අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)එළ (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S02 : E11] | අවසානයට පෙර සූදානම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

Teen Wolf
පසුගිය කොටසින්…

ස්කොට්වයි, ස්ටයිල්ස්වයි, මෙලිසාවයි, ෂෙරිෆ් ස්ටිලින්ස්කිවයි ප්‍රාණ ඇපකාරයෝ විදිහට මැට් තියාගන්නවා. ඇලිසන්ගේ අම්මගේ මරණය හේතුකරගෙන ඩෙරෙක්ගෙන් පළිගන්න ඕන නිසා ජෙරාර්ඩ් ඇලිසන්ට අම්මා ලියුමක් දුන්නා කියලා එයාම එකක් ලියලා දෙනවා. මැට් ස්කොට්ට කියනවා ඝාතණයන් සිදුකරන්න හේතුව මොකක්ද කියලා. 2006දී මැරුණ හැම කෙනෙක්ම අයිසේක්ගේ ගෙදර තිබුන උත්සවයකට ඇවිත් තියෙනවා. මැටුත් අයිසේක්ව හම්බවෙන්න එහාට ගිහින් තියෙනවා. එතන හිටපු අය මැට්ව නාන තටාංගයට විසි කරලා බලාගෙන ඉදලා තියෙනවා එයාට පීනන්න බෑ කියලා කෑ ගහද්දී අනත් එයා ගිලෙනකම්. මෙලීසා අන්තිමට දකිනවා ස්කොට් මිනිස් වෘකයෙක් බවට හැරෙනවා. ජෙරාර්ඩ් මැට්ව ඇලක ගිල්වලා මරළා එයා කැනිමාගේ අලුත් ස්වාමියා බවට පත්වෙනවා.

අද එතැන් පටන්….

අන්තිම කොටසින් හමුවෙමු. ජයවේවා!!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

16 thoughts on “Teen Wolf [S02 : E11] | අවසානයට පෙර සූදානම… [සිංහල උපසිරැසි සමඟ]

  • මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa yaluwa….

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • රවිඳු නිපුන්

    niyamayi!!
    thanksss

    Reply
  • ස්තූතියි

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි කිනා!

    ජය වේවා!

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරසට….. ජයම වේවා…. එලස්ස්ස්…….

    Reply
    • niyamai aaaa…………..

      Reply
      • Terminator.The.Sarah.Connor.Chronicles season 2 dennako…..

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *