The Spy (2019) [S01 : E03] Sinhala Subtitles | දමස්කස් වල තනියම [සිංහල උපසිරැසි සමඟ]
The Spy හි 3 වන කථාංගය ආරම්භ වන්නේ 1962 ජනවාරියේ දිනයක මගී නැවකින් සිරියාවේ දමස්කස් බලා යන ගමනේදී ඒලීට සාර්ථක ඉඩම් හිමියෙකු වන ෂෙයික් මජිඩ් අල්-ආර්ඩ් සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ගන්නා උත්සහයකින්. ඔවුන් නැවෙහි රාත්‍රී භෝජන සංග්‍රහයේදී මුණගැසෙන අතර ඒලී අතර සිරියාවේ බාත් පක්ෂය ගැන මජිඩ් සමඟ කතා කරයි. මෙය විවෘත තැන් වල කතා නොකළ යුතු දෙයක් බව පවසා මජිඩ් කෑම මේසයෙන් පිටව යනවා.
කොහොම හරි ලෙබනන් වල බේරූට් වරායෙන් ගොඩ බසින් එලීට, මජිඩ් සමඟ සිරියානු දේශ සීමාවට යන්න පුළුවන් වෙනවා. රේගු නිලධාරීන් ඔවුන්ගේ ලිපි ලේඛන පරීක්ෂා කර ඔවුන්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කරන විට වැඩේ අවුල් වෙන්න ගියත් එලීගේ හැකියාව නිසා වැඩේ ගොඩ දාගන්නවා. ඒකියන්නේ පරීක්ෂා කිරීමෙන් තොරව සිරියාවට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. එලී දමස්කස් (සිරියාවේ අගනුවර) හමුදා මුලස්ථානයක් ලඟ නිවසක් කුලියට ගන්නවා. ඔහු සාර්ථකව සිරියාවට ඇතුල් වූ බව ඊශ්‍රායලයේ මුලස්ථානයට මෝස් කෝඩ් පණිවිඩයක් මගින් දැනුම් දෙනවා. සේරම කථාව කියලා කථාවේ රසවත් කම අඩුකරන්න අවශ්‍ය නෑ. අද කථාවත් ලස්සනටම යනවා.
එමෙනම් හතරවන කොටසින් හමුවෙමු.
ස්තුතියි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3021 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජීවන්ත නලීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you soo much for subtitles..
Thanks….!!! Jayaweva….!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Godak sthuthi sahooo obata …
Thanks bro ❤️
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තුතියි ජීවන්ත සහෝ.ජයවේවා!
Thnx ……………….
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