MENU

AllFeatured Articlesඅප‍රාධඑළබලන්නයුද්ධරහස් පරීක්ෂකවර්ගීකරණය නොකළ

88 Minutes (2007) | ටික්! ටික්!! ටික්!!!

Rating: 5.6/10. From 15 votes.
Please wait...

මම හැමදාමත් ලියන්නේ නාට්‍යමය පැත්තට බර ඒවා නිසා මේ පාර ටිකක් වෙනස් එකක් ලියන්නම්.

කීර්තිමත් අධිකරණ මනෝචිකිත්සකවරයෙක් හා මහාචාර්‍ය් වරයෙක් වන ජැක් ග්‍රැම් ගේ සාක්කී මෙහෙයවීම මත භයානක අපරාධකාරයෙක් වන ෆොස්ටර් හට මරණ දඩුවම නියම වෙනවා.

නමුත් ෆොස්ටර් (අපරාධකාරයා)  චෝදනා කරන්නේ මහාචාර්‍ය්වරයා කතාව ගොතා ජුරියට ඒත්තු ගන්වා තමාව වැරදිකරු කර ඇති බවයි. මේ අතර ෆොස්ටර් හට මරණ දඩුවම දෙන දිනට පෙර දින  මහාචාර්‍ය්වරයා හට ලැබෙන දුරකතන ඇමතුමකින් කියවෙන්නේ ඔහුට තවත් ජීවත් වීමට ඇත්තේ මිනිත්තු 88 පමණක් බවයි..ඇත්තටම එළම ෆිල්ම් එකක්..මේ මිනිත්තු 88 ඇතුලත ඕන දෙයක් වෙන්න පුලුවන්..ඒ ඇයි කියල මේක බැලුවොත් තේරෙයි..අන්තිම තත්පරය දක්වාම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් තියෙන්න සමත් වෙලා තියෙනව මේ චිත්‍රපටය..ටික් ටොක් ටික් ටොක් !!!!!!  බලමු නේ ?

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

7 thoughts on “88 Minutes (2007) | ටික්! ටික්!! ටික්!!!

  • mchoo meke sub eka nadda???

    Reply
  • dsdads ela ela :)))))))))

    Reply
  • story eka narakama na…..

    Reply
  • Gayan Sutherland

    dl wenna damma heta niwadune balalama hodanaraka kiyannam

    Reply
  • පොතේ ගුරා

    @chinthaka ! හික් හික්..මටත් ඒක මතක් උනේ පස්සෙ තමයි..හැබැයි මේ ෆිල්ම් එකේ ඒ ටික් ටික් සද්දෙ මාර ලස්සනය යොදගෙන තියෙනව..බලන්නකො..එළ ෆිල්ම් එක! 🙂

    Reply
  • chinthaka

    Mekath balanna oni danma banawa!
    (Tik tik kiwama Hutch wagene(^_-)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *