Marudhu (2016) with Sinhala Subtitles | ම්ලේච්ඡත්වයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්…..! වැඩ රාජකාරි බොහොමයක් අස්සේ ඔන්න ගෙනාව තවත් අලුත්ම අලුත් දමිල සිනමාපටයක්. මේක ඉක්මනින් ගෙන ඒමට උදව් කල ඉමේෂ් කුමාර මල්ලීට ගොඩක් ස්තුතියි කියන්න ඕන. විශාල් ගැන ඉතින් ගොඩක් දන්නවානේ දකුනු ඉන්දියානු දමිල චිත්‍රපටිවලට රංගනයෙන් දායකත්වය දක්වන ඉතාම දක්ෂ නලුවෙක්. මෙය 2016 මැයි මස 20 දින ලෝකය පුරා තිරගත විය. තවද මෙය තෙලිගු බසින්ද හඩකවා ප්‍රදර්ශණය කර ඇත. මෙහි IMDb ශ්‍රේණිගත කිරීමේ 6.8ක අගයක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටය ගම්මානයක් මුල් කරගනිමින් නිර්මාණය කර ඇත.
දැන් යොමුවෙමු චිත්‍රපටය දිහාවට… නම මරුදු (විශාල්) ගම තලෙයිවන්කෝට්ට. ඔහුට පිරිමි අය තමයි සහාය දෙවියන්, ගැහැණු අය තමයි මුල්ම දෙවියා. එහෙම දෙවියන් දිහා කවුරු හරි වැරදියට ගැහුවොත් වටේට හිටගෙන ගහනවා. කෙටියෙන්ම කිව්වොත් මරුදු කාටවත් බය නැහැ. ඇයි කිව්වොත් වංශයෙන් සිංහයෙක්. ගතිගුණ වලින් කොටියෙක්. රස්සාව මුට්ට කර ගැසීම. පෞද්ගලිකව ඕනෑම තැනක අයුක්තියක් අසාධාරණයක් ඉවසා ගත නොහැකි පුද්ගලයෙක්. හෙනම් තවත් අලුත් චිත්‍රපටයකින් හමුවනතුරු ඔබට ජය…..!
විශේෂයෙන්ම මේ දිනවල වෙඩ් අඩවියේ උපසිරැසි භාගත කර ගැනීමේ අපහසුතාවයක් තිබෙන බැවින්, ඒ ගැටලුව ඉදිරි දින කිහිපයේදී විසඳා දීමට අපිට හැකියාවක් ඇති බව සතුටින් මතක් කර සිටිනවා.
ගැටලුවක් වෙතොත් මැසේජ් කරන්න විසඳා ගැනීමට පුළුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
Marudhu (2016) Tamil Original 720p HDTV AVC X264 1.1GB
Marudhu (2016) Tamil Original HDTV X264 700MB
Marudhu (2016) Tamil Original HDTV X264 400MB
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.
30491 downloads
thanks
බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
thnk…….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Marudhu
Marudhu sub eka ewapan machan
Ela ela. sub ekata thanks. film eka nam mata set une na machan….
ජය..! # දෙන්න හැම ෆිලුමටම. ඒක හැමෝටම පහසුවක් වේවි. සුභ..!
Patta Filumakne bro…..Thanks for sub…..GENTLEMEN(2016) Telugu movie 1ta sub demuko…
tnz web බුවා adarei ubata sub link ekata
Sub Plzzzz….
ela ela
thanx
සිංහල උපසිරැසි ගොනු ටික Online Storage එකක හෝ කිහිපයක දාලා (නොමිලේ ලැබෙන ඉඩ ඇතිවේවි) ලින්ක් විතරක් බයිස්කොප් එකේ ලිපියට අමුණමු.
