A Christmas Carol (2009) with Sinhala Subtitles | සමුගැනීමට පෙර…… [සිංහල උපසිරසි සමඟ]
අද මට පෞද්ගලිකව විශේෂ දවසක්. ඒකට හේතුව කියන්න කලින් චිත්‍රපටය ගැන කියලා ඉන්නම්කෝ. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට අපි ඉගෙන ගත් චාල්ස් ඩිකන්ස් ගේ මෙනමින්ම ඇති නවකතාවක් ඇසුරෙන් නිපදවූ IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.1 / 10 (ඡන්ද 11,838 කින්) ලබාගත් පට්ටම ඇනිමේශන් චිත්‍රපටියක් තමා අද සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවේ. වල පයයි ගොඩ පයයි ඉන්න ඉතාමත්ම මසුරු තැනැත්තෙකු ගැන කියවෙන මේ චිත්‍රපටය පොතට වඩානම් බොහොමත්ම සරල භාෂාවෙන් තියෙන්නෙ.
දැන් අද විශේෂත්වය කියන්නම්කෝ. මේ තමා මම බයිස්කෝප් එකට ලියන 100 වැනි ලිපිය. සමහරවිට ඔයාලටනම් ඒක එච්චර දෙයක් නොවෙන්න පුලුවන් වුනාට මට නම් ඒක ගොඩක් ලොකු දෙයක්. මේ ලිපි 100 ඇතුලේ සිංහල උපසිරැසි 30 කට දායකත්වය ලබා දෙන්න මට හැකි වීම ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. මම බයිස්කෝප් අඩවියට සම්බන්ධවීම ගැන මෙතනින් බලාගන්න පුලුවන්. හැමදාම කියනවා වගේ මෙම අඩවියේ නිර්මාතෘ පොතේ ගුරාට තමා මාව මේ අඩවියට සම්බන්ධ කර ගැනීම ගැන ස්තූතිය හිමිවෙන්න ඕනා. ඒ වගේම ගෝලයා, වාසල ඇතුළු බයිස්කෝප් කාර්යය මණ්ඩලය වගේම විශේෂයෙන්ම මුල සිටම කමෙන්ට් වලින් මගේ අඩුපාඩු පෙන්වලා දීලා වඩා හොඳ නිර්මාණයක් එලිදක්වන්නට මට මඟ පෙන්වූ ඔබ සියලූ දෙනාටත් මගේ හෘද්‍යාංගම ස්තූතිය හිමි වෙනවා.
කිසිම ආර්ථික ලාභයක් නොබලාගෙන මේ කරන බ්ලොග් කෙරුවාවට කමෙන්ට් වලින් ශක්තියක් වෙන්න කියා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. එසේනම් ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි. බොහොමත්ම පිං. නැවත හමුවෙන තෙක් ආයුබෝවන්!!!!!.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!
( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )
Supiri,, Thankz…
සුපිරියි
Thanks for the sub
Ela bro.keep it up.
වටිනාකියන බයිස්කෝපයක් වගේ…. බොහෝම ස්තුතියි සහෝ………
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
mamath awo
Thankz for the sinhlala sub…
අනිවා ජයම වේවා
ඇත්තටම මේකට කොහොම ස්තුති කරන්නද කියලා මට නම් තේරෙන්නෙ නෑ.ඇත්තම කිවුවොත් සුපිරි වැඩක්. තව දුරටත් මෙය කරගෙන යාමට ඔබට ධෛර්ය ශක්තිය ලබේවා… ජයෙන් ජයම අත් වේවා! good luck!
එළකිරි වැඩක්
බොහොම ස්තූතී…
රොයිලි සහෝ,නියමයි උපසිරසි වලටයි
චිත්‍රපටියටයි ස්තුතියි…
මෙ 100 වෙනි ලිපිය 1000 දක්වාම දිගු කර ගනිත්වා!!!!!!
tnxxxxxxxxxxxxxxxxxx
ඔබට බොහොමත්ම ස්තූතියි
මගේ උනුසුම් සුබ පැතුම් !
thanks
jaya wewaaa sahoooo….magen subha pethum…
Thanks ayia!
Thankzzzzz bro……………
maxxa film 1
mama kalin beluwa……… eth sinhala sub ekka ayeth balanawa…….
nice wrk…………
ටිකක් පරක්කු වෙලා උනත් 100 වෙනි ලිපියට මගෙනුත් සුභ පැතුම්!!
වැඩි වැඩියෙන් සබ් දාන්න හැකිවෙවා!!
Me waadiya honda ekak wage lagala balamu…
GREAT Stuff Royly Ayye.GreetingZ from SRI LANKAn Movie Lovers Mass
ඔබගේ 100 වන ලිපියට සුභ පැතුම් අයිෙය්!!බොහෝමත්ම ස්තූති!!ඔන්න මමත් බාගන්නවා
ඈ මචන් උඹ කොහෙන්ද මේව හොය ගන්නෙ?
පට්ට ෆිල්ම් එක… මෙකෙ උපසිරැස තියෙන නිසා මාර වටිනව…
බොහොම ස්තුතියි…
ස්තුතියි…!!!
good luck
Happy B’Day .ahh Sorry sorry.!mona wunath mageth suba pathum.mama nam tikak aluth thama.but oyalage wada diha balan idapu kenek.Good luck!!!!!!
මරු එල එල maxxa.
thank you ayya…film eka lassan athi kiyala hithanava. thava vadi vadiyen films danna puluvan venna kiyala man wish karnava…
thank you ayya…film eka lassan athi kiyala hithanava. thava vadi vadiyen films danna labenna kiyala wish karnava…
එන්න ටිකක් පරක්කු වුනා.එත්සැමදා ඔබේ වෙබ් එකේ තමයි.මගෙන් සුභපැතුම් පිලිගන්න.ලංකාවේ ඉන්නකොට විඩියෝ සෙන්ටර් එකට ගිහින් film ගෙනත් බලුවේ.මේහෙට ඇවිත් වෙලි වෙලි ඉන්නකොට අහම්බෙන් ඔයාගේ වෙබ් එක ලැබුනේ.දැන් මම ලංකාවෙ බැලුවාටත් වැඩිය හොදට film බලනවා.මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔබට මහන්සි වෙන සියලුම දෙනාට පාටිය දවසේ සුභපතමි.
(ආ දැන් කාටාර් එකේ ඉන්න ගොඩක් දෙනෙක් ඔයාගේ film බලන්නේ.මම තමයි ලිපිනය දුන්නේ)
ඉස්සර නම් ඉතින් හොඳ torrent එකක එකක් හොයා ගන්න කොච්චර ගෙමක් දෙන්න ඔනිද දැන් ඉතින් ඉදලා හිටලා baiscopelk ඇවිත් තියෙන ලිපි ටික බලලා ෆිල්ම් එකක් බාගත කරනවා
ඇත්තටම රොයිලි නම් එල කොල්ලෙක්
සුබ අනාගතයක්
මගෙන් සුභ පැතුම්
මමත් ඔයගේ හැම ෆිල්ම් එකක්ම බාල බැලුව ඇත්තටම මෙම වෙබ් සයිට් එක වටිනවා
සමවන්න සහො මම අද්යි ඔයාගෙ ජයග්‍රහනෙ දැක්කෙ මම බොහොම ලගදි ත්මයි සයිට් ඒකට සෙට් වුනෙ නමුත් ඔය දිපු සැම ලිපියකම වගේ බාල බැලුව හොද රසස්වදයක් තියන ෆිල්ම් තමයි ඔබ ලබ දුන්නෙ ඉදිරියටත් සාර්තකත්වය ප්‍රර්තන කරමි
MEKAA HODAAA MOVIE EKAK… MAMA BALUVAA…. EETH SINHALA UPASIRASAA SAMAGA BALANNAA LABIMAA GANA LOKU SATHUTAK.. OYALATA GODAAK STHUTHI… UMMMAAAAAAAAAAAA….
ela, tnx
මගෙන් සුභ පැතුම්
ඔබගේ අනාගත කටයුතු සියල්ල සාර්ථක වේවා!!!!!
