A Dark Song (2016) with Sinhala Subtitles | පළි ගන්නවද සමාව දෙනවද [සිංහල උපසිරසි සමඟ] (18+)
කොහොමද කට්ටියට. මේ මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. ඇත්තටම හසන්ත අයියට ස්තූති වන්ත වෙනවා මට මේ උපසිරැස ලබා දුන්නට. ඇත්තටම කිව්වොත් දැන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසියක් ලබා ගන්න හරි අමාරුයි. එච්චරටම කට්ටිය ආසාවෙන් උපසිරැසි කරනවා. ඇත්තටම සතුටුයි වෙබ් අඩවියෙ ඉන්න හැම කෙනාම තවත් කෙනෙක්ට යමක් තේරැම් ගන්න ලාබ ප්‍රොයෝජන නොතකා දරණ උත්සහයට.
එහෙනම වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත ලෙස Catherine Walker (Sophia), Steve Oram (Solomon), Susan Loughnane (Victoria), Mark Huberman (Neil) රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එකේම ඉන්නෙ මේ චරිත ටික විතරයි. මේ ෆිල්ම් IMDB 6.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක පැයයි විනාඩි 40ක ධාවන කාලයක් සහිත ෆිල්ම් එකක්. මේක අයත් වන්නෙ Horror/Mystery ගණයට.
ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එකේ වැඩි හරියක් කතාව යන්නෙ ගෙයක් ඇතුලේ. කතාවෙ ප්‍රධාන චරිතෙ, සොෆියා කියන කෙනා පාලු පැත්තකින් ගෙයක් කුලියට ගන්නවා. ඊට පස්සසෙ මෙයා සොලමන් කියලා කෙනෙක් සල්ලි වලට අරන් එනවා අර ගෙදරට මන්තර ගුරුකම් වගයක් කරන්න. අපේ භාෂාවෙන් කව්වොත් කට්ටඩියෙක් වගේ ඩයල් එකක්. මෙයා අර ගෙදර ගන්නෙත් මේ වැඩේට. මෙයා මුලින් සොලමන්ට කියන්නෙ එයාගෙ ළමයා කට්ටියක් පැහැරගෙන ගිහින් මරුවා, ඒක නිසා ආයෙ එයාගෙ මැරණු ළමයගෙ කටහඬ අහන්න ඕන නිසා මේක කරන්නෙ කියලා. ඒත් මෙයා කියන්නෙ බොරුවක්. මෙයා මේක කරන්නෙ වෙන ඩැඩකට. ඇත්තටම කිව්වොත් මරපු උන්ගෙන් පළි ගන්න. මෙයා බොරු කියන නිසා මේ දෙන්නට කරදර ගොඩකට මූණ පාන්න වෙනවා. මේ පුජාව ඉවර වෙනකම් මේ දෙන්නටම ගෙදරින් එළියට බහින්න බෑ. සති ගානක් මේ ගේ ඇතුලේ මේ දෙන්නා ඉන්නවා. ඔන්න ඔහොමයි කතාව ගලා ගෙන යන්නෙ. එහෙනම් කතාවෙ ඉතුරු ටික දැනගන්න ෆිල්ම් එක ඔයාලට බලන්න වෙනවා. එහෙනම් තව උපසිරැසි නිර්මාණයකින් හම්බෙමු. ජය වේවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
3592 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-13
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thank Macho sub eka dunnata…. film eka aran sahena dawasak una sub natiwa baluwe na.
thanks machan godak….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයෙන් වේවා…!!
නියමයි මචෝ..
සුපිරි ෆිලුමක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..
Thanx
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සබට 😉
Mekata saba denakam hitiye
Elama saho thanks
Thanks
Great broo
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Thanks machan…..jayawewa…..!
Tns machan download කරලා ගොඩක් kal sub danakan හිටියා බලන්න . Yts aka aluthan apu godak film walata තම sub na awata ඉක්මනට sub danna . ගොඩක්tns sub akata
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Thanks ……………good luck ……………….
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