3 iron (2004) with Sinhala Subtitles | අහිංසක හොරෙක් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම තවත් බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් එක්කම ගෙනාවා. මේ මගේ දෙවැනි සබ් එක. පළමු එකට හොඳ ප්‍රතිචාර තිබුණු නිසා තවත් එකක් දෙන්න හිතුනේ. හරි , මේකයි කතාව.
එකෝමත් එක කොල්ලෙක් ඉන්නවා. එයාගේ රස්සාව තමයි ආයතන වල අත් පත්‍රිකා ගෙනිහින් ගෙවල් වල අලවලා දෙන එක. ඒ අතරෙ මෙයා තවත් වැඩකුත් කරනවා. ඒ තමයි අර අත් පත්‍රිකා අලවපු ගෙවල් වලින් කවුරුවත් නැති ගෙවල් වල රෑට නවාතැන් ගන්න එක. ඒ විතරක් නෙමේ, ඒ ගෙවල් වල කිලුටු රෙදි හෝදන එක, කැඩුණු උපකරණ හදන එක (මෙයා හොඳ කාර්මිකයෙක්) වගේ දේවලුත් කරනවා හැබැයි දවසක් එහෙම නවතින ගෙදරක අයිතිකාරයො ඉන්නවා. ඊට පස්සෙ වෙන්නෙ මොනවද කියලනම් බලන්නම වෙයි. මම කිව්වොත් හරි නෑනේ.
මේක කොරියන් අධ්‍යක්ෂකවරයෙක් වන කිම් කී-ඩුක් ගේ චිත්‍රපටයක්. ඒ වගේම ලෝකෙම කතාබහට ලක්වුණ මූවි එකක්. ඩිරෙක්ටර් ගැන කියනවානම් අමුතු කතා තේමාවන් මත එකිකනෙකට වෙනස් ආකාරයේ නිර්මාණ කරන කෙනෙක්. මෙයාගේ මූවි වල filming කියන එක නම් උපරිමයි. එක දිගට කිසිම අකමැත්තකින් තොරව බලන්න පුලුවන්. එයා හැම shot එකකටම art ගතියක් එකතු කරන්නේ අමුතු උපක්‍රම වලින්.
එහෙනම් බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4604 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/01/04
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
thanks for the sub
Film ekanam hari lassanai. Upasirisiyatath bohoma sthuthi
Thank You Thushara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………
Thanks bro sub ekata..
Jaya wewa!
ස්තුතියි 🙂
නියමයි.ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි…..
machan film 1ke torrent download link 1ka brake wela… aluth link 1k dapanko
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup
අනේ මන්දා මොනව කියන්නද තේරෙන්නේ නෑ…ඒ උනාට සිරා ස්ටෝරියක් මේක
ඔන්න ඉතිං දීලා තියන ටෝක් එකේ හැටියට නම් ෆිල්ම් එක සිරා වගේ…
සිංහල සබ් තුෂාර සහෝ දීලාත් තියනවනේ…
ස්තුතියි තුෂාර කෝල්ලෝ සබ් වලට….
ඔන්න ඉතිං මමත් බාන්න දැම්මා
cmnts godak thyna nsa pattama flm ekak wenna onane..onna mamath bawa..
patta film eka…
පට්ට..පට්ට..!!
thanks
නියමයි මචාං
මේක පට්ට මූවියකී………….
Aththama kiyanawa nam melo rahak na. 🙁
@malith
aniwa aniwa kim ki duk ge seris ekama dannamko
@chamila
මේකේ main charactor දෙකම කතා කරන්නේ නෑ ඒක විශේෂත්වයක් මම දැකපු ඒ ජාතියෙ එකම මූවි එක
සබ් title දැම්ම එකනම් හොදඊ.නමුත් මට නම් මේ ෆිල්ම් එකට ආසා හිතුනේ නැ.මේකත් නිකන් හදගමගේ එකක් වගේ.අද්‍යක්ෂක කොච්චර famous උනත් සමහර ෆිල්ම් තියෙනවා ගොන් .science fiction එකකට sub දැම්මනම් අඩුගානේ ඉගෙන ගන්නවත් දෙයක් තියෙනවා .sub දාන එකට නම් credit දෙන්න ඕනේ.
mata bane sinhala sub film ekata daganna try kala hari giye naha kawuru hari A-Z EKA KIYALA DENAWADA
Mama dakka hodama film ekak.
direct karala thiyenawa niyameta. e wagema camera action superb.
me wage film ekak balanna hamba une awrudu ganakin.
thanks
නියමයි නියමයි
pradana nalu nili depalage voice ahanna bari una…..
Mamath banawa. Thanks
නියමයි නියමයි. තෑන්ක්ස් මචන්. එක්සෑම් ඉවරවෙලා බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියේ. මේ වෙන මහන්සියට ගොඩක් පින්
thanks machan..