එහෙම උනොත් වැඩේ ජෝන් බාස්ට යනවා සහෝ. එහෙම පුද්ගලික online cloudවල සබ් තැන්පත් කරොත් ඒක නිල දෙයක් වෙන්නේ නෑ. ඒ වගේම මාසයක් පතා ලිපියක් වෙනුවෙන් විතරක් මහා සල්ලි නාස්තියක්නේ එතකොට. මං කියන්නේ ලිපිය බැලුවා ඉවරයි ඒත් සබ් එක හැමදාටම නිල web අඩවියේ නිල server එකේම තියේ නම් තමා වටිනාකම. කොහොම හරි නිල sevver එක ගොඩ දා ගන්න ඕන. 🙂
ජය! 🙂
I can’t download the subtitle machan
බයිස්කෝප් අඩවියේ මේ දිනවල සිදුවී ඇති තාවකාලික තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උපසිරැසි බාගත කිරීමේ ගැටළු මතුවී ඇත. මෙම උපසිරැසි ගොණුව නිල වශයෙන් බාගත කර ගත නොහැකි යහළුවන් හට මෙම තාවකාලික ලින්කුව හරහා උපසිරැසිය බාගත කර ගත හැක.
http://wikisend.com/download/685734/Marudhu-2016.Baiscopelk.com_.zip
ජය! 🙂
thax bro……. sub eka ganna bari nisa man hithin ubalata patta kunu harapen bana bana idiye bn……
thax a lot machan mehema hari dunnata… server eka goda daganin saho… help ekak onenam kiyapan ekanma ah.
මචං මාත් උඹලා වගේම මේ site එකේ පට්ට රසිකයෙක් විතරයි. මට ස්තූති කරන්න එපා. මං මේ කරන්නේ මට පුළුවන් විදිහේ උදව්වක්.
Machan uba deepu sub download link ekat access denied kiyala enawa ban.
machan ane mokuth hitanna epa. sub 1 fb ekewath danna barida?
අනේ මචන්ලා… උබලාගේ සර්වර් එක ලෙඩක් තියෙනවා නම් දෙයියනේ කියලා ඔක වෙනස් කරහල්ලකෝ බන්…
වද නොදි…ඔයලා සබ් දුන්නට වැඩක් නැනේ බන් අපිට සුබ් ගන්න බැරි නම්…
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා …ඇඩ්මින් දෙයියෝ….
ඔක හදාගනිල්ලකෝ බන්…
Sub eka evahanko bn
sub eka ganna be. eka hadala denna………….
sub eka ganna be. eka hadala denna………….
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
affoi epaa wenawa bro sub ganna ba ne
මචන්ලා දැන් දවස් 4 ක්5 තිස්සේ සයිට් එකෙන් සබ් ගන්න බෑ බන්…. 503 error එකක් දෙනවා.. ඒක ඉක්මනින් හදන්න බලන්න…
මටත් එහේමයි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub eka ganna ba machan page not poun kiyanawa
Subta tuthi………. Sub ba ganna bariyooooo…….
mata download karanna denna na ne eya indan biascope sub
සඳුන් අයියගෙ නම් ආය ඉතින් අහන්න දෙයක් නෑ. සුපිරි සබ් එකක්ම තමයි.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
sab eka ganna ba bn
Sub1ka ganna behene machoooo..
Sub 1 Ganna widiyak nane machan..Pls help.
thnx bro..tamil film ekakata sub dana eka patta amaru wadak …..thnx machan
sub ekata tnx bro but download wenna
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය යථා තත්වයට පත්කරදුන්
ඔබ සැමට මාගේ ප්‍රණාමය……..!
thanx machan..
sub 1 ganna berida?
Please මචන්ලා දැන් දවස් 4 ක්5 තිස්සේ සයිට් එකෙන් සබ් ගන්න බෑ බන්…. 503 error එකක් දෙනවා.. ඒක ඉක්මනින් හදන්න බලන්න…
sub eka download karanna puluwan kramaya kiyanna plz
බොහොම ස්තූතියි සහෝ
Download link හොයාගන්න අමාරු අයට SriMkv.com site එකේ Direct link දාල තියෙන්නේ
thanks sub ekata saho
බොහොම ස්තූතියි සහෝ……
tNx Saho…
tnx dear
Telegu Gentleman film ekata sub dennako.imdb rate wadi.niyama movie ekak….
Sub eka gaththada
ammo good news bn ikmanata fix karandako sub awla den dawas 2 thisse try karanwa sub download wenne na
sub 1k ganna baa bn… 🙁