@navo,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම බයිස්කෝප් සිංහලෙන් අඩවියත් සමඟ ඉන්න. 😛
,
@Tharindu Chat,
බොහොමත්ම ස්තූතියි සහෝ ප්‍රශංසාම නිහතමානීව බාර ගන්නවා.
හැම ෆිල්ම් එකටම කඩ්ඩෙන් සබ් දෙන එක ඉදිරියට දිගටම වෙයි සහෝ 🙂 ස්තූතියි.
@jackee,
මචෝ ඔය sakee කියන්නෙ ඔයාගෙ යාලුවෙක්ද? එකම IP එක නිසයි ඇහුවෙ. 😛 😛
@sakee,
මචෝ winrar වලින් open කරන්න බැලුවෙ නැද්ද?
Pushpika,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
roshan amarakoon,
අනිවා අනිවා පිටකොටුවෙ දකින එක ගැන කළකිරීමක් තිබ්බට මොනා කරන්නද සහෝ මේ ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේනේ. 😛 බොහොමත්ම සතූතියි සහෝ කමෙන්ට් එකට 🙂
congrats on ur 100th post brother!keep it up!gd luck
Well Done Bro. Great Achievement. I mean It’s such a fantastic work to post 100 posts without getting any financial advantage.
It’s a real help for people like us who has enough time to watch movies yet can’t find good copies. And the Sinhala sub-title thing is just excellent. Really wish you all the best to carry this great work.
Thank You.
P.S- Can you include a link to download Eng sub-titles as well? It would be a great help as we often find it hard to find the correct sub for that certain copy.
ඔව් මචෝ මේකෙ download කරන්න තියෙන subtitles file එක වෙලා corrupt වෙලා කියල කියනවනෙ…. එකේ film එක භාගෙකට යනකම් විටරයි සබ්ස් තියන්නෙ…. කරුනා කරල සම්පූර්න corrupt වෙච්ච නැති file එක upload කරනවනම් ලොකු උදව්වක්..
සහෝ…. මම මේකෙ සබ්ස් බාල 7zip වලින් extract කරද්දි “cannot extract, file broken” කියල වටෙනව…. extract වෙච්ච එක දාල බලද්දි එකේ film භාගෙකට යනකල් විටරයි subtitles වැටෙන්නෙ….
මම හරියට දන්නෙ නෑ මොනවද කරන්න ඔනෙ කියල… කවුරුහරි මට උදවු කරනවද….
රොයිලි, ලිපි 100 ක් කියන්නෙ සෑහෙන්න වෙහෙසක්.පිටකොටුවෙ කොපි විකුනනව කිව්වම ඒ වෙහෙස කළකිරීමක් වෙනව.ඒත් ඔයාල තාමත් මේ වැඩේ ලස්සනට කරනව.ළගදි ආවත් සෑහෙන්න කාලෙයක් අපි ඔයාලත් එක්ක ඉදීවි.ඇත්තටම සහෝ ඉන්න හිතෙන තැනක් මේක.මං හිතනව ඔයාගෙ 1000 වැනි ලිපියටත් කමෙන්ට් 1ක් තියන්න මටත් පුළුවන් වෙයි කියල. ඉතිං ..චිරං ජයතු !
මගේ උණුසුම් සුබ පැතුම් සිය වෙනි post එකට …………
@manjula,
බොහොමත්ම ස්තූතියි සහෝ. හැමෝම එකමුතුවෙන් වැඩක් කරනකොට අනිවා සාර්ථක වෙන්න ඕනා නේ 😛
@අනු,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපේ අඩුපාඩු ගුණදොස් පෙන්නලා දෙන්න. 😛
@meth,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
I strongly appreciate ur great dedication on this work!!! This is a really great work for community. Thanks.
මේ කරන වැඩේ ඉදිරියටත් හොදින් කරගෙන යන්න ලැබේවා…
ඔබේ සේවයට අපේ ආචාරය.. රොයිලි සහෝ…
නියමයි අයියෙ… සුභ පතුම්
@Sameera,
රොබින් හුඩ් එකට නම් අපේ සහෝදරයෙක් සබ් දානවා සහෝ. අනික් එක සලකා බලමු. 😛
@DUSHAN,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. හැමදාටම අපිත් එක්ක ඉම්මු 😉 😛
@රන්දිල් hbkrandil7,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්නවා නේ 😉 😛
@Randima,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@Uraj Deemantha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඔබතුමත් සෙල්ලම් නෑ නේ. බයිස්කෝප් වැඩිම කමෙන්ට් දාපු කෙනා. කාටද ආඩම්බර 😛 😛
@uda,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අනිවා මුලු බයිස්කෝප් කණ්ඩායමට වගේම මේ වගේ කමෙන්ට් වලින් අදහස් දක්වන ඔයගොල්ලන්ටත් ඒ ස්තූතියි යන්න ඕනා. 😛
@heshanhh,
අනිවා අනිවා මට ඒක ගැන වැඩියෙ කියන්නත් අමතක වුනා ලිපිය දාද්දී. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@sandun hiran,
එල එල ඔයත් මේක ශෙයාර් කරලා අපිට සහයෝගයක් දෙන්න. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@nuwan,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@E,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
Niyamai mchn, can nam gladiator ekatai,robin hood ekataith sinhala sub dapan.
Roili sahota Jaya
අපේ සුභපැතුම් 100 වෙනි post එකට…… 😀
ජය වේවා..!
අම්මා ගහයි කිව්වලු….. 😛
රොයිලියා සෙල්ලම් නෑ…. 😀
ජය වේවා…. 🙂
මං දන්නේ දැං නේ!!!!!!!!!!
චිරං ජයතු රොයිලි ජයෙන් ජය
ඔයාට විතරක් නෙවෙයි මුළු බයිස්කෝප් සෙට් එකටමයි මේ siteඑකටයිත් එක්කම
maXXa digital 3D movie ekak,
niyamai niyamaiii roylie ayye mama meka dan me dakke oyage FB eke publish 1 dakala..
mage laga Download karapu film 1ka thiyenawa..hebei thawama baluwe na. welawatama wage sub 1 set wenawa, ada hetama kohoma hari balanawa..
Bohomathma Sthuuthie weewa !!! /// 😀 🙂
Ela machan. keep up the gud work…… 🙂
congratulations 🙂
ගොඩ කාලයක් bisecope.lk විසිට් කලට අද තමාචොමෙන්ට් එකක් දෙම්මේ .හොද සේවයක් කරනවා ලංකාවේ ප්රෙක්සකයන්ට .සුබ පෙතුම් දිගටම කරගෙන යන්න.
