසියේ ගමන් සගයකු ලෙස සිටීමට සිදුවනවා. ඔහුව පැවරෙන්නේ මයික්ටයි ඔහුගේ බෑණා වන මැකොවිටයි.ඔවුන් කෙනීවත් රැගෙන මුර සංචාර සදහා පිටත් වෙනවා.ඒ අතර තුර ඩොනවන් ඝාතනය කල පිරිස ඔවුන්ගේ මුදල් වෙනුවෙන් බැංකුවක් මංකොල්ල කෑමට සැරසෙනවා.මයික් හා මැකොවි මුර සංචාරයේ නිරතවන අතර තුර ඔවුන් දකිනවා වාහනයක් රතු එලියේ නවත්තලා තියෙනවා.ඔවුන් ඒ දෙසට යන අවස්ථාවේ බැංකු මංකොල්ලයේ අයෙක් කලින් ආපන ශාලාවක සවි කර තිබු රිමෝට් බෝම්බයක් පුපුරුවා හරිනවා පොලීසියේ අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුනින්. කෙසේ හෝ මෛක් හා මැකොවී එතැනින් ඉවත් වන්නේ නැහැ. ඔවුන් බැංකුව අසලට යනවිටම මංකොල්ලකරුවෙක් වෙඩි වරුසාවක් එල්ලවනවා පොලිස් රථය වෙත. එම වෙඩි වරුසාවෙන් මැකොවිගේ කකුලට පහරක් වදිනවා. මයික් කෙසේ හෝ කෙනී සමග මැකොවි පණ පිටින් තබා ගැනීමටත් අමතර පොලීස් බළඇණිය පැමිණෙන තුරු වෙඩි වරුසාවෙන් බේරිමටත් උපරිම උත්සාහයක් දරනවා.කතාව විස්තර කරා වැඩිද මන්දා … ඇති නේද ? කතාව බලලම ඉමු. බෑණා වන මැකොවිගේ ජිවිතය බේරාගන්න මයික්ට හැකියාව ලැබෙයිද ? ගමන් සගයා වූ කෙනීව පරිස්සමට ගෙන යන්න හැකිවෙනවද ? මංකොල්ලකරුවන්ට පැන යාමට හැකිවනවාද ? කියල ….
වැරදි අඩුපාඩු ඇති සමාවෙලා ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන්
මතක් කරනවා.තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10834 --
[author] [author_image timthumb=’on’] http://www.baiscope.lk/wp-content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Ela ela
Thanks…
බොහෝම ස්තූතියි සහෝදරයා උපරැසියට..
Ela… thanks bro
Thanx bro
එල එල. කමෝන්
Ela ela
SUPER BRO
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
thx bro
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
ThankS MachO sUb 1ktA
thanks……. meka bluray up krannako plz
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks Bro
woooow
Thanks…
thanks
thanxx bro……..
thanks
Thanks for sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
jaya wewaaa kollo.
Sub ka wada karanne nahane
අඩු තරමෙ මූවියෙ නම සබ් එකේ වත් ඉතිරි කරන්න. නිකංම WEB කිවුවම හොයන්න අමාරුයි.
සබ් එකේ file name වෙනස් නොකලොත් ගැලපෙන ක්ලිප් එකේ නම (එකක නමක්) එතන තියනව.
211.2018.720p.WEBRip.x264-[YTS.AM]
එල කොල්ලෙක්ගේ එල වැඩක් නියමයි
ela mcn
උපසිරැසියට බොහෝම ස්තුතියි.
meke subtitle ganna baneee
බොහොම ස්කොතුයි
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..
tns oll the best
ස්තුතියි bro…..
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sub akata thanzzz dananjaya saho…
theruwan saranay
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you so much brother
thanks..
Tnx bro. Meke sub aka danakan balan hitiye filuma arana tika dawasak. Elm
බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!
Thank you very much
නියමයි….සබ් එකට තැන්ක්ස්….
කේජ් ඉන්න හින්ද හොද ඇති…
Sub ekata godak thanks bro
Nicholas ge films godak lassanai BR eke update eka balaporottu wenawa
obata jaya
sub ekata Thanx sahoo jaya wewa
ඔබට අවශ්‍ය උපසිරසි
කියල අපට ඕන ෆිල්ම් වල නම් comment කරන්න
පොඩි comment section එකක් හැදුවනම් කොහොමද
වැඩේ තවත් සාර්ථකයි නේද
මගේ අදහස හොදයි නේද
මොකද මන් දැන් ගොඩක් අයට comment කරල ඉල්ලුව
තාම ලැබුනෙ නෑ
American horror story වලට subtitles
කරුනාකරල සලකා බලන්න
Sub ekata Thanx sahoo
Thawa thawath sub kireemata labewaa
Budusaranayi
super brother thanks a lot more
Thanks bro.
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
ඉදිරියටත් තවත් අපූරු සිනමා නිර්මාණ වලට වගෙම කතාමාලා වලටත් උපසිරසි ලබාදෙන්න හැකිවෙන්න කියල සුබපතනවා…!!
෴෴ඔබට ජය෴෴
sub ekata thanks…!
Thanks bro
සබ් එකට බොහොම ස්තූතියි!!!
Downloading………… Thanks Bro.
Thanks bro!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
thnx sub ekata
Thank You…
thanks broo !
thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
balamuko
thankz mch sub ekata
BOHOMA STHUTHI SAHOOO JYA
thanks bro sub 1 ta
thankss machi sub ekata
Thanks for sub good luck
ela saho thanks
තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා…Sub එකට Thanks
Thanks bro
Thanks bro….adama banawa…Niyamai… keep continue it…god bless you and good luck….
ela ela
banawo tanx sub ekata
Godak sththui bro sub ekata..
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!