65 (2023) Sinhala Subtitle | වසර මිලියන 65කට පෙර පෘතුවිය! [සිංහල උපසිරැසි]
ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් බලා උන්නු චිත්‍රපටියකට උපසිරැසි තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ මාර්තු මාසයේ 10 වෙනිදා. මෙය අධ්‍යක්ශනය කරන්නේ Scott Beck සහ Bryan Woods යන දෙදෙනායි. ඒ වගේම A Quiet Place පලමු චිත්‍රපටයේ තිර රචනය කරන්නෙත් මේ දෙදෙනාම තමයි. තවද මෙයට Adam Driver, Ariana Greenblatt, Chloe Coleman, Alexandra Shipp, Nika King ආදී අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 45ක පිරිවැයකින් නිශ්පාදනය කරපු මෙම චිත්‍රපටය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 55.2ක මුදලක් උපයන්න හැකි වෙලා තියෙනවා. තවද IMDb දර්ශකේ 5.7ක අගයකුත් කුණු තක්කාලි 34%කුත් ගන්න මේ වන විට සමත් වෙලා තියෙනවා. හැබැයි රේටින් අඩු වුණාට කතාව පවුලේ සැමට මුල ඉදන් අගට හොඳින් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා නම් බය නැතුව කියන්න පුළුවන්.
කතාව ගැන මතක් කළොත් මිල්ස් කියන්නේ විවාහක සහ අසණීප වුණු දියණියක් සිටින අභ්‍යාවකාශයානා නියමුවෙක්. ඔහුගේ රාජකාරිය වන්නේ ග්‍රහලෝක අතර විවිධ සැපයුම් ගෙන යන එක. දිනක් මොහු මගීන් රැසක් වෙනත් ග්‍රහලෝකයකට ගෙනයමින් සිටියදී ඔහුගේ යානය ග්‍රාහක කොටස් වගේක වැදිලා හදුනා නොගත් ග්‍රහලෝකයකට කඩන් වැටෙනවා. ඒ වැටෙන අතර තුරදී එම යානය කොටස් දෙකකට වෙන් වෙලා තැන් දෙකකට තමයි වැටෙන්නේ. මෙතනින් පසු නොසිතූ ලෙස බොහෝ දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ඒ මොනවාද? මොකක්ද මේ ග්‍රහලෝකෙ? මිල්ස් මේ ග්‍රහලෝකෙ තනිවෙයිද? යානෙ හිටපු මගීන්ට මොකක් සිදුවී ඇතිද? යන ප්‍රශ්න සේරටම උත්තර මේ චිත්‍රපටය බලලා අපිට හොයාගන්න පුළුවන්.
එහෙනම් ත්‍රාසය භීතිය පිරුණු ලස්සන චාරිකාවකට එක්වෙන්න ඔබටත් ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ලගදීම තව අළුත් වැඩ කීපෙකින් නැවත හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 30366 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks machn…..
meke film eka download karanne kohomada
අපේ ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙන් ගන්න පුළුවන් සහෝ.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තුතියි මචං!!!
Thanks bro
Thanks for Sub!
Thanks Brother
thanks bro. jaya wewa……….
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thanks….!
thanks malli…
Thanx bro
Tnx bro…Great job…Good luck…
උපසිරැසියට බොහෝම ස්තුති
ado patta brother….!
Free time එකක් සෙට් උනා.
ඒ හින්ද මාත් බලනෝ ඕං!
ට්‍රේලර් එක ආපු දවසෙ ඉදලම උපසිරැසි දෙනව කියලමනෙ ඉදියෙත්. ㊄
උපසිරැසියට ස්තූතියි අයියෙ. ❤️
thanks
Thanks
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks a lot saho sub ekata
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
SRT නැති නිසා කලෙකින් ආවෙ මේ පැත්තට. බොහොම ස්තුතියි.
Thank you
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය…
හැකි නම් Carnival Row S02 ඉතිරි එපි ටිකේ සබ් දෙන්න පුලුවන්ද
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
thanks…………..
Thankyou
thanks..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thankuu soo much sub ekta ❤
Thnks ❤️ creed 3 ekath sub ona
හොර ගෙඩියා කිව්වෙත් නෑ දීලා..
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා !
Thanks sub ekata
Thanks sub ekata
ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!