සුරංග
@suranga,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම කමෙන්ට් දාලා යමු නේද ඉස්සරහට 😛
@කුෂාන් ඇස්. වන්නිආරච්චි,
හිහ් හී 😛 😛 😛 බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. මට නින්ද නොයන නිසා කට්ටිය මට නින්ද යවන්න නේ ඔය හදන්නේ 😛
@විකියා,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න.
@niranjala,
හෙ හේ පාටියට ඇවිල්ලා, මේ නමත් ලකුණු කරලා ගිහින් තියෙන්නේ. බොහොමත්ම ස්තූතියි නගෝ කමෙන්ට් එකට.
දැන් විනාඩි 20ක ඉඳන් මේක පහලට ස්ක්‍රොල් කරනවා බොල. තාම කමන්‍ට් දාන තැනට ආවේ නෑ….
…
…
…
ඕන් දැන් ආවා… මුලදි කියන්න හිතං හිටපු දේත් අමතකයි. ඒච්චරකට කමන්ට් පහු කර ගෙන ආවේ…
උඹටත් බයිසකෝප් කණ්ඩායමටත් ජය වේවා… දිගාසිරි වේවා…
මගෙනුත් උනුසුම් සුබ පැතුම්….තවත් දස දහසක් …..ලිපි දාන්න ලැබේවා….ජයෙන් ජය….!
පාටි එකට නම් සහභාගි වෙන්න බැරි උනා අයියේ. ඒත් මගේ උනුසුම් සුභ පැතුම් අයියට මේ වගේම ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධයිර්යය ලැබේවා……………
elaaaaaaaaaaaaaaa.niyamai.no word do explain abt thiz
@Ramitha,
කමෙන්ට් කලාට බොහොමත්ම ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න 😛
sorry wenna ona roily aiya,patiyata enna une tikak parakku wela.
bohoma pin me wage films apita hoyala denawata.
oba athulu siyaluma denata ediriyatat me wedaya karagena yamata shakthiya ha wasanawa labewa.
bohoma stutie!!!
@dinu,
අයියෝ පරක්කු වුනාට මොකෝ. කමෙන්ට් කලාට බොහොමත්ම ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න 😛
ehenam magenuth suba pathum !!!!
me film eka ganne kohomada kiya kiya hitiye thnks again..
@Hasitha,
එල එල ඔන්න එහෙනම් සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන්නේ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
විශිෂ්ට සේවයක්. ස්තුතියි.
@අජිත් පැරකුම් ජයසිංහ,
බොහොමත්ම ස්තූතියි. ඔබතුමා වගේ කෙනෙක්ගෙන් හොඳක් අහන්න ලැබීම ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. ඔබතුමා කරන සේවය ඉදිරියට කරගෙන යන්න අපෙනුත් සුබපැතුම්.
@Hasitha ජයසූරිය,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න 😛
@niluka,
අනිවා අනිවා ඒත් කොච්චර අමාරුවුනත් ඕගොල්ලෝ වෙනුවෙන් අපි මේ කරන වැඩේට ලැබෙන කමෙන්ට් වලට බොහොමත්ම පිං. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@Kosala,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@ChuttaFX,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@DjAT,
අනිවා අනිවා හොඳටෝම නින්ද ගියා. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@mathiya,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@SH,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@kalana,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@HARSHANA,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@stg,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. හැමදාටම අපිත් එක්ක ඉන්න. 😛
@susantha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. හැමදාටම අපිත් එක්ක ඉන්න. 😛
@Dhanuka Pathinayake,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@udaya,
අනිවා අනිවා මමත් ඉගෙන ගද්දි ලස්සන කතාවක් කියලා තේරුණත් මුලින් මුලින් බොහොමත්ම අමාරු වුනා තේරුම් ගන්න. මේ චිත්‍රපටය ඒ දවස් වල තිබ්බනම් බොහොමත්ම ලේසි වෙන්න ගියා. ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@ashan kandy
එහෙම කියන්න එපා සහෝ. පටන් ගන්නත් එක්ක එකක් ලියමුකෝ. 😛
@බන්දුල විතානගේ,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@Pasindu,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@Asitha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@$uvin,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. ඔහොම කියනවනම් මොනා කරන්න බැරිද? මෙච්චර කල් අපි ඉදිරියට එක්ක එන්න සමත්වුනේ ඔයාලගේ කමෙන්ට් තමයි ඉතින් 😛
@wathsala,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@රොබින්හුඩ්,
අහ් කිව්වම මොකද ඔබතුමා ගැන කියවිච්ච රොබින් හුඩ් චිත්‍රපටියත් ඇවිල්ලලු ඔන්න. දෙන්නම්කො ඉක්මනින්ම. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@බුද්ධි,
හේ කෙසෙල් කොටුවේ චූටිමහත්තයත් මෙහෙට බැහැලා තියෙන්නෙ. ඔයාගේ රොබින් හුඩ් ගැන කියවෙච්ච චිත්‍රපටියත් ඇවිල්ලලු ඔන්න. දෙන්නම්කො ඉක්මනින්ම. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@රවී,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. හැමදාම අපිත් එක්කම ඉන්න. 😛
@h,
අනිවා මචෝ මමත් ඒකයි මේ චිත්‍රපටියට සබ් දාන්න තෝරගත්තේ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛 හැමදාම අපිත් එක්කම ඉන්න. 😛
@KJ,
එල එල එහෙනම් එච්චරයි. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@Ranga,
වැඩේ හරිගියානම් එච්චරයි මචෝ. 😛
@chamila korea,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@KOK,
හෙ හේ 😛 ඒකත් එහෙමද?
subapathum roily ayya…ggodaak pin oya me karagena yana wadeta..apita therenawa sahodaraya fillm1kata sub dana eka lesi pasu wadak nemei….
api hamadamath baiscop ekath ekka innawa …
නියමයි…ගුඩ් ලක් සහෝ
මේකටත් ගොඩක් තෑන්ක්ස්….දැන් බාමින් 😉
wish u all the best ….continue this up to 1000…. we are always with u..& like ur all posts..waw……..thanks well doen
Mulinma conr8tz kiwwa macho ehenam
ada oya thiyenne comment wahi wahala ubata hodata ninda yayi naeda 😛
royle saho athulu baiscope set1tama thankuu 😀
thank aiya,, issarata hoda hoda baiscope denna.. patta great work
thanks all great work
api age karanawa oyage sewawa. thawa duratath mewa kirimata shakthiya labewa.
Thanks ! , My Congratulation
ayyata wedi wediyen lebenna one me karana deta………………………..
onna dan thami mama site akata goda una.ma vaga suba davasaka matath comment 1 daganna labinu 1 loku vasanavak kiyalai mama hithanna.MA SITE 1 THAVA THAVATH DUNUVAN DUNUVATA PATH VAVA…..OBA SAMATAMA MAGAN SUBA PATHUM… 😎 BAISCOPE 1 JAYA VAVA…. 😎
fillm 1 thnxxxx :):)
thanks lot
we strongly appreciate ur great dedication on this work!!! (once upon a time, A Christmas Carol was the best selling book, thankx to select this film for us… )
මන් ලිපි ලියන්න නම් දන්නේ නැ.. එත් රොයිලි සහෝ ලියනවනම් මෙන්න එකක්.. “Letters To Juliet 2010” ඔයනේ ඉතින් ඔවට වැඩ්ඩා… 😀
බොහොමත්ම ස්තූතියි
100%
Great… 😀
අනිවා සහෝ…. අපි හෑමදාම ඔබ සමගයි..