Thanks machan.thawath me wage films walata sub danna labeawa
kalekin.. ona bawa thaks…
Thanks !
elakiri machan!thanks!
sinhala sub walata thanq
thank u sooooooooooooooo much
onna ehenam gattaaaaaaaaaaaaaa thanx fratello………….
hari macho mama ada tama mekata awe balamuko
තැන්ක් යූ වේවා……. තව තව මේ වගේ එව්වා දාන්ඩ ලැබේවා…. 😉 ..
ela thanx….
සිංහල සබ් වලට නම් ස්තූති කරන්න වචන නෑ 🙂
thnx fillm akati sin sub akati……….
ow mamath meka balala thiyenawa
ela
gindara movie ekak ….aniwa hodai..
බලමුද
apith baanava…
thushara malli wechcha mahansiyata godak pin..
sinhala sub download kara.eth english sub walin thamai penne.Salt,film eka nam sinhala sub penawa. ehema wenne mokada? prasnaya yomu kala uthu tana comment wedakaranne naha
මේකනම් පට්ට ස්ටොරියක් තමා.මං ඊයෙ බැලුවා.
බොහොම ස්තූතියි තුෂාර මචන්.. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා..
MACHAN THANKS
patta machooo..thnkx 4 da movie n sub walata \m/
fatta macha fattaa
Maru .. thanks for the film and Sub..
Keep it up.
wow balapu nethi aya innawanam aniwa balanna.. lassana movie ekak.. thanks a lot bro.. oyala nisa thamai api lassana Movies balanna chance eka hamba wenne.. nethan mea movies apita ahu wenne nea yalu.. amuthu vidiye maxxa ekak.. elaz.. Thankss
මේ අවුරුද්දෙ බලපු හොදම ෆිල්ම් එක… අලුත්ම අත් දෑකීමක්.. මාර සමාජ විවරනයක්… අනේක වාරයක් තන්කු වේවා!!!! කලාත්මකත්වයෙන් නම් උපරිමයි.. මේ වගෙ ඒවා තව දෙන්න… ජය වෙවා!!!
thankssss
ela.bami
banna damma.thanks
සිංහල සබ් තියෙනවනම් නොබා කොහොමද
නියමායි…. දිගටම කරගෙන යන්න…
මරු ෆිල්ම් 1නෙ .මම DIVX 150 ක් වත්(2008~2011) අඩුම බලල ඇති එ උනට සින්හල සබ් නිසා ෆිල්ම් එක අපිට සමීප ගතිය වැඩි වෙනව කියල මට හිතෙනව මොකද අපි සුද්දගෙ බාසාව පස්සෙ බලෙන් ඉගන ගත්ත එකක් නිසා වෙන්ට ඇති .
wenasakatath akka mekath balanawa jaya wewaaa
සිංහල සබ් තියෙනවනම් නොබා කොහොමද
නියමායි…. තව තවත් මේ වගේ ලස්සන කොරියන් ෆිල්ම්ස් දාන්නෝ……. ^____^
සිංහල සබ් තියෙනවනම් නොබා කොහොමද . . .ඔන්න බාගත්තා.බොහොම ස්තුතියි !!
film eka kalin beluwa. sinhala subtitle nisa newathath balanawa
ඔන්න අදනම් පට්ටම් පට්ට Film එකක් දලා.මම අසම අධ්‍යක්ෂක කෙනෙක් තමයි Kim Ki-duk කියන්නේ.එයාගේ හැම Film මරුවටම කරලා තියනවා.ඉදල හිටල හරි මේ වගේ Film එකක් හදුන්වලා දෙනවට උබලට පිං.
niyamaie machan sub dapu ekata thanx
ෆිල්ම් එක කොහොම වෙතත් ලියලා තියන විදිහට බාන්නම හිතෙනවා 🙂 …බලලම ගුණදොස් විචාරන්නම් 🙂
සබ්වලට ThankZ..!!!!!!
wasala sahota godak thz, mata torent 1 mail karata…. me rate unta aga purama pissu, torent site block karala….
Meke Poster Eke Hetiyata Nam Enne Wenama Idea Ekak.
Kohoma Unath Kamak Ne SUb Ekatath Thanks Kiyala Menna Api Banawoooooooooooooo
Jaya Wewaaaa
Meka niyama film ekaklu… sin sub walata thanks….
ela kiri machannnnnnnnnnnnnnnnnn………
elazzzz onna math gannawa yalu… niyamai.. movie eka balalama comments ekak dannamko.. Thanks machan sinhala sub walata..
මේක නියම කතාවක් තියෙන ෆිල්ම් එකක්. නිහඬව යන කොටස් සේරටම වඩා නියමයි… මේ වගේ එකකට සබ් දාපු එකනම් මාරම හොඳයි. තුෂාර සහෝට ජය…!
thanks saho….
