MENU

Allවර්ගීකරණය නොකළ

*මේක නම් අලුත් වැඩක් ළමයිනේ*

Rating: 8.6/10. From 14 votes.
Please wait...

මම දැකල තියනව ඕන ත‍රම් ෆිල්ම් බාගන්න තැන් තියනව..ඒ උනාට කිසි තැනක් නෑ බාගන්න කලින් ඒ ෆිල්ම් එක බලන්න ත‍රම් වටින එකක්ද කියල දැනගන්න..ඉතින් අපිට හිටපු ගමන් චොර ෆිල්ම් බාගන්නත් වෙනව..ඒක තේරුමක් නෑ නේ..ඒ නිසා මම හිතුව මම බලන ෆිල්ම් වල තියන කතාව ඔයාලට කියන්න,මුලු කතාවම නෙවෙයි.ඔයාලට දල අදහසක් ගන්න ඇති වෙන ත‍රමට කියන්නම්..එතකොට ඔයාලත් ඒක හොදයි කියල හිතනව නම් බාගෙන බලන්න පුලුවන්නේ..පුලුවන් විදියට මම උදව් ක‍්රන්නම් ඔයාලට බාගන්න ලින්ක්ස් හොයාගන්නත්..(කාට හ‍්රි මම කියන ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඕන නම් මට කියන්න..සෙට් වෙලා හොයාගමු)..එහෙනම් ඔන්න මම වැඩේ පටන් ගන්නව..
ජයවේවා!!

20 thoughts on “*මේක නම් අලුත් වැඩක් ළමයිනේ*

  • chandeera Meewala

    ඇත්තටම ගොඩාක් වටිනවා සිංහල උපැසිරස. තියෙන නිසා ගොඩක් වැදගත් මෙ සේවාව . ස්තුතියි සියලුම දෙනාට

    Reply
  • Palitha@123

    Like Father, Like Son (2013 film) Japanese Film
    වර්තමාන අර්බුදයට වැදගත් චිත්‍රපටියක්
    උපසිරසි අවශ්‍යයයි

    පාලිත බද්දේගම

    Reply
  • sachith lakshan

    me wage wedak karanna hitapu eka lankawa internet use karana ayta karapu loku sewayak… jayawewa.. all the best machan…ratata wewe wage paladay wedak karana eka loku sewayak machan ………

    Reply
  • zambiezea film aka dennako

    Reply
  • sandun chamara

    Ada Thamai Mama Mulinma BAISCOPE ekata Comment Damana dawasa.etthatama Meekanam Niyama wedak. Apata Bashawe Kisima Wenasak Nethiwa Film Ekee RasaYa labaganna Puluwan.Thank You BAISCOPE.

    Reply
  • sandun chamara

    Appleseed (2004) aapu cartoon film ekata subtitle dennakoo.

    Reply
  • මම හිතන්නේ මගේ මුල්ම බයිස්කෝප් සිංහලෙන් කමෙන්ට් එක මෙතන තමා දැම්මේ….. 🙂 සතුටුයි 2009 ඉදන් අද වෙනකම් ආව ගමන ගැන බයිස්කෝප් සිංහලෙන් එක්ක…… 😀

    Reply
  • අයියෙ ඔයා නම් නියම ව්‍යවසායකයෙක්.. බලන්න ඔයා පටන් ගත්ත වැඩේ දැන් අනිත් අය කොපි කරනවා.. මේ වෙබ් එකෙන් කීදෙනෙක් අලුත් ෆිල්ම් බලල ඇත්ද.. ඔබට පින්.

    Reply
  • Shashi Fernando

    anit eka me site eka goddak piliwelata, godaan nirmanathwakama geniyanawa, akata man godak istuti wenawa meke nirmapakayanta. istutui, niyamai.

    Reply
  • Shashi Fernando

    Niyama wadak sohodara waruni. attatama man me wadeta hadawatinma suba patahanawa. niyamaiiiiiii… hamadamat apita me site eka ona….

    Reply
  • mamath hamadama mona wade tibbath ena thanak biscope site eka…..ada comment dagena yanawa kamak na nada?

    Reply
  • එළ කිරි..කස්ටිය මේ ගැන උනන්දු වෙනව දැක්කමත් සතුටුයි.. 🙂

    Reply
  • එලකිරි වැඩක් මචන්………. පුලුවන් නම් ඩවුන්ලොඩ් ලින්ක්ස් ටිකත් දානවා නම් හොදයි……!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *