6 Underground (2019) Sinhala Subtitles | ලෝක දූශණයට එරෙහි අවතාර 6ක් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආයෙමත් බයිස්කෝප් වලට ගොඩවදින්නේ. බලාපොරොත්තු වුනාට වඩා ලොකු කාලයක් ගතවුනා උපසිරැසිය නිම කරන්න. චිත්‍රපටයේ උපසිරැසි එනකං බලාගෙන හිටපු අයගෙන් ඒ වෙනුවෙන් සමාවෙන්න කියා සිටිනවා.
අධ්‍යක්ශනය
==========
Michael Bay
Ian Bryce
නිශ්පාදනය
==========
Michael Bay
Ian Bryce
David Ellison
Dana Goldberg
Don Granger
රචනය
======
Paul Wernick
Rhett Reese
රංගනය
=======
Ryan Reynolds
Adria Arjona
Ben Hardy
Mélanie Laurent
Manuel Garcia-Rulfo
Dave Franco
Corey Hawkins
චරිත
=====
1 = බිලියන පතියෙක්, මහජන හිතෛශයෙක්.
2 = ඔත්තුකාරියක්.
3 = කුලී මිනීමරුවෙක්.
4 = parkour (පාකෝ(ර්) ක්‍රීඩකයෙක්, හොරෙක්.
5 = වෛද්‍යවරියක්.
6 = රියදුරෙක්
7 = සිව්වන පරම්පරාවේ සොල්දාදුවෙක්, ස්නයිපර් වරයෙක්.
ඔන්න ඉහත ඉන්න කෙනා අධ්‍යක්ශනය කරලා ගති චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා. දෙවනුව නිශ්පාදනයට දායක වුනු පිරිස නිසා අපිට මේ චිත්‍රපටය දකින්න හැකියාව ලැබිලා තියෙනවා. ගලාගෙන ඉදිරියට යෑමේ ලොකු ප්‍රවනතාවක් එක්ක කතාව රචනා කල පිරිස තමයි තෙවනුව සඳහන් කරන්නට යෙදුනේ. රංගනය වෙනුවෙන් දායකත්වය ලබාදෙන අති දක්ශ නලු නිලි පිරිසත්, ඒකත් එක්කම පහතින් ඒ රංගනයෙන් පණ පෙවෙන චරිත පෙල වගේම ඒ ඒ චරිත වලට ඇති දක්ශතාවන් සඳහන් කරලා තියෙනවා.
6 Underground චිත්‍රපටය පාදක වෙන කතාවට මුල පුරන්නේ නමක් සඳහන් නොකරන පුද්ගලයෙක්. සිව් වසරක් තිස්සේ මැද පෙරදිග ක්‍රෑර පාලනයක් පැවතිනු ටර්ගිස්තාන් නැමැති රටේ නායකයා විසින් අමානුශික ලෙස මහජනතාව සංහාරයට ලක්වනවා. ඒ මොහුගේ පාලනයට අකමැතිව රටෙන් පිටවී සරණාගතයින් ලෙස කඳවුරු වල ජීවත් වන ජනතාව මොහුගේ රසායනික අවි ප්‍රහාර වලට ලක්ව මරණයට පත් වනවා. රහසිගත කඳවුරු වල පවා ජීවත් වන ජනතාව මේ සංහාරමූලික ප්‍රහාර වලට ගොදුරු වනවා. මේ සිදුවීම සිව් වසරක් තිස්සේ බලා සිටි නිර්නාමික කතා නායකයා විසින් තම ජීවිතය පිලිබඳ දැඩි තීරණයක් ගනු ලබනවා. ඒ තමුන් මරණයට පත්විය යුතු බවයි.
ඔහු ජීවත් වන කාලය තුලදී neodymium නම් චුම්බක වර්ගයක් නිර්මාණය කරනවා. මොහු එහි පේටන්ට් බලපත්‍රය පවා ලබාගන්නවා. මෙයින් බිලියනපතියෙක් වන ඔහු මිනිසුන්ට එයින් උදව් කිරීමට පුරුදුව සිටි අයෙක්. නමුත් මිනිසුන්ට ලොව පුරා සිදුවන අමානුශික ක්‍රියා ගැන ඔහුට ලොකු අවධානයක් ඇති වෙනවා. මේ වෙනුවෙන් ක්‍රියා කරන්නට හැදුවත් භූගෝලීය දේශපාලනයේ ඇති ආර්ථික, බල අරගල වැනි සාධක නිසා කිසිඳු රටක් මේ රටේ සිදුවන අසාධාරනයන්ට මැදිහත් වීමට යන්නේ නෑ. නමුත් තමුන්ගේ මරණයට මුලපිරූ සිතිවිල්ල වූයේ එවැනි රටවලට තමුන්ගේම බලයෙන් සාධාරණයක් ඉටු කිරීමයි. මරණයට පත්වන ඔහු ජීවිතය නැති කරගන්නේ නැත. මොහු මොහුගේම මරණය පිලිබඳව ලෝකයා රැවටීමක් සිදු කරන්නේ මරණයට පත්වී අවතාරයක් ලෙස ලෝකය වෙනුවෙන් යහපතක් සිදු කරන්නටයි. මොහුත් සමගම මොහුගේ දැක්ම බෙදා ගන්නා තවත් පස් දෙනෙකු මොහුත් සමග එකතු වනවා. මේ 6 දෙනා විසින් ටර්ගිස්තානයේ බලය ප්‍රජාතන්ත්‍ර හිතෛශී වත්මන් ජනපතිගේ බාල සහෝදරයා හට බලය ලබා දීමට මෙහෙයුම ආරම්භ කරනවා.
