28 Weeks Later (2007) | ඔබත් සුරක්ෂිතද? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මන් මගේ පස්වෙනි සබ් එක අරගෙන ආවා. මන් ටිකක් සබ් දෙන්නේ හිමින් යාළුවනේ මොකද මට A/L විභාගය ළගයිනේ හැබැයි යාළුවනේ මේ විභාගය ඉවර වුණ ගමන් මන් දිගටම සබ් ඉක්මනින්ම දෙනවා.මොකද මන් දැනටමත් මේ සබ් කරන වැඩේට ඇබ්බැහි වෙලා ඉන්නේ.:-) හරි යාළුවනේ අපි බලමුකෝ මන් කලින් දුන්න ෆිල්ම් හතර. I Robot(2004), Dinosaur (2000), Assassination Games (2011), Megamind (2010) මේ හැම ෆිල්ම් එකකටම කමේන්ට් කරපු හැමෝටම ස්තුති.. මන් මේ සැරේ යාළුවන්ට ගෙනාවේ 28 Weeks Later (2007) කියන සුපිරි ෆිල්ම් එක. මේක world war(2013) ෆිල්ම් එකට ටිකක් සමාන එකක් යාළුවනේ ..
මන් මේ සැරේ නම් ෆිල්ම් එක ගැන මුකුත් කියන් නැ යාළුවනේ මොකද අපේ රොයිලි සහෝ පහළ ලිපියකින් මේ ෆිල්ම් එක ගැන කියලා තියනවා යාළුවනේ. එහෙනම් මේක ගොඩක් ලස්සන ෆිල්ම් එකක් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනගමන් මන් යනවාතවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු යාළුවනේ. හැමෝටම බුදු සරණයි!
මීට කලින් පළකළ ලිපිය.
ඇත්තටම මේ ෆිල්ම් එක පොතේ ගුරා සොහොයුරා මීට කලින් දාපු Doomsday (2008) ෆිල්ම් එකේ ප්‍රධාන තේමාවට ලොකු සමාන කමක් දැක්වුවත් ඇත්තටම මේ ෆිල්ම් එක ඊට අවුරුද්දකට කලින් එනම් 2007 දි තිරගත වූවක්. ප්‍රධාන තේමාව සමාන උනාට ෆිල්ම් එකේ අන්තර්ගතය එකිනෙකට වෙනස්. මේ ෆිල්ම් එක thriller ෆිල්ම්ස් වලට කැමති ඔබ සඳහාමයි. 😀
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://tinyw.in/MPcN” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10359 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/SupunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot brother sub ekata
Thanks Brother
Patta film ekak….උඩ තියන විස්තරයටයි , subtitle එකටයි ගොඩක් ස්තුතියි…ජය වේවා…
Thanks …………..good luck ………….
thanks bro..
Thanks for Sub!
බොහොම ස්තූතියි සහෝ
Thnkz
Thank you for the sub….
thanks Supun. subs hondai. film ekath narakama nehe. thanks again.
thnz bro
thankz sahoo
maxxa film 1k
Ayye oyata puluwannam The Thaw keyana movie ekata sub dannako .
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank U
thanks saho
බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි
Thanx saho, patta film 1k wage
Thank You..
subata thakns SUPUN saho.A/L hodata kragenama digatama sub demu ehenam.jaya wewa……….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ela ela,,,
ohoma yan digatama.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සුපිරි,ජයවේවා.
බොහොම ස්තූතියි …………..
අද උදේ සබ් එක හෙව්වා මේකට දාල කියලා.. තිබ්බේ නෑ…. දැන් එද්දි තියෙනවා….. පට්ට ස්තුතියි…
thanks
මමත් මේක බලලා නෑ
කෝමහරි AL හොදට කරපන්
විබාගෙන් පස්සෙ රම්පෙට පොරි
හැළෙන්නම සබ් දෙන්න වගෙ කල්පනාව
එල ඈ….
සබට තුති
ඔබට ජය…….
