Watch Trailer

47 Ronin (2013) | අභිමානයෙන් මිය යා යුතුය.. [සිංහල උපසිරසි සමඟ]

පුරාණ වැඩ වසම් ජපානය තුළ, අභිරහස් වලින් වැසී ගිය භූමියක් තිබුණා. එම භූමිය තුළට පිටස්තරයින්ට පැමිණීම තහනම් උණා. මායාකාරී දූපත් සමුදායකින් හෙබි මේ භූමිය මායාකාරියන්ට සහ යක්ෂයින්ට නිවෙස උණා. එය හැඳින්වූයේ ටෙන්ගු වනය නමිනුයි. මෙකල ජපානය පාලන කිරීමේ පුරෝගාමියා වූයේ සෝගන් වරයායි, ඔහුගේ අභිප්‍රායන් සීමා ර…

47 RONIN

පුරාණ වැඩ වසම් ජපානය තුළ, අභිරහස් වලින් වැසී ගිය භූමියක් තිබුණා. එම භූමිය තුළට පිටස්තරයින්ට පැමිණීම තහනම් උණා. මායාකාරී දූපත් සමුදායකින් හෙබි මේ භූමිය මායාකාරියන්ට සහ යක්ෂයින්ට නිවෙස උණා. එය හැඳින්වූයේ ටෙන්ගු වනය නමිනුයි. මෙකල ජපානය පාලන කිරීමේ පුරෝගාමියා වූයේ සෝගන් වරයායි, ඔහුගේ අභිප්‍රායන් සීමා රහිත උණා. මෙම ජපාන රාජධානියේ සාමය ආරක්ෂා කළේ සමුරායි වරු විසිනුයි. මෙම සමුරායිවරු අතිදක්ෂ කඩු සරඹ කරුවන්. ඔවුන්ගෙ කාර්යය උණේ සෑම දෙයක්ම කැප කර හෝ ඔවුන්ගෙ ස්වාමියා සහ ඔවුන් ජීවත් වන භූමිය ආරක්ෂා කිරීමයි. සමුරායි වරයෙකුට ඔහුගෙ ස්වාමියා ආරක්ෂා කිරීමේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට නොහැකි වුවහොත් ජපාන සමාජය තුළ ඔහුට අති මහත් ලැජ්ජාවකින් යුතුව ජීවත් වීමට සිදු වෙනවා. එවන් පුද්ගලයෙක්ව හඳුන්වන්නේ “රොනින්” වරයෙක් ලෙසයි

මේ රොනින් වරු 47 දෙනා පිළිබඳ කතාව දැන ගැනීමට නම් ජපානය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ සම්පූර්ණ කතාවම දැනගතයුතු වෙනවා. මේ කතාව ඇරඹුණේ පිරිමි ළමයෙකුගෙන්. කවුරුත් දැනන් හිටියෙ නෑ ඔහු පැමිණි දිහාව ගැන හෝ ඔහු මේ “ආකෝ” දිවයිනට ආවෙ කොහොමද කියලා සමහරුන් කිව්වා ඔහු තිරිසනෙකුටත් වඩා හොඳ ශක්තිවන්තයෙක් කියලා. ගොඩක් අය විශ්වාස කළේ ඔහු ඇතැදැඩි උණේ “ටෙන්ගු” හිදි කියලා. එය තමයි යක්ෂයින්ගේ වනාන්තරය. එහිදී ඔහු අඳුරු බලයන් සහ මිනීමැරීම් කලාව ගැන දැනුම ලබාගෙන ඇති බවට විශ්වාස කළා. ඔහු එතනින් පැන ඒමට පෙර, ඔහුව යක්ෂයා විසින් සලකුණු කරනු ලැබ තිබුණා. ඔහු ටෙන්ගු වනයෙන් පැන ඇවිත් ආකෝ නගරයේ වංශාධිපතියා වන අසානෝ ගෙ රැකවරණය යටතේ ජීවත් උණා. නමුත් අසානෝගේ අල්ලපු පළාතේ ඉන්න කීරා නැමති දුෂ්ට වංශාධිපතියගෙ කූට උපක්‍රමයක් නිසා අසානෝට මරණ දණ්ඩනය හිමි වෙනවා. ඔහුගේ ආරක්ෂාවට සිටි සමුරායිවරුන්ට ඔහුව බේරාගන්න නොහැකි වීම හේතුවෙන් “රොනින්”වරු බවට පත් වෙනවා. ඒ වෙනකොට අර පිරිමි ළමයා වැඩිහි‍ටියෙක්. ඔහුගෙ නම කායී. අසානෝ ගෙ මරණයෙන් පසුව කීරා විසින් මේ කායීව වහලෙක් ලෙස විකුණා දමනවා.. අසානෝ වංශාධිපති තුමාගේ ප්‍රධාන සමුරායි වරයා වන ඔයිෂි සිරගෙට නියම වෙනවා. අනෙක් සමුරායිවරුන් සියලු දෙනාවම පිටුවහල් කරනු ලබනවා.