ඉතිං ගැටලුවක් තියෙන්න පුලුවන් 6 දෙනෙක් ඉන්න ටීම් එකේ 7 වෙනියෙක් ඉන්නේ කොහොමද? ඉතිං ඒ දේවල් ඇතුලු සම්පූර්ණ කතාවම රසවිඳින්නට ඔයාලට ආරාධනා කරන ගමන් මම ලිපිය අවසන් කරන්නං.
ආයු – බෝ – වේවා !!!
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් ලබා දි ඇත
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 55117 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
කෝ අනේ කොහොමද download කරන්නෙ
Godak sthuthi. Jaya wewa!
Thank you so much subtitles walata.. Jaya wewa!
සබට තෑන්ක්ස් වේවා
Thanks for the subtitles
6 Underground
Me Movie eke synopsis eka denna puluwanda sinhalen
Jaya Wewa.
Fatta thanx
sub ekata tnx .jaya wewa
supiri….
Ammo pattama film ekk film eka supiri patrma sub ekk tyne amoo mhema sub ekk jiwiteta dakala ne pattma athal hena wela mge badth eka rdenwa..mn dekapu supirima sub eka thnks bro isrhtt hoda wda tykk krnda gdlck..
Tnx bro
Thanks bro
Thanks
Thanks Ayye Sub Ekata.
Sub Eka Bluray Copy Walatath Update Karannako…………..
ප්‍රනීතයි ප්‍රනීත්!
ස්තුතියි!
thanx bro
Thank you bro.keep it up!
thanks saho
Thanks
bohoma sthuthie saho sub ekata. jaya!
උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තූතියි..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks brother
Thankz for sub….
Thanxx bro………..
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
thanks..
Thanks bro
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tz sub ekata….
thanks…
SUPIRIYI . SUB EKATA GODAK THANKS..
elaaaaaaaaaaaa
thq bro sub 1 ta meka enkm hitye .
Zombieland.Double.Tap.2019.1080p.BrRip menna mekath villa dennako kauru hari
මේ ෆිල්ම් එකbaiscopedownload එකෙන් ගත්තා 1.1gb direct එක gb1.1 පෙන්නනවා ඩවුන්ලෝඩ් වෙද්දිඒත් mb800 ක විතරයි ඩවුන්ලෝඩ් වෙන්නෙ…දෙපාරක් දැම්මා දෙපාරම ෆිලුමෙ බාගයයි
mannam torant walin ggathther
thankx machan
Thanks PCR
Sub ekata thanx
Thanks for Sub!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
godak godak thanks bro sub ekata….
thanks for the subtitle…
thank you very much
Thanks for sub bro!! good luck!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Good work friend, Thanks for the sub!
ස්තූතියි සබ් එකට
tnx sahoo sub ekta
Thanks sub ekata
Thanks jayawewa…!
බොහොම ස්තූතියි බයිස්කෝප් ටීම් එකට.ජයවේවා
Thnks mchn
හැම එකකින්ම හොදම සබ් එක මේක තම ,බොහොම ස්තුතියි
THANKS SAHO
ElzzzzzzZ BroooooO…
Man balapu ewalin hodama sub ekak meke hodatama dila thiyanawa patta bokka
බොහොම ස්තූතියි සහෝ……
ස්තූතියි
hammo elama. praneeth sahoge sub nm elama thamaa ithin
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූති අයියේ උපසිරසට..ඩවුන්ලෝඩ් කරන් ගොඩ දවසක් බලන් හිටියා. මොකේ සබ් දීලා තිබ්බත් බයිස්කෝප් සබ් එක නැතුව බලන්න හිතෙන්නෙ නෑ..ජය වේවා..බුදුසරණයි..!
thanks …………………
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරිම ෆිල්ම් එකක්…
බොහොම ස්තූතියි ප්‍රනීත් අයියේ සබ් එකට. ජය වේවා….
බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Thenks for the sub
බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Supiriyak.thanks bro sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Sub 1ta thanks
Sub ekata Thanks Saho.