ඔබටත් බයිස්කොප් site එකටත් ජයෙන් ජය…
All da very Best !!
Wish you all the best Brother…..!!! Baiskoop gana nam kiyanna deyak na…. hamadaamath kiyana de thamai… “”Maxxa””!!!
congratulation brother & thank u very much.
සිංහලෙන් සබ් දාන එක ලේසි වැඩක් නෙවෙයි. අපි වෙනුවෙන් මේ වගේ වැඩක් කරන එකට මගේ ස්තුතිය රොයිලි සහෝදරයාට පළ කරනව. සුභ පැතුම් ! ජය වේවා!
ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්!
උණුසුම් සුබ පැතුම් රොයිලි සහෝදරයා …. comment දැම්මේ නැති වුනාට හැමදාම මම ඇවිත් යනවා, ( buzy නිසා comment නැති වුනාට සම වෙන්න ඕන ) ගොඩ කාලෙක ඉඳල torrent බෑවට මෙතන දැක්කට පස්සේ අලුත් 1k සොයන්න search කරන්න කලින් මෙහෙට ඇවිත් යන්නේ . ඔයාලගේ වැඩේ great …
( 100 නිසා තමා අද buzy බලන්නේ නැතුව comment කලේ .. )
thx again….
මට ඉවසන් ඉන්න බැරි තැන මේකෙ කැම් කොපියක් හොයන් බෑවා මාස ගාණකට කලින්… පට්ට ලෙසම කොලිටි නැතත් ජිම් කැරී අයියගෙ වොයිස් කිරීමේ හැකියාව ගැන ගොඩක් හිත ගියා. ඇනිමේෂන් එකක් විධියට ගත්තත් මේක සෑහෙන්න දියුණු එකක් නේද? සිංහල සබ් දුන්න එක නම් වටිනවා…
රොයිලිගේ බයිස්කෝප් සන්ධිස්ථානයට සුභ පතනවා උපරිමයෙන්! උඹ නිසා සෑහෙන්න චිත්‍රපටි ගාණක් ගැන දැනගත්තා. ඉදිරියටත් බයිස්කෝප් සාමාජිකයන්ට දැණෙන චිත්‍රපටි ගොඩක් උඹෙන් බලාපොරොත්තුවෙන් ජය ම පතනවා…..
Aniwaaaaa sahodarayaaaaaaaaa………………. oba api langa …..api oba langa…………. jaya weewaa…………….. Suba pathum………!!!!!!!!! 😀 😀
@ Roily
Thanks machooo.. thanks againnnnnnnnnn……
good luck………….api samada oba samagai…..
ela ohoma yung vish your 100 birth day you very old now ha bro
machn jetaudio eken play vena evaye Sinhala sub godak lokuine.. akuru podi karanna kramayak dannavanam kiyapan macho
@Ranga,
මචෝ movie එක play වෙද්දි එන Screen එකේ right click කරලා configure subtitle options -> font tab එකේ font එක තේරුවහම සයිස් එක හදා ගන්න පුලුවන්. 😛
අපි තාම ඉගෙන ගන්න ලමයි නෙ,බයිස්කෝප් බලන්න වෙලාව ටිකක් අඩුයි.නිවාඩු තියන වෙලාවට බලන්න බයිස්කෝප් එකතු කර ගන්න මේ අඩවියෙන් තමා,මූණුපොතේ ලැබුනු පාටි අරාධනාවට තමා මේ පැත්තෙ ගොඩ වැදුනෙ,කමෙන්ට් එකක් දාල නොගියොත් හරිනෑ වගේ,ඔයාට ලිපි 100 ක් නෙ මේ 1000 ලියන්න පුලුවන් වෙන්න කියල මම පතනව,ඒවගේම මේ අඩවිය කරගෙන යන කට්ටියන්ටත් මේ කරගෙන ආව වගේ ඉදිරියටත් කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල මම පතනවා,
@රනිල්,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
c’mon Royli ayya c’mon apita tawa one….
Hey bro I appreciate ur work a lot for providing us with all sorts of genres of films which hold some significant value within them for sure,it is an undoubted fact dat you’ve got a wide corpse of angle when sinking into movie plots.You recognize whats the best choice prior to ur audience of readers n elaborate much more unique places of the films where we never touch or get our eyes onto.you r an elite member of our baiscope site bro n thanx for all of ur dedication in ur works,
keep it up bro n thanx a lot for all the movies you brought to the contact of our eyes to enjoy
Thanx
@Nirmal,
බොහොමත්ම ස්තූතියි මචෝ. අගය කිරීම ගැන නිහතමානීව සතුටු වෙනවා. මම උත්සහ කලේ පුලුවන් තරම් වෙනස් වෙනස් ආකාර චිත්‍රපටිවලට උපසිරැසි යොදන්න. මම හිතනවා මම සාර්ථක වුනා කියලා. නැවතත් බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න. 😛
congratz machan, thx me wenakanma apita balanna hoda films wagema. godak ewata subs dunnata..digatama wade hodin kargena yanna labewa kiyala suba pathanawa,,,, all the best..
@dinu,
බොහොමත්ම ස්තූතියි මචෝ. දිගටම අපිත් එක්ක ඉන්න. 😛
Wish you all the best, I’m not a member, but I used to check baiscopelk daily. Keep it up your great work.
@Matrix,
බොහොමත්ම ස්තූතියි මචෝ. අපිත් එක්ක ඉන්න හැමෝම සාමාජිකයො තමයි. කැමති කෙනෙකුට ලිපි ලියන්න නිදහස තියෙනවා. අනිවා ඔයත් බයිස්කෝප් නැවේ තමා ඉන්නෙ. 😛
සුභ පැතුම් රොයිලි සහෝ…. අපි ඉන්නවා හැමදාම බයිස්කෝප් එක්ක…
@kusha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අනිවා හැමදාම ඉන්න 😛
හොඳ චිත්‍රපටි සිංහල උපසිරසිත් එක්ක අපිත් එක්ක බෙදා හදා ගන්න තමන්ගෙ වටිනා කාලය කැප කරන රොයිලි ඇතුලු බයිස්කොප් සොයුරන්ට ජයෙන් ජය…
@චන්දන,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එක වෙනුවෙන්. මේ වගේ කමෙන්ට් දැක්කම කාටද නිකන් ඉන්න හිතෙන්නේ 😛
ela kiri 😛 🙂 🙂 😛 😀
තව ලිපි 1000ක් ලියන්න වාසනව ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.!කරපු හැම ලිපියක්ම වගෙ මේකත් පට්ට එකක් කියල හිතනව.
ජයෙන් ජය සහෝ…………..!
@dinush,
බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට. අනිවා බාගෙන බලන්නකෝ 😛
මචං..
ලිපි සීයක් කියන්නෙ සෙල්ලමක් නෙමේ කියල අපි කවුරුත් දන්නවා. උඹට සත පහක ආර්ථික වාසියක් නොලැබුනත් මේවෙනුවෙන් කරන කැපකිරීම අතිවිශේෂ එකක්.
