Teen Wolf [S02 : E11] | අවසානයට පෙර සූදානම… [සිංහල උපසිරැසි සමඟ]
ස්කොට්වයි, ස්ටයිල්ස්වයි, මෙලිසාවයි, ෂෙරිෆ් ස්ටිලින්ස්කිවයි ප්රාණ ඇපකාරයෝ විදිහට මැට් තියාගන්නවා. ඇලිසන්ගේ අම්මගේ මරණය හේතුකරගෙන ඩෙරෙක්ගෙන් පළිගන්න ඕන නිසා ජෙරාර්ඩ් ඇලිසන්ට අම්මා ලියුමක් දුන්නා කියලා එයාම එකක් ලියලා දෙනවා. මැට් ස්කොට්ට කියනවා ඝාතණයන් සිදුකරන්න හේතුව මොකක්ද කියලා. 2006දී මැරුණ හැම කෙනෙක්ම අයිසේක්ගේ ගෙදර තිබුන උත්සවයකට ඇවිත් තියෙනවා. මැටුත් අයිසේක්ව හම්බවෙන්න එහාට ගිහින් තියෙනවා. එතන හිටපු අය මැට්ව නාන තටාංගයට විසි කරලා බලාගෙන ඉදලා තියෙනවා එයාට පීනන්න බෑ කියලා කෑ ගහද්දී අනත් එයා ගිලෙනකම්. මෙලීසා අන්තිමට දකිනවා ස්කොට් මිනිස් වෘකයෙක් බවට හැරෙනවා. ජෙරාර්ඩ් මැට්ව ඇලක ගිල්වලා මරළා එයා කැනිමාගේ අලුත් ස්වාමියා බවට පත්වෙනවා.
අද එතැන් පටන්….
අන්තිම කොටසින් හමුවෙමු. ජයවේවා!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
18893 downloads
Thanks for subtitles.jaya wewa yaluwa….
bohoma sthuthi upasirasiyata.jaya wewa !
niyamayi!!
thanksss
ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela kollooooo
tnz tnz,
thanks
ස්තුතියි කිනා!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට….. ජයම වේවා…. එලස්ස්ස්…….
niyamai aaaa…………..
Terminator.The.Sarah.Connor.Chronicles season 2 dennako…..