6 Bullets (2012) Sinhala Subtitles | වැඩ බැරිනම් වැඩක් නැ…[සිංහල උපසිරැසි සමඟ]
මම මේ කියන්න යන්නේ මම මගේ පළමුවෙනි උපසිරැසි ගැන්විම ගැන. ඉතින් මමත් හිතුවා සිංහල උපසිරැසි මෙකට දැම්මනම් හොදයි නේද කියලා. ඉතින් හැමදාම බයිස්කෝප් එකෙන් සිංහල උපසිරැසි භාගත කරන් යනවා පුළුවන් හැම වෙලාවෙම අනිවා කෙමෙන්ට් කරනවා.සිංහල උපසිරැසි දාන එකත් හිතන තරම් ලෙසි නැ. මට මේක ඉවරකරන්නම සති 2ක් ගියා හරියටම.
ඇක්ෂන් අපරාධ ගණයට වර්ගීකරණය කරලා තියෙන්න මේ බයිස්කෝප් එක නම් 2012 නොවැම්බර් 17 තිරයේ දිග හැරෙනවා කියලා තමයි IMDb කියන්නේ. එත් ඊට කලින් මෙක ටොරන්ට් ජාලයට එක් වෙලා තියෙනවා. හරි මෙකයි සීන් එක. බයිස්කෝප් එක ගැන කිව්වොත් මෙකේ ඉන්නේ සුපිරි වැඩ කරුවෙක් වෙන Jean-Claude Van Damme තමයි ඉන්නේ වැඩි විස්තර කියන්න ඔනේ නැනේ. තව හොද නළු නිළි පිරිසක් රංගනයෙන් තම දායකත්වය ලබා දිලා තියෙනවා.තව දෙයක් මේ බයිස්කෝප් එකේ වැන්ඩැම් එක්ක එයාගේ පුතා Kristopher Van Varenberg වගේම දුව වෙන Bianca Bree මෙකේ රගපානවා. IMBD ගැන මම මුකුත් කියන්නේ යන්නේ නැ. මට හොදයි කියලා හිතුනා ඉතින් සබ් දැම්මා.
කථාව ගැන කිව්වොත් එක්තරා සටන් කරුවෙක් වෙනත් රටකට යනවා සටන් තරගාවලියක් තියන්න කියලා හිතාගෙන. යන්නේ සිය පවුලත් එක්කමයි. මේ පවුලේ අම්මයි තාත්තයි දුවයි තමයි ඉන්නේ. මෙයලා මේ රටට ගෙඩබැහැපු වෙලාවේ ම මේ රටේ ඉන්න ජාවරම්කාරයෝ සෙට් එකට මේ පවුල ගැන උනන්දුවක් ඇකි වෙනවා. පවුල කිව්වට මේ පවුලේ ඉන්න ගැහැණු ළමයා ගැන, ඉතින් මේ ළමයාගේ අම්ම තාත්තා එහේ මෙහෙ වෙනකල් ඉදලා මේ ළමයාව මුන් උස්සනවා….. ඊට පස්සේ තමයි මේ අපේ වැඩකරු ගෙමට බහින තැනට වැඩ සිද්ධ වෙන්නේ.. ඉතින් අපේ වැඩ කරු ගේම දෙයි ද නැත්නම් වැඩකරු වැඩේ අනා ගනිද කියලා බලන ඔබ සැමට භාරයි.
මේක මගේ පළමුවෙනි උපසිරැසි ගැන්විම නිසා දොස් පරොස් නම් එමට ඇති එත් මේ ගැත්තාට කස්ටිය සමා කරත්වා…! බලලා නිකම්ම යන්නේ නැතුව කමෙන්ට් පාරක් අතහැරන් යන්න…. සැමට ම ජය සතුට සාමය….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
4269 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-11-12
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය !
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…!
thanks..
Thanks brother well done
thanx machan..:)
Kathawa num ela wage bana gan cont kale
Thumbs up (y)
i like this.superrrb.
මාත් බානවා තැන්කූ වේවා
ඇඩෙනවා ඕයි.එළ,,,,,,,,,,,,
fatta paharak wage
Ela machan. thnx….