ඉක්මනින් මේ තරම් දුර ගමනක් උඹට එන්න ලැබීම උඹේ ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් තමා.ඉතින් තවත් බොහොම දුරක් යන්න සුබපැතුම් !..
-ජය
@යෝගී,
ස්තූතියි යෝගියෝ. උඹලා ඉතින් දැන් පේන්නවත් එන්නෙ නැහැනේ. හැකියාව තියාගෙනත් ලියන්නෙ නෑ. අපරාදේ මචං. 😛
සුබපැතුම්…
ඔය ඉලක්කමේ අගට තව බින්දුවක් එකතු කරන දවසත් වැඩි ඈතකට ගෙනියන්න එපා ඕන්.
@änthräX,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. උඹලා ඉතින් මොකක් හරි අලයක් ආපුවහම උදව් කරන්න ඉන්න කට්ටියනේ.
කිරි එළ හොදෙ වැඩිවැඩියෙන් ෆිල්ම් ලැබෙවා!.. 😉 රොයිලි සහො වැජබෙවා!!!!!!!!!!!!! 🙂 😛 😀
මගෙනුත් සුභ පැතුම් සහෝ… ඔබ කරන මේ සත්කාරයට බොහොම ස්තූතියි…..
@දිනුක,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
හම්මෝ..
ලිපි සීයක්..
ඔය Baiscope Blog එකේ කොච්චරනම් ෆිල්ම් තියෙනවද ?
ඒත් ලමයින්ට මේකෙන් හොඳක් වෙනව අඩුයි..
පුලුවන්නම් ලමයින්ට ෆිල්ම් වැඩිපුර දාන්න….
මම ගාව නම් ලමා චිත්‍රපටි Torrent 100කට වඩා තියෙනව. ඉතින් ඕනෙ නම් මම දෙන්නම්
@Gaminda,
ඔක්කොම ලිපි 520යි අද එකත් එක්ක. අනිවා අපිත් කැමතියි විවිධ වර්ගයේ ෆිල්ම් දාන්න. අපිට ලිපි ලියලා එවන්න. ඔබතුමාගේ නමින්ම පල කරන්නම්. මේන්න මේ ලිපින වලට ලිපි එවන්න.
“පොතේ ගුරා” Baiskoop[at]gmail[dot]com,
“ගෝලයා” golaya[at]baiscopelk[dot]com,
“වාසල” wasala[at]baiscopelk[dot]com
@Sama,
බොහොමත්ම ස්තූතියි සහෝ. දිගටම බයිස්කෝප් අඩවියත් සමඟ ඉන්න 😛
@Hemal,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අවුලක් නෑ බාලා බලලා ඉවරවෙලා ගුණ අගුණ කියන්නකෝ. 😛
@some,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@Brayenල
????? තේරුණේ නෑ මචෝ
@kathu,
ලිපි නම් 100ක් ලිව්වා මචෝ. සබ් 30 කටත් දායකත්වය දෙන්න පුලුවන් වෙච්ච එකටනම් තියෙන්නෙ මාරම සතුටක් තමයි. බොහොමත්ම ස්තූතියි අපිත් එක්ක දිගටම ඉඳපු එක ගැන. අනික ඔයා නේ බයිස්කෝප් එකේ තුන්වෙනියට වැඩිම කමෙන්ට් දාපු කෙනා බයිස්කෝප් අඩවියේ. සුබපැතුම්.
@AL1717,
ඔයාගෙ ඇගයීම ගැන නිහතමානීව සතුටුවෙනවා මචෝ. ඇත්තෙන්ම කියනවනම් මාව මෙතෙන්ට් ඇදලා ගත්තු ගුරා ගේ දිරිගැන්වීම ට පස්සෙ මට හොඳම දිරිගැන්වීම ලැබුනේ ඔයාලගෙන්ම තමයි. ඒ මඟපෙන්වීම මටත් බොහොම වැදගත් වුනා වඩාත් හොඳ දෙයක් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් ඔබ සියළු දෙනාම සමඟ බෙදාගැනීමට. ඉතින් ඉදිරියටත් ඒ මඟපෙන්වීම අපි හැමෝටම ලැබෙනවනම් අපිට දිගු ගමනක් යන්න පුළුවන්. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට. දිගටම අපි හමුවෙමු. 😛
තව ලිපි ලියන්න වාසනාව ලැබේවා ඔයාගෙ සිංහල sub Maxxa…….ඡයවේවා
ඔබගේ 100 වන ලිපියට සුභ පැතුම් ! ලිපි 100ක් සින්හලෙන් ලියනවා කියන්නෙ සෙල්ලන් වැඩක් නෙමෙ.
මේ චිත්‍රපටිය බානවා කියල බොරුවට කියන්නෙ නැහැ.ඔබ් දැමු පසුගිය චිත්‍රපටි කිහිපයක්ම මට බාන්න උනෙ නැහැ.දැන් නාවාතැනෙ සීමිත අන්තර්ජාල පහසුකම් නිසා.ස්තීර නවතැනකට ගි පසු අතපසු වු සියල්ල අනිවා බානවා.
@Niluka,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න 😛
Woww !!
mara tharima ahaaaaa….
Royli අයියා films 100කුත් දැම්මද?? මාරයි..!! ඔයාගෙ සිංහල sub වලට ගහන්න පොරක් ලොවත් නෑ.. ලොවි ගහෙත් නෑ ඉතින්..! වැඩෙ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙවා..!! කවුරු නැතිවුනත් comment කරන්න අපි ඉන්නවා..!!!
@Akila,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@sama,
බොහොමත්ම පිං 😛
Onna Roily Aiya,
Jaya Wewa.
Oyage Service Eka Nam Patta Oya Dapu Movies Walin Aduma Gane 80k Wath mama Bala Ethi.
Eay Oyage Maga Penveema Nisai.
Adathade Movie’s Bapu Apiwa Niyama Track Ekata Gatthe Oya ..
Oyata Thawa Thawath Supiri Movie Methana Post Karanna Lebewa…
Jaya Wewa…
Best Of Luck
@සරදියල්,
උඹ නැති අඩුවනම් දැනෙනවා මචෝ. පුලුවන් වෙලාවක් ආපහු සබ් එකකට සෙට් වෙමු නේද?
@සාගර,
ලියන්න දෙයක් හිතාගන්න බැහැ සහෝ. බොහොමත්ම පිං 😛
@udaya,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
පොඩි මෑන්,
ඔයාලා අපිට සප් එක දෙනකම් අපි මේක කරගෙන යනවා මචෝ. ස්තූතියි කමෙන්ට් එකට 😛
Ela Royyo,
Menna Kuwait inna Lankawe hamoma wenuwen magen Suba Pathum !!!!!!!!!
Karana wade nam Maxaaaaaaaa
Thanks
Ape ොරයිලි sahodarayate Aubooooooooowewaaaaaaaa
Thanks Royl saho
obata sada Jaya
එහෙනම් සහෝ බඉස්කොප් අඩවියට, රොයිලිට “ආයුරක්කන්තු ආවඩා………..
