5 Centimeters Per Second (2007) Sinhala Subtitles | මේ ඔවුන්ගේ දුරස්බවේ කථාවයි [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
.
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත හා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6664 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/04/ආසිරි-සඳකැලුම්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආසිරි සඳකැලුම්” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-04-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro sub ekata
ඇත්තටම ගොඩක් සංවේදී ඇනිමේ එකක්.බොහෝම ස්තූතියි මේ අපූරූ ඇනිමේ එකටත් සිංහල උපසිරසිය ලබා දුන්නට.සබ් එක නියමෙටම තිබ්බා.ඉදිරියටත් ඇනිමේ වලට උපසිරසි ඕනේ….
Mama Balapu Love Story Walin Godak Adaraya Karapu Kathawak Meka…. Mohothakata THONO ge Charithaye Jeewath Una Wage Danuna… Anthima Sinduwath Hithata Waduna…. Godak Sthuthiy Sub Eka Dunnata… Idiri Katayuthu Suba Wewa Machan….
Thanks for the sub
සබ් එකට ස්තුතිය
Sub එකට thanx
ජපන් anime දැන් ගොඩක් අය බලන නිසා තවත් මේ වගේ anime වලට sub දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් .
අලුතින් ආපු japan anime set එකටත් time තියේ නම් උපසිරැසි නිර්මාණය කරන්න
Good luck
good job
Thank you
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…!!!
ජය
thank you!
එල සහෝ. දිගටම සබ් දෙමු.
Me film eka download karala thibune…sub denkam balagena hitiye…thanks..
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවා……!
Sub එකට thanx
ජපන් anime දැන් ගොඩක් අය බලන නිසා තවත් මේ වගේ anime වලට sub දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
අලුතින් ආපු japan anime set එකටත් time තියේ නම් උපසිරැසි නිර්මාණය කරන්න
Good luck
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
සුභ අලුත් අවුරුද්දක් වේවා……!
මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා……
තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා……!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……..!
ඒ වගේම පළමු උපසිරැසියටත් සුබ පැතුම්……..
දිගටම සබ් කරමු.
ඔබට ජය……..!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thank you………!
happy new year….!!!
Elema bro…..
සුබ පතපු හැමෝටම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා.
නියමයි.සුභ අලුත් අවුරුද්දක් වේවා.!
සුබපැතුම් සහෝ.දිගටම ඇනිමේ වලට සබ් කරන්න
ජය වේවා!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thanks bro thawa anime karamu 🙂
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
නෙකත් ඇනිමේ එකක් නේද
ඔන්න ඇනිමේ කරන තව එක්කෙනෙක්
ela ela saho thanks
සුබ නව වසරක් වේවා බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .
උපසිරසට බෝහෝම තුති සහෝ….දිගටම කරගෙන යන්න..එල…
Thanx sab ekata.web eketh suba aluth auruddak kiyala dammoth narakada dakke na ekai ahuwe
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
පළවෙනි සබ් එකට සුභපැතුම් සහෝ. ඊලඟ වතාවෙදි පුළුවන්නම් Only Yesterday (1991) එකට සබ් දෙන්න. ඒකත් මේ වගේම ලස්සන ජපන් ඇනිමේෂන් එකක්.
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..Suba Aluth awruddak wewa……
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අාසිරි සහෝ.
ජයෙන් ජය.
දිගටම කරන් යමු සහෝ. අවුරුද්දට වැඩ අල්ලනත් එක්ක ටී.වී සීරීස් එහෙකට සබ් දාන්න පටන් ගන්න. 🙂 ජයෙන් ජය.
සුභ අලුත් අවුරුද්දක් වේවා…!!
පළමු උපසිරැසියට සුභ පැතුම්!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තුතියි.ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
සුභ අළුත් අවුරුද්දක් වේවා!!! පළවෙනි උපසිරසියට සුභම සුභ පැතුම් !! පලවෙනියටම ලස්සනම ඇනිමේ එකකට උපසිරසි දීලා තියෙන්නෙ….. තවත් මේ වගේ උපසිරසි කරන්න.. දිගටම. ස්තූතියි.
බොහොම ස්තුතියි! සුබ අලුත් අවුරුද්දක් වේවා!!