රොයිලි අයියාව බලලා තමයි අපිත් මෙහෙම හැදුනේ.. 🙂
ස්තුතියි රොයිලි අයියා කමෙන්ට් එකට..!
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
thankssss machooooooooooooo
එල එල…. බාලම බලන්නම්….. 🙂 ස්තූති සිංහල උපසිරැසි වලට…. 😀
මේ නලුවාගේ බොරු ෂෝනම් දැන් ඇති වෙලා.නමුත් සබ් වලට ස්තූතියි.
ela machan.. digatama wade karagana yamu..
Torrant එක වැඩ නැහැනේ යාලු.
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ela ela machan aulak na
patta sahoooo
මම තවම බානව… වෑන් ඩෑම් ඉන්නවනම් පස්ට එකක් වෙන්නම ඕන… ජය වේවා!!!!
ස්තුතියි සහෝ.
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම්……..
ස්තුතීයි යාලුවා!!!
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් යාලුවා.
නියමයි මචංග මේ ෆිල්ම් එක මම බැලුවා. ඒත් දැන් සිංහලෙන් දෙන නිසා ආයෙත් බලනවා.. උපසිරැසියට ස්තූතියි. ජයවේවා!
ස්තුතියි අලුත් සහෝ…
දිගටම තවත් සබ් දෙන්න. බලන්න අය ඕනෑ තරම්!
පළමු එකට කලක් ගියාට දෙවැන්න ඊට කලින් දෙන්න හැකි වෙයි කියල හිතනවා.
ජය!
thanks
Thanks
Thank u.
mage suba pathum saho…digatama karan yan
සුපිරි වැඩක් මචන් …………. පට්ටයි
බොහෝම ස්තුතියි 🙂 දෙවෙනි සබ් එකත් ඉක්මනටම දෙන්න.
Thanks Macho.. Ohoma yamu..
වෑන් ඩෑම් ගෙ අලුත් කතාවක් කාලෙකින්. බොහොම ස්තූතියි නලින් සහෝදරයට. තව තව වැඩියෙන් චිත්‍රපටි වලට සබ් දාන්න ශක්තිය ලැබේවා!
maxxa digatama sub denna
thanxxxxxxxx saho…..
release wenath kalinma sub1 deele ne….
අපොයි මන් මෙකබාගෙන බලන කොට වෙන එකන්නේ අවිත්තින්නේ ද සෙල් 2000 කියල එකක් ඉහි ඉහි ඇ
අඩේ සිරා නලුවෙක් ඉන්නේ අනිවා බලනව…තවත් සබ් එකක් ඕනේ ඔන්න ඉක්මනටම
පළමු ඒකට සුභ පැතුම්
ස්තුති වේවා අදහාස් වලින් සහාය දක්වපු ඔබ සැමට..!!
එල මචං
brooooo podi aulak wage…downloard link eka clik karama down wenne “the cell 2000” film eka….poddak balanna mage aulakda danne nehe..
me film eka beluwa machan pattama film eka dan sinhala sub ekkama balanna puluwan thnx machan sub dunnata digatama wede karagena yanna.
නියමයි මචං
පට්ට ෆිල්ම් එකක් පළමු ඒකට ජය
ස්තුතියි අලුත් සහෝ…
දිගටම තවත් සබ් දෙන්න. බලන්න අය ඕනෑ තරම්!
පළමු එකට කලක් ගියාට දෙවැන්න ඊට කලින් දෙන්න හැකි වෙයි කියල හිතනවා.
ජය!
Mama Me film eka baluwa eth mama down karanawa thanks bro
thanx machoooooooo,digatama sub danna lebeewa!!!!!!!
Thanks machan jaya wewa…
Dan film Out Wennath Kalin Api Balanava.. Ape site Eke Nam inne Supirima Wadakarayo Thamai. Jaya weva Onna Mamatha Bawa.
Maxxxaa
Wow,ela ela macho
ජය වේවා පලමු සබ් එකට
එල එල
Thanks