ආයු රස්තු
වියාදි රස්තු
සමාදි රස්තු
බල මස්තු…
ජය වේවා……
නියමයි මචන් සියවන් ලිපියට මගේ සුබ පැතුම්
පුද්ගලිකව මාත සතුටු වෙනව උබත් එක්ක එකතුවෙලා වැඩ කරන්න වාසනාව ලැබීම ගැන. ඉදිරියෙදී එන බාදක වලට කොහොම හරි මුහුන දීල බයිස්කෝප් එක්ක දිගටම රැදී ඉදී කියල හිතනවා.
නියමයි රොයිලි අයියේ
මගෙනුත් සුභ පැතුම්…!
තව ඉදිරියටත් මේක කරගෙන යන්න දිරිය ලැබේවා.
thanks රොයිලි saho…….. jaya wewa..
@Dar[K],
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. කාලෙකින් ලිපියක් ලිව්වෙ නෑ නේද මචෝ? ලියමුකො එකක් 😛
@R & B,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@sam,
එල එල අනිවා කියනවනම් දෙන්නම්කෝ. බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@mahen,
අනිවා අනිවා බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛
@දිනුෂ්ක උදාර (රොකියා), එල එල වෙන කොහේ යන්නද? බොහොමත් ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
මගේ සුභ පැතුම් රොයිලි 🙂
බොහොම ස්තුති රොයිලි අය්යා. මෙන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්!… පුළුවන් හැම වෙලාවේම ෆිල්ම්ස් දෙන්න එක දවසට 6 ක් 7 ක් උනත් කමක් නෑ..රවූටරේ දිය උනත් අනිවා බානවා…කමෙන්ටු දාන්නම් නාන්න….
@මනියා,
හුටා ඒකත් එහෙමද? දැනන් උන්නෙ නෑ ඒක. ස්තූතියි පෙන්නලා දුන්නට. බලන්නම් මොකක්ද අවුල කියලා 😛
niyamai.
thankz royil
grat job
@sud,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
@udara niranjan,
බොහොමත්ම ස්තූතියි මේ පැත්තේ ඇවිත් යන්න ආවට 😛
සුභ පැතුම් සහෝ. අපිත් එක්ක දිගටම ඉන්න.
මගෙන් සුබ පැතුම්
රොයිලි අයියා දිගටම යමු
@ රොයිලි : කවදටත් ඔපෙරා එකේ සබ් ලින්ක් එක වැඩ කලේ නෑ
thnx uuu
මගේනුත් සුභ පැතුම් ඔන්න මම අයියාගේ සිංහල sub හුගක් බලලා තියෙනවා.
හුගක් හොදයි.
මම සුභ පතනවා !!
සිය වෙනි ලිපියට අයියාට ජයෙන් ජය වේවා කියලා
මුලු හිතින්ම අශිර්වාද කරනවා!!!
සුභ අනාගතයක් ම වේවා !!!
සුභ දවසක් !!!
@Gaminda,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@නිර්නාමික 2010/09/01 at පෙ.ව. 10:36,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. නමත් එක්කම කමෙන්ට් එක දාමුකෝ…. 😛
@හිඟන්නා,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
නියමයි!!
@mewi,
බොහොමත්ම ස්තූතියි සහෝ. ඔයගොල්ලන්ගේ කමෙන්ට් වලින් අපි ලබන තෘප්තියත් කියා නිම කරන්න බැහැ. 😛
@Buddika,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
අනේ වාසනාවන් … අයියගේ 100 ලිපියට බොක්කෙන්ම සුභපතනවා … දිගටම කරගෙන යන්න … ජය !!!
mama Royli ta godak suba pathanwa.
jayaweeeeeeeeeeewa……keep it up
Roily sahodarayata hadawathinma unusum suba pathum.. ogollange me wade nisa ithama lassana films godak balanna labuna.. aththtama godak karyabahula life ekak thiyena apita asa deyak itha lesiyen deela hithata relax ekak dena eka loku pinak.. film 100ta thawa 100*100 danna dairya labewa .. 🙂
@kolla,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@dilandamith,
බොහොමත්ම ස්තූතියි සහෝ. දිගටම අපිත් එක්ක ඉන්න. 😛
@:::Shoot3r::::,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. පොත හොයාගන්න අමාරුවෙන එකක් නෑ. බලන්නකෝ
@Tharindudoo,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 😛
එළකිරි සහෝ. සුභපැතුම්.
ape roiliyata jaya wewa // 😀
මරු මරු රෝයිලියෝ
එහෙනම් මෙන්න අපිත් බාන ගමන්,,මගෙන් උණුසුම් සුභ පෑතුමුත් දෙනවා!!!!
ලොවෙත් නෑ….. රොයිලි අය්යා……………….
ඔයගේ සෙන්චරිය ට හදවතින්ම සුබපතනවා………..
කීප් ඔන් …… අර පොතේ නම කිව්වට තෑන්කු වෙවා…………….
ඔන්න මමත් බෑවා…….
@sathare,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@සසික සාලින්ද නානායක්කාර,
හෙ හේ මෙන්න පටන්ගත්තු දවස් වලම ඉඳන් ඉන්න කෙනෙක්. ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
එල..එල..එලම කිරි.ඔන්න තැන්ක්ස් සිංහල සබ්වලට.
I wish you a double century though I am new to this site!
@ෆා,
ස්තූතියි ස්තූතියි සහෝදරී. ඔයාටත් වැඩි වැඩියෙන් සිංහල සබ් දාන්න ලැබේවා!!! 😛
@ෂෙලින්ක,
ස්තූතියි මචෝ ඇවිත් ගියාට 😛
@මනියා,
අහ් ඒ මොකෝ මචෝ? වෙනදා විදියටම සයිට් එකේ සර්වර් වලමයි සබ් එක තියෙන්නෙ 😛 හ්ම් හ්ම් අදනම් සැනසීමේ නින්ද යයි. 😛
අද නම් රොයිලි අයියාට නින්ද යාවී නේ..?
ස්තූතියි වැපෝ.බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් යන්න ආවට 😛
@~RaසිකYa~,
බොහොමත්ම ස්තූතියි රසික සහෝ. ඔයාලා දෙන කමෙන්ට් වලින් අපිට මේක නවත්වනවා තියා අඩුම ගානෙ මහන්සියක්වත් එපාවීමක්වත් දැනෙයිද? 😛
ඔන්න මමත් අැවිත් ගිෙයා්….
ෙබාෙහාම ස්තූතිෙයා්….
සබ් ටයිටල් ලින්ක් එක ඔපෙරා බ්‍රව්සරයට වැඩ නෑ….
සුපිරි රොයිලි අයියා.. මෙන්න මගෙන් උණුසුම් සුභපැතුම්! තව තවත් වැඩියෙන් බයිස්කෝප් දෙන්න පුළුවන් වේවා..!
බයිස්කෝප් අඩවිය හරහා අපිට ලැබුනු මේ හිතවත් කමත් එක්ක, තමන්ගේ හදවතට දැනුන වින්දනීය දෙයක් අපි හැමෝම එක්ක බෙදාගන්න ඉදිරිපත් වුනාට බයිස්කෝප් අඩවියේ පොතේ ගුරා සහ ගෝල සහෝට මුලින්ම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම අඩවියේ පැවැත්ම දිගටම කරගෙන යන්න දායක වෙන අපිට ගොඩක් හිතවත් වුන රොයිලි සහෝව අමතක කරන්නම බැ…ඉතින් මේ ලැබූ ජයග්‍රහනය වෙනුවෙන් නිහතමානිව සංතෝස වෙන අපේ රොයිලි අයියට, ඉදිරියටත් අපිත් එක්ක රැදී ඉන්න කියල අරාධනා කරන ගමන් නැවතත් හදවතින්ම සුභ පතනවා…!
