Watch Trailer

A Knight of the Seven Kingdoms [S01: E04] Sinhala Subtitles | සත් දෙනෙකුට එදිරිව සත් දෙනෙක් [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් අද අරන් ආවේ A Knight of the Seven Kingdoms කතාමාලාවේ සිව්වැනි පරිච්චේදය. ඇමරිකාවේ තියෙන සුපර් බෝල් එක නිසා, ලංකාවේ වේලාවෙන් සඳුදා උදේට නිකුත් වෙන්න තිබුණු කොටස තමයි මේ විධියට වේලාසන නිකුත් වුණේ. ඒ වගේම සුපුරුදු පරිදි ඔයාලට මේ කතාව අරගෙන එන අපේ හසරංග සහෝදරයා කාර්‍යබහුල නිසා සැහෙන කාලෙකින…

ඔන්න එහෙනම් අද අරන් ආවේ A Knight of the Seven Kingdoms කතාමාලාවේ සිව්වැනි පරිච්චේදය. ඇමරිකාවේ තියෙන සුපර් බෝල් එක නිසා, ලංකාවේ වේලාවෙන් සඳුදා උදේට නිකුත් වෙන්න තිබුණු  කොටස තමයි මේ විධියට වේලාසන නිකුත් වුණේ. ඒ වගේම සුපුරුදු පරිදි ඔයාලට මේ කතාව අරගෙන එන අපේ හසරංග සහෝදරයා කාර්‍යබහුල නිසා සැහෙන කාලෙකින් සබ් එකක් කරන්න අත ගැහුවා. හැකි ඉක්මනට අරගෙනත් ආවා.

ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනා අපි මේ කතාවේ සිදුවෙන දේවල් ගැන අපේ පොඩ්කාස්ට් එකෙන් කතාබහ කළා. අපි ඒකෙදි වෙනවයි කියල කියපු ඒ සියල්ලම මේ වෙද්දී එකක් නෑර සිදුවෙමින් පවතිනවා. කුතුහලය තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. කතාවෙ ඉදිරිය ස්පොයිල් කරගන්න අකමැති කෙනෙක් සිටි නම් ඕක බලන්න එපා. හැබැයි පහුගිය එපියේදී අර අනාගතය කියන කාන්තාව විසින් සම්පුර්ණ කතා මාලාවම ස්පොයිල් කළා..

මෙතෙක් කතාව බලපු ඔයාලට ඉතිං කතාව මතක ඇති කියල හිතනවා. මොකද ඉක්මනටම ඔයාලට මේක දෙන්න ඕන නිසා ඉතාම කෙටි. විස්තර අඩු ලිපියක් දෙන්න වෙන්නේ මට. ඒ වෙනුවෙන් සමාවෙන්න.

අදකතාවේ වෙන්නේ මොනවද කියලා දැනගන්න එක කතාව බලන ඔයාට භාරයි. වෙනදාවගේම අද කතාවත් රසවිඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මේ එපිසෝ​ඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් අපේ බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් වගේම ටෙලිග්‍රෑම් එකෙනුත් ගන්න පුළුවන්.

ඊළඟ එපියෙන් හසරංග සහෝදරයා දීර්ඝ ලිපියක් එක්කම ඔයාලව හමුවෙන්න ඒවී.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

5,820 downloadsDownload Knight.of_.the_.Seven_.Kingdoms.2026.S01E04.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

 

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

5,820 downloadsDownload Subtitles19 KB

11 comments

  1. Anonymous

    Thank you

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  4. Lasith chathumina

    thanks

  5. Anonymous

    1St Download

  6. Asanga Basooriya

    Bohoma Sthuthi boss..

  7. Nuwan Perera

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  9. Yasiru Kapurusinghe

    සබට තෑන්ක්ස් මචන්!

  10. Sandaru Nimsara

    Thanks❤️

  11. Anonymous

    sub ekata thank you bro