නියමයි සුපුන් මල්ලි ! දිගටම අපිට මෙ වගේ සබ්ගෙන්න
උසස් පෙලත් උසස් විදිහට ගොඩ යන්න මල්ලිට ශක්තිය ලැබේබා!
ජය වේවා!
meka wadak naha kiwa ayatanm film 1 kiyane mokada kiyala therenne nathi aya.pattama maru
බොහොම ස්තූතියි
filam eke samahara than wala podi gathiyakuth thiyenawa..kalin ehema kiwwata matanam dan asath hithenwa
මමත් මේ බයිස්කෝප් එක බලන ගමන් COMMENT එකක් දාන්න හිතුනා..බයිස්කෝප් එක නරකමත් නැහැ..හැබැයි වෙලාවකට මේ වගේ ඒවා ටිකක් කම්මැලි හිතෙනවා බලන්න..කොහොම උනත් ස්තුතියි යාලුවා
එන්ගලන්තෙටයි අමෙරිකාවටයි ඔය virus කතාව තමයි ෆිල්ම් ගහන්න මුල වෙලා තියෙන්නෙ.ඔය මාතෘකාවටම හදපු ෆිල්ම්ස් මාර තොගයක් තියනවනේ (T-Vitus හි හි හි හික් …) Dooms day,I am Legend,Resident Evil,28 Weeks Later මම බලල තියෙන්නෙ ඔච්චරයි තව කොච්චර ඇත්ද……………?
ෆිල්ම් එකනම් හොදයි ඒ උනාට අවසානය තමයි………. අනේ මන්දා..!!
ela film eka
කලෙකට කලින් බැලුවේ නරකම නැ
අප්පට සිරි… මේ වෙන චිත්‍රපටියක්නේ.. මම කිව්වේ 28 DAYS later ගැන. ඒක බලන්න.. පට්ට.
මම ආසම ෆිල්ම් එකක්. නියම සංගීත ඛන්ඩ තියෙනවා
මමත් ඕක බැලුව. මටනම් කියන්ට තරම් හොදක් නෑ. හැබැයි වරදක්මත් නෑ. අර පට්ට කියන ජාතියටනම් අයිති වෙන එකක් නෙවෙයි.
මේ කාතාව නම් මම බැලුව මතක හිටින තරම් ගති නෑ හැබැයි ඉවරවෙනකම් බලන්න පුලුවන්
ඔන්න එනම් අපිත් සුභ මොහොතින් අපිත් බාගත කරන්න යන්නෙ….
හික් හිහ් හී 😀
බුධාජීව මල්ලි කියනවා වගේ අපේ රවුටර් වලට කෙලවන්න කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද කොහෙද මේ පොතේ ගුරා කරන්නේ….. 😀
I am Ledgend වල කතාවත් ඔය වගේ නේද මම ඒක නම් බැලුවා මේක නම් බැලුවේ නෑ ……!! 😀
@මනුශාන්! ලන්ඩනය තව හොදයි කියන්න පුලුවන් මචන් ඇමරිකාවෙ ලිබර්ටි පිළිරුව ළග වෙන දේවල් දැක්කම,ගංවතුර,හිම කුනාටු,භූමිකම්පා,ඩයිනෝස‍්රයන්,පිටසක්වල ජීවීන්ගෙ ආක්‍රමණ….බ්ලා බ්ලා බ්ලා..මේ ඔක්කොම වෙන්නෙ ඇමරිකාවෙ ලිබර්ටි පිළිරුව ළග නෙ..හික්z
@c4! ඔවු මචන්..ඒකත් පට්ට ෆිල්ම් එකක්..මීට සමානයි තමයි..
මෙ වාගේම එකක් තියනවා නේද im legend කියලා එකේ කතාවත් මිට සමානයි වගේ
ඔන්න මමත් බාගත කරන්න දැම්මා
ඇයි දෙයියනේ ලන්ඩොන් වල ඔච්චර වෛරස් කතා තියෙන්නේ
වෙලාවක බලන්න ඔනේ