Ela Ela….. Thanksss Bro
සිංහල සබ් වලට බොහොම පිං… වැඩේ නියමයි… දිගටම කරගෙන යන්න…
thnx….niyamai..thawa sub danda..
[puluwannam adminta kiyala dana film vala trailer ekak danda widihak hadagamu..eythakota thaswath maru…admin ekke sambandahta thiyan kenek kiyanda eyata….eythakota thawath lassanai..]
thanx bro
niyamai machan ….thanxxxxxxxxxxxx
Niyamayi…MAX…..Keep it well…ගොඩාක් ස්තූතියි
පිල්ම් එක නම් බෑවේ නැහැ slow නිසා.ඒත් ඔයාලාගේ එලකිරි වැඩේට මෙන්න මම wish කලා.
ගොඩාක් ස්තූතියි………බානවා……….
niyamai…thanx machan 😀
math onna download kara gatta. thank u
kaalekin man asa jaathiye film ekak wage.. thanks saho..
බොහොම ස්තූතියි තුෂාර සහෝ!!!!
thanks macho
onna apith banna danawa
ලස්සන film 1k බාන්න try කර තාම බැරි උනා. බලමු try karala.
@kavindu,
ට්‍රයි කරලා බලන්න…
http ://goo.gl/JbEle
තැන්කූ මලයා…
ස්තුතිවේවා සහෝදරයා.මේක නම් පට්ට විදිහට ඈති කියලා හිතෙනවා අනිවා බානවා මේවා නොබලන මේ දෑස මක්කටෙයි තුශාර සහෝ.ජයවේවා!!!!!!!
අප්පච්චියේ මෙයා නම් මම වගේම ඩයල් එකක් පේන විදිහට නම් බලමු ඩවුන්ලෝඩ් කරලම. උපසිරසි වලට බොහොම පින් . මොකද මම උපසිරසි නැති ෆිල්ම බලන්නේ නැහැ.
Onna bann damma Thanks for the sub……..
ගොඩාක් ස්තූතියි…….බාගෙනම බලමුකෝ…
පට්ට මචො තෑන්x සබට මම මේක බලලා තියනවා නමුත් මට තේරුනේ නෑ දෑන් තේරෙයි ජයවේවා
සිංහලත් එක්ක දුන්නට thanks
balama balamu…
කියලා වැඩක් නැ.නියමයි තුශාර සහො.බොහොම ස්තුති………………………
wow tks
Ela machan
thanks sahoo…. keep it up…!!!!
Thankzzzzzzzzz 🙂
Onna List 1ta damma. Balala ewara welath commtnts parak dannamkoooooooo 🙂
thanks machannnnnnnn
ammataudu pandarama sinhala sub 1k…..thnx saho….ow rk kiyanawa wage balalath comment parak danna ona…
balalath comment parak dan nma ko
තුෂාර උදයංග, බොහෝම පින් මල්ලී. මේ දවස් වල වේලි වේලී හිටියේ ගෙදර කට්ටියත් එක්ක බලන්න සිංහල උප සිරැසියක් නැතිව. (අප්පච්චියෝ 18+ කියලා දැන් නොවැ දැක්කේ). පොඩි එව්චෝ නිදා ගත්තහම සෙනසුරාදාටචත් බලනවා. තව තවත් සිංහ උප සිරැසි දාන්න දිරිය ලැබේවා.
මේ කියන්නේ මේක බාන නොබාන හැමෝටමයි. පින් සිද්ධ වෙනවා, කොමෙන්ටුවක් දාලා යන්න. උප සිරැසි දාන්න කොයි තරම් අමාරුද කියලා හිතන්න. ඉතිං කාලය මහන්සිය යොදවලා මේ වගේ දෙයක් කරන්නේ අනිත් හැමෝගේම සතුට වෙනවෙන්මයි. හැමෝම අකුරක් හරි ලියන්න.
බලන්න හොය හොය හිටපු ෆිල්ම් එකක්. සිංහල සබ් එක්ක දුන්නට තෑන්ක්ස්.
මේ දවස් ටිකේ කමෙන්ට් දාන්න වෙලාවක් තිබ්බෙ නෑ,ඒකට මුලින්ම සමාව ඕනි.
*film එකට thanks.
*sub වලට thanks.
*දිගටම හොද ඒවම දාන්න.
ඉතුරුටික මේක බලලම කියන්නම්.
thanks Thushara….. 🙂
Elakiri…..thanx
ඉස්තූතියි සහෝ…ජය වේවා…!
thank u very much
බාන්න දැම්මෝ… ස්තුතියි
හුරේ…අද මමයි 1…….බාලම බලමුකෝ….පට්ටයි ……තැන්කු වේවා…
නියමයි මචාං! සිංහලත් එක්කම දුන්නට තැන්කිව්!