ඔන්න යාළුවනේ. මේ පාර ඔයාලට අරගෙන ආවේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ තවත් සුපිරිම චිත්‍රපටියක්. IMDb වෙබ් අඩවියේ 6.5/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 29 වැනි ස්ථානය ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 2013 දෙසැම්බර් 27 වනදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණ මේ චිත්‍රපටිය තිරගතඋන මුල් සතියෙ විතරක් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් උපයාගෙන තිබුණා. මෙහි ප්‍රධාන චරිතය වන කායී හෙවත් අඩවර්ගිකයාගෙ චරිතය රඟ දක්වන්නේ Matrix චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ සුපිරි නළු Keanu Reeves විසිනුයි. ක්‍රියාදාම, විකුමාන්විත හා අත්භූතජනක ගණයට ගැනෙන මේ සුපිරි සිනමා සලරුව සම්මාන තුනකට නාම යෝජනාත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කොහොම උණත් තවමත් මේ සිනමා සිතුවමට නියමිත නිවැරදි උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැති නිසා මේකත් බොහෝ දුරට අසා ලිවීමක් උණා.

ඉතින් යාළුවනේ.. ඇත්තටම මේ කායි, අඩවර්ගිකයෙක් ලෙස හැඳින්වෙන්නේ ඇයි? ඔහු කොහෙන් ආපු කෙනෙක්ද? ඔහු ආකෝ දිවයිනට එන්නෙ කොහොමද? කීරා ගෙ දුෂ්ට කුමන්ත්‍රණය හෙළි කරගන්න රොනින් වරුන්ට හෝ කායී ට හැකි වේවිද? මේ රොනින් වරුන් කීරාගෙන් පළි ගනීවිද? කවුද මේ රොනින් වරු 47 දෙනා? කායී ත් සමුරායි වරයෙකු හෝ රොනින් වරයෙක් බවට පත් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

47 Ronin (2013) on IMDb

 

 

510 MB කොපිය මෙතනින් බාගන්න

8c0d57840b0e6c52c7dadd621c108e4a96eae97f

870 MB කොපිය මෙතනින් බාගන්න

3dc049453f2a0e378e6f9fb56083269b56045de4

1.9 GB කොපිය මෙතනින් බාගන්න

533226d494a43cffd584470f55780cab03c30f05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

15,531 downloadsDownload 47-Ronin-2013-BR.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

15,531 downloadsDownload Subtitles99 KB

96 comments

  1. dulaj

    maxxa niyamai ela ela

  2. ගයාන් රූකාන්ත (ජෝනා)

    දිනිදු සහෝ උදේම දීලා තියෙන්නේ ෆට්ට එකක්
    ඔන්න ගත්තා පොඩි කොපියක් නැති එක තමා අවුල
    සබට තුති ෴

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      ඔයානම් දෙයියෙක් හොදේ
      වෙලාවට දුන්නේ නැත්තං අරක ගන්න හැදුවේ

    2. gihan

      ඩිරේක්ට් 1ක කොහොමද බාන්නෙ

  3. Lahiru

    patta machan

  4. tharanga

    පට්ට ෆිල්ම් එක මචං

  5. sanath

    aniwa adama balanwa macho txz

  6. rusuru | රුසිරු

    සබ් දෙනකම් බලන් උන්නුම ෆිල්ම් එකක් තුති!

  7. wow

    wow,, maru :D

  8. kalinga

    බොහොම තුති !!!!!