මාත් අවා පාටියට ….
මෙන්න මගෙනුත් සුබ පැතුම් ….
ජයකෙහෙළි නංවා ඉදරියටත් ……………….
ela kolla : උබ නියම විකෘති මානසිකත්වයක් තියන පොරක්.. ඒ නිසා උබට බුදුහාමුදුරුවෝ කියලා තියන විදිහට මෙත්‍රි කරන්නත්..,.
ජේසුස් වහන්සේ කියන විඩිහට ප්‍රේම කරන්නත්..,
බයිස්කෝප් සහෘදයෝ වග බලා ගනීවී….
@ගිශාන්,
එල එල ස්තූතියි මේ පැත්තෙ ආවට. චියර්ස්ස්ස්ස්!!! 😛
ආ, රොයිලි අයියගේ 100 වෙනි ලිපිය නේද. හොදයි හොදයි, අද හොද feedback ටිකක් තියෙනවා. ඔන්න මමත් පාටියට අවා.
චියර‍්ර‍්ර්ර්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් !!!!!!!!!!!!.
ඔයාට unlimited ලිපි ගානක් ලියන්න ලැබෙන්න ඕනේ.
@ රොයිල : ලොකු සිංහල සබ් වැඩකට අත ගහලා ඉන්නේ… ටික දවසක් යයි… හීමීට දෙන්නම්…
@මනියා,
අහ් එල එල. කවදත් වගේ එලම වැඩක් එලියට එයි එහෙනම් 😛
@සයිL3න්ට්[කිL3ර්],
බොහොමත්ම ස්තූතියි මචෝ. එහෙනම් ලඟදීම නිහඬ ඝාතකයාගෙනුත් අපිට සබ් එක්ක චිත්‍රපටයක් ලැබෙනවා. පට්ට පතුරු !!! 😆
@ chaturanga : ආගම් හා චිත්‍රපටි පටලව ගන්න එපා..
ආගම්වාදී විදිහට එක ආගමක චිත්‍රපටි ඉල්ලන උබ චාටර් බන්….
@මනියා,
හෙ හේ ස්තූතියි මචෝ. මොකෝ කාලෙකින් ලිපියක්වත් නොලැබුනේ ?????
@rK,
ස්තූතියි මචෝ 😛
මැක්සිමස්……රොයිලි අයියා…..!!!
බයිස්කෝප් අඩවියටයි ෆිල්ම් බලන අපිටයි ඔයාගෙන් උන
සප් එකනම් අය ලොවෙත් නෑ…..
මගේ හොටේ හොට් සුභ පැතුම්…..
සිංහල සබ් දාන්න මාත් පුරුදු උනේ ඔයයි වාසල අයියයි නිසා… (හැබැයි තාම පලවෙනි එක කරගෙන යනවා 😆 )
ඉතින් මට කියන්න තියෙන්නෙ “රොයිලි අයියට සබ් දාන්නම, තව තවත් පටිට පතුරු ෆිල්ම් වැඩි වැඩියෙන් හැදේවා…!” කියලයි.
අපේ ලොවෙත් නැති රොයිලි අයියට ජය වේවා…!!!
😀
@ජානක ඒකනායක,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 😛
@Ansh Lucky Sri Jay,
ස්තූතියි ස්තූතියි 😛
එල කිරි keep it up
Cheers…!!!!
@samee,
ඒක නම් බොහොමත්ම ලොකු ගෞරවයක් සහෝ. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛
@chamila,
හි හී. ඔයාද; හොඳක් ඇහුවත් අහන්න වෙන්නෙ බැනුමකුත් එක්ක. හික්. ස්තූතියි ස්තූතියි හැමදාම කමෙන්ට් එකක් දාන්න තම නිර්ලෝභී වෙනවට. 😛
ජය..
@GNS,
එල එල අනිවා. ස්තූතියි මචෝ කමෙන්ට් එකට 😛
@udara,
ස්තූතියි සහෝ. 60 පැනලා තියෙයිද දන්නෙ නෑ නේද මචෝ 😛
@Danuka,
එල එල ස්තූතියි සහෝ. අනිවා කැමති ෆිල්මක් ගැන ලිපියක් එහෙම ලියලා අපිත් එක්ක සක්‍රීයවම වැඩ කරමු. ඕනා කෙනෙකුට විවෘතයි.
@dinuka,
ස්තූතියි සහෝ 😛
රොයිලි සහොට මගේ සුභ පැතුම්…. ජයෙන් ජය!…. 😀
මදැයි සොල්ට් වලට සබ් බලාගෙන හිටියා….
කොහොම වුණත් රොයිලියාට මගෙනුත් සුබ පැතුම් සමග මේ කරන වැඩේට ඔබතුමාට බොහොමත්ම පිං
Jaya Weawa sahoo, Sri Lanken best move site baiscopelk.com (our IMDB site) I wish you & all baiscopelk.com members also !!!!!!!!!!
aaaaa ela ela royly ayye.. 1000 th gahannnam labewaaa………..!!
@chaturanga,
හොලිවුඩ් වල ක්‍රිස්තියානි නොවන චිත්‍රපට ඇත්තේම නැති තරම් නේද මචෝ? අඩුමගානේ හින්දි සිනමාවේ වත්. හොඳ චිත්‍රපටියක් තියෙනවනම් කියන්න. ඔයත් එකතුවෙන්න අපි සබ් දාල ගම්මු. හැබැයි තව දෙයක් සිනමාවයි ආගමයි කියන්නෙ මටනම් දෙකක් මචෝ.. 😛
@Love Doc,
මම විතරක් තනියම කරන දෙයක් නෙවෙයි සහෝ මේක. අපි කණ්ඩායමකගේ වැඩක්. ගුරා, ගෝලයා, වාසල, විද්‍ය වගේ අය මටත් වඩා මේකට කැපවෙලා ඉන්න කට්ටිය. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛
සෙන්චරියට සුබ පැතුම්…. 🙂
ඔහොම්ම තව සීයකුත් ගහමු… 😉
elazzz
රොයිලි iyata suba patum ! oyga ediri gamanata apan karanna puluwan onama dayak tiyanawanam kiyanna api oba samagai !
@Lasantha,
බොහොමත්ම ස්තූතියි සහෝ 😛
@නිර්නාමික සැප්තැම්බර් 1st, 2010 at පෙ.ව. 8:56,
බොහොමත්ම ස්තූතියි සහෝ. 😛
රොයිලිය මේ කරන පිනෙන් ලබන ආත්මෙ අනිවා නිවන් දකීවා…. සාධු…සාධු…සාධු… 😀
මචන් උබල ක්‍රිස්තියානි චිත්‍රපිටි නේ බන් ගොඩක් දෙන්නේ..
