24: Legacy [S01 : E07] with Sinhala Subtitles | බිරිද හා සහෝදරයා සොයා මෙහෙයුමේ [සිංහල උපසිරැසි සමඟ]
24 ලෙගසි පළමු කතා මාලාවේ 7 වෙනි කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. 50 වෙනි උපසිරසියට ස්කොපියන් කරන්න හිතුව නිසා මේ කොටස ට උප සිරැසිය කරන්න කලින් එකට කරලා ඉවර කරලා ඉන්නකොට Designated.Survivor. එකේ මේ සතියේ කොටස බලාපොරොත්තු නොවුන තරම් සුපිරි නිසා එකට උපසිරසි කරලා බයිස්කෝප් එකට එවනකොට හවස 6.30 විතර වෙලා. මේ කොටස පරක්කු වෙලා නිසාත් ඊලග කොටසත් තව දවස් දෙක තුනකින් එන නිසා අද කොහොමහරි මේ කොටස ඉවර කරනවා කියල කතාව බලන්න පටන් ගන්නකොට 8.30 විතර වෙලා දැන් වෙලාව පාන්දර 2 යි. රුම් මෙට් ටීවී සිරිස් බැලුවත් හැමදාම මගෙන් අහන්නේ උබට පිස්සුද කියල නිදි මරාගෙන මොනවද ඔය කරන්නේ කියලා. උපසිරසි ගොඩක් මම කරලා නැ තමා. එත් ගොඩක් වෙලාවට මම කරන්නේ රැට නිසා කාමරේ ලයිට් ඔෆ් කරන්නවෙන්නේ නැ. ඒ උනත් එක ඉවසගෙන මට වැඩ කරගන්න දෙනවට නුවන් උබට තැන්ක්ස් කියන්න ඕනා කියලා හිතුනා.
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E07.HDTV.x264-
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2309 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for the sub
Thanks Bro….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho..
thanx
thnx bro…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
sinhala subtitle lesson 01 padama ayeth dennako…
ගොඩක් ස්තූතියි
උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි
Thanks……….
Finally….! ela thanks bro…!
ස්තුතියි බ්රෝ
එල
නිදි මරාගෙන මේක දුන්නට
රූම් මෙට් නුවන්ට තැන්ක්ස් කිව්වා කියන්ඩ
ලයිට් එලියට ඔයාට බැන්නේ නැතුවට