  9. චතුර මදුසංක

    පට්ට පදිරි එකක්නෙ.නියයිමයි ආ දැන් වේගය වැඩි වෙලා..

  10. eranga

    thanks dinidu :D

  11. f_live

    බොහොම තුති මචෝ

  12. ganidu

    තෑන්ක්ස් වේවා!!!!

  13. vee

    maxxama film akak

  14. Milinda Senevirathna

    Thank you very much bro

  15. Hasitha prasad

    එලස් මචං

  16. නලින්

    ස්තුතියි දිනිදු අයියා!

    නියම කථාවක් වගේ

    ජය වේවා!

  17. asiri

    FATTA fatta machan

  18. jana

    elazzzzz machan

  19. Sanjaya

    Supiri Film aka Saho... Thanks

  20. Sisira Hegoda

    Thanks.

  21. sumudu

    supiri :D

  22. nipuna prasad

    supiri tnxxxxxx

  23. Lahiru

    බොහොම පින්

  24. bandula

    සුපිරි මචං හොදේ

  25. akila

    txz lot

  26. හර්ෂ ලහිරු

    මේ සුපිරි පාර දෙනකන් බලන් හිටියේ
    ස්තුතියි දිනිදුවා :D ජය

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  28. Nelson Rodrigo

    Good Post Friend, Thanks!

  29. යශෝධ

    ස්තූතියි දිනිඳු සහෝ පට්ට ෆිලුමක් වගේ අනිවා බෑමක් තමයි..
    ජයම වේවා...!

  30. ujitha

    Ela ela...

  31. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බොලේ මේකා දැන් දෙනවනේ හිටු කියලා...
    100 න් පස්සේ ටය්පින් භූතයෙක් වත් වැහිලද මේකාට...
    අනේ හොඳා...
    මේක ගැන නම් මට කලිනුත් කියලා තිබ්බ නොවැ...
    බලනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ...
    එහෙනම ජය වේවා කිව්වා ඔන්න...
    ඒකනේවි, පට්ට විස්තරේ...
    ලොවෙත් විස්තර නම් මෙන්න බඩු....

  32. nalaka

    thanks dinudu bro..

  33. nalaka

    thanks bro...dinidu

  34. Naween

    fatta mcn.Thanks....

  35. Tharindu Perera

    Aniva bamak thamaa ithinn mevaaa...
    thanks sahooo sub ekatahh.....

  36. mudiya / මුදියා

    නියමයි දිනිඳු.
    ලොකු කොපියම බාන්න දැම්ම උදේම දුන්න නිසා.
    තව ටිකයි.
    හෙට බලනව.
    ජයවේවා.බොහෝ............................................................................................................ම ස්තූතියි...!

  37. Sam

    thanks sahoo..web-dl copy sub match wenawada..?

  38. Isu

    Patta pata pata.....
    Thankzzz!!!
    Digata denna..
    ;-)

  39. danushka

    thanks machan ,,,,maxxa film ekak wage......

  40. සචිත උදාර

    එල එල මේක බලන්න හිටියේ. බොහොම ස්තුතියි.

  41. Ravindu Nipun

    ela ela ayye!!!!

  42. deleepa

    සහෝ පුලුවන් නම් BELOW(2002) චිත්‍රපටිය සබ් කරලා දෙන්න මේක HORROR වර්ගයේ එකක් නිසා ගොඩක් අය කැමති වේවි ඔබට ජය

  43. Bobby

    I like this Film, Thank you
    Bobby

  44. “චූටී මල්ලි”

    ම්ම් මරු මරු
    මමනම් YIFI එක එනකම් ඉන්නවා
    සබට තුති
    ඔබට ජය............

  45. dev

    niyamai........
    bohoma stuti saho.... .

  46. isuru feat

    ela

  47. uvindu

    පට්ට පට පට

  48. Siraj

    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍මේ ‍ව‍ගේ ‍ෆිල්‍ම්‍ ‍හො‍ය ‍හො‍ය ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍
    ‍සබ්‍ ‍ක‍ර‍න‍වා‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍ය!

  49. kp

    ඔහ්..... ස්තූතී........ බුදු සරණයි..... බයිස්කෝප් එකේ හැමොටම.....

  50. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

Load more comments