චාටර් බන්
@අමල් ප්‍රසාද් සමරවීර,
බොහොමත්ම ස්තූතියි සහෝ. අපේ අඩුපාඩුත් පෙන්නලා දෙන්න. එතකොට අපිට හොඳ සේවයක් ලබා දෙන්න හැකිවේවී. 😛
@Ramraj,
බොහොමත්ම ස්තූතියි සහෝ 😛
@තිස්ස දොඩන්ගොඩ,
බොහොමත්ම ස්තූතියි තිස්ස අයියා. ඔයා වචනයකින් හරි අපිට දෙන ධෛර්යයට බොහොමත්ම පිං 😛
@මංගල,
ඔහොම කියනවනම් මොනා කරන්න බැරිද සහෝ!! බොහොමත්ම ස්තූතියි 😛
congratulation
onna ehenam apith awa…
ela wedak sahooo… film higakana api wage ayata hoda hoda film deela labagatthu pinen wedi wediyen labenna one…
congratz bro, great work…
මගේ සුභ පැතුම් රොයිලි. දිගටම කරගෙන යන්න. අපි නිතරම කමෙන්ටු දාන්නම්.
කිසිදු ආර්ථික වාසියක් නොමැතිව ඔබගේ අගනා,වටිනා කාලය සහෘදයන්ගේ විනෝදාශ්වාදය පිණිසම කැප කරමින් ඔබ කරනා මේ සත්කාර්යය බෙහෙවින්ම ප්‍රශංසනීයයි සහෝ…
අවිවේකී මනසට මද විවේකයක් හෝ ලබා ගැනිම පිණිස බයිස්කෝප් අඩවියට පියනගන හැම වාරයක් පාසාම පෙෘද්ගලිකවම මා ඔබ ඇතුලු කාර්යයමණ්ඩලයට හදවතින්ම ස්තුතිපූර්වක වන්නේය.
ඉතින්…100වන ලිපියේදී මා මෙසේ ඔබ සමග සිටියා සේම, 200වන ලිපියටද ඔබ සමග සිටිමි.
කවදත් හෝඳම දේ දෙන රොයිල් ප්‍රනාන්දු සහෝදරයාට බෝහෝමත්ම ස්තූතියි ! 1000 වන ලිපිය දක්වා යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා !
@හසී,
බොහොමත්ම පිං සහෝ දෙන ශක්තියට. ජය වේවා!!!!
@Nuwan,
උත්සහයක් දරන්නම් සහෝ. බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛
ජයවේවා සොයුර… අනෙක් අයගේ සතුට පිණිස කැප කරන ඔබගේ කාලයට… ශ්‍රමයට… නීරෝගී සම්පත්තිය ලඟාවේවා…
@Ranga,
ස්තූතියි යන්න ඔනා ඔයාලටනේ සහෝ. බොහොමත්ම ස්තූතියි 😛
@Naleen,
ජයෙන් ජයම වේවා!!! බොහොමත්ම ස්තූතියි. 😛
I Hate Luv Storys Film Eke Sinhala Subtitle Ikmanata Denna Barida
සුබ පැතුම් අයියේ… ඔන්න මමත් ආවා පාටියට
@Rumesh (HBK),
එල එල බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න.
@chndralal,
sad kriyawa කිව්වම මම බය වුනා. හික්ස් ස්තූතියි ස්තූතියි. පස්සෙනෙ තේරුණේ 😛
Jaya Vewa ……….
@Enri,
අනිවා මතකයි මතකයි. කොහොමද එහෙම අමතක වෙන්නෙ. විභාගෙ ගොඩ දාගන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා 😛
@මහසෙන්,
බොහොමත්ම ස්තූතියි සහෝ. තවත් නොදන්න අයට මේ සයිට් එක ගැන කියලා දෙන්න. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!
thankooo vewa machooooo……
Obage sad kriyawata magen unusum suba pathum!!!!
Jayawewa
Superb machan, thawa thawath godaaak films danna lebewa kila wish karanawa!!!!!!!!!!!!!!
එළ කොල්ලෙක්නේ. මමත් ලඟදි තමයි මේකෙන් හොයාගෙන බාන්න පටන් ගත්තේ.
මගේ උනුසුම් සුබ පැතුම් !
වැඩි වැඩියෙන් ලැබේවා !!!
@Darshana,
එල එල බොහොමත්ම ස්තූතියි ඇවිත් ගියාට 😛
@රනා,
බොහොමත්ම ස්තූතියි සහෝ 😛
හම්මෝ! රොයිලියට අපිව මතකද දන්නෑ? ඕං විභාග මගුල් ඉවරයි.කොහොමද සහෝ?බාන්නනන් කන්දයි!පුලුවන් පුලුවන් ඒව බානව.
@chamath,
බොහොමත්ම ස්තූතියි සහෝ. බලලත් කමෙන්ට් එකක් දාමුකෝ 😛
@උදාන,
මට නෙවෙයි සහෝ බයිස්කෝප් සිංහලෙන් අඩවියට ජයෙන් ජයම වේ!!! 😛
@ඉසුරු,
බොහොමත්ම ස්තූතියි මචෝ 😛
@ashan kandy,
මේ ඉතින් මුල ඉඳන්ම අපිත් එක්ක උන්නු පස්වෙනියට වැඩිම කමෙන්ට් දාලා තියෙන කෙනානේ. ස්තූතියි ස්තූතියි!! 😛
ජය වේවා…
අද සුවිශෙෂ දවසක්ෙන බලංගියපුවාම…ඔන්න පාටියට මමත් අාවා…..
රොයිලිට ජය ජය ජය ජය වේ….
@නිෂූ,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට 😛
@ම,
චියර්ස්ස්ස්ස්ස්ස්!!!!!! උඹ නැති පාටි තියෙනවද බං. බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ආවට 😛
රොයිලි සහො mata mataka widihata meke filme ekakuth thibba.
elama thamai saho .thawath wasanawa labenna kiyala man wish karanawa.ela thawath film danna puluwan.aniwa mekanam bagannawamai.thnk u vry mch sahoooooo
රොයිලි සහො ගේ උත්සහයට උනුසුම් සුබ පැතුම්.. එ වගෙම 100 ට 200ක් ලියන්න හැකි වෙවා…. සිoහල සබ් වැඩි වැඩියෙන් දන්න හැකි වෙවා.. jaya sri.. 😀
@shan,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අනිවා ඔයාලා නිසා තමා මෙච්චර දුරක් එන්න පුලුවන් වුනේ. ඉදිරියටත් සප් එක දෙනවනම් ඕනා වැඩක් කරන්නම් කෝ 🙂
@lakmal,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
මගේ සුභ පැතුම් රොයිලි!
රොයිලිගේ සියවෙනි ලිපියට අපෙනුත් සුභ පැතුම් ඕන්
චියර්ස්ස්ස්ස්ස්!!!!!!!!!!!!
ජය වේවා ! ඔන්න බාන්න දැම්මා තවත් 1000 ක් අලුත් දේවල් අපිට දෙන්න වාසනාව උදාවේවා ! සුපැතුම්
Woww !!
Thanxxxx Bro Ela wadak
pin sidu wenawa 😛
ammoo..meka nam heenayak..ada mama first una…saho oyage 100 weni lipiyata magenuth suba Pathum…Idiriyatath wedi wediyen dayakathwaya dakwanna Shakthiya Labewaaaa…..!!!!!!!
මේ විශේෂ සයිබර්අවකාශ පාටියට ඔබ සැමත් ආපු බව කියලා කමෙන්ට් එකක් දාලම යමු නේද?