A Nightmare on Elm Street (2010) Sinhala Subtitles | ජීවිත අහිමි කරන සිහින… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ! ඔන්න ඉතින් මාත් අදන් ඉඳලා බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයෙක්. මේක තමා මගේ පළවෙනි උපසිරසිය. මම ඉතින් වැඩියෙන්ම බලන්නෙ හොලිවුඩ් චිත්‍රපට නිසා එහෙම එකක්ම තෝරගත්තා.
මේක 2010 දී එළිදැක්වුණු චිත්‍රපටයක්. Slasher/horror වර්ගයට ගන්න පුළුවන්. අපි දන්න අඳුරන රංගන ශිල්පීන් කීපදෙනෙක්ම මේකෙ ඉන්නවා. Rooney Mara (The girl with the dragon tatoo, side effects), Jakie Earle Heley (Dark Shadows, Watchmen) Katie Cassidy (Taken, Arrow) Kyle Gallner (Jenifer’s Body) වගේ රංගන ශිල්පීන්ගෙ දායකත්වය මේ සලරුවට ලැබිලා තියනවා.
මේකෙ කතාව දිවයන්නෙ තරුණ ළමයින් කීපදෙනෙක් වටා. ඔවුන්ගෙන් කීපදෙනෙක්ම අභිරහස් ලෙස මරණයට පත් වෙනවා. ඔවුන්ට එහෙම වෙන්නෙ ඔවුන් දකින අසාමාන්‍ය ගණයේ සිහින කීපයක් නිසයි. ඉතින් කොහොම හරි දෙන්නෙක් මේ අවුල විසඳන්න උත්සාහගන්නවා. ඔවුන්ට මේ මිනීමැරුම් පෙළ නවත්තන්න පුළුවන් වෙයිද? කවුරු අවසානයේ ජීවත් වෙයිද?
ආහ්,තව දෙයක්, මේකෙ අවසානය අපි කොහොමටවත්ම හිතන්නෙ නැති විදිහටයි සිද්ධ වෙන්නෙ. කට්ටියම එහෙනම් බලන්නකො. අවසානය වෙනකල්ම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. යන්න කලින් කමෙන්ට් එකක් එහෙම දාලා යන්නත් අමතක කරන්න එපා.
මීට කලින් පලකළ ලිපිය.
අදත් දෙන්න යන්නෙ උණු උණුවෙම හොඳ පිටපතක් නිකුත්වුනු හොරර් නොහොත් හොල්මන් ගනයට අයත් බයිස්කෝප් එකක්. ගෝලයා සහෝ මේ දිනවල කියන දෙයක් තමයි හොරර් චිත්‍රපටි ටිකක් අපේ බයිස්කෝප් අඩවියේ අඩු වෙලා කියන එක.
මේ චිත්‍රපටය 1984 දී තිරගතවුනු කොටස් පහකින් යුත් A Nightmare on Elm Street (1984) චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයක්. මෙම පරන චිත්‍රපටය එදා ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක්. ඒ නිසාම වෙන්න ඇති මෙවැනි අයුරින් ඔවුන් නැවත නිෂ්පාදනයක් කරා යන්න ඇත්තෙ.
හොරර් බයිස්කෝප් වලට ප්‍රිය කරන අය දන්නවා ඇති, “Freddy Krueger” කියන මනක්කල්පිත චරිතය. එම චරිතය යොදා හොලිවුඩයෙන් බොහෝ චිත්‍රපටි , ටෙලිනාට්‍ය, කාටුන් වැනි දේ නිර්මානය වුනා. 1984 දී තිරගතවුනු A Nightmare on Elm Street චිත්‍රපටයෙන් තමයි මේ Freddy Krueger කියන චරිතය මුල් වතාවට ප්‍රේක්ශකය්න් හමුවට ආවෙ. Freddy vs. Jason චිත්‍රපටය මෑතකදී මේ “Freddy Krueger” කියන චරිතය යොදා කල දැවැන්ත හොරර් චිත්‍රපටියක්.
කතාව ගැන සරලව කියනවනම්, වයස අවුරුදු 17 ට කිට්ටු වයසේ පසුවන ලමුන් කන්ඩායමක් එක් Elm Street එකේ ජීවත් වෙනවා. මොවුන් කිසිම කෙනෙක් නිදා ගැනීමට පුදුමාකාර බියක් දක්වනවා. ඊට හීතුව තමයි ඔවුන් නිදා ගත් විගස Freddy කියන පුද්ගලයා හීනයක් තුලින් පැමින මොවුන් හට වද හින්දා කර මරා දැමීම. මේක හීනයක් උනාට, ඔවුන් නින්දෙන් ඇහැරෙන්නෙ මිය ගිය පුද්ගලයෙක් විදියට. මේ අයුරින් එම ලමුන් කන්ඩායමේ සිටින හුඟක් ලමුන් දරුනු අයුරින් මරණයට පත් වෙනවා. මේ Freddy කියන පුද්ගලය මේ අයුරින් මෙම ලමුන් හට හිරි හැර කිරීමට හේතුවක් තියෙනවා. මෙම ලමයි කන්ඩායමේ කීදෙනෙකුට අවසානයේ ජීවත්වීමේ භාග්‍ය උදා වේවිද. මේ හැම දේකටම උත්තර දැනගන්න පුලුවන් චිත්‍රපටය නරඹලම තයමයි. හොඳට බය වෙන්න පුලුවන් චිත්‍රපටයක් මේක. පුලුවන්නම් රෑක තනියෙන් ලයිට් නිමලා මේ චිත්‍රපටිය බලන්න උත්සාහයක් දාන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
මේ චිත්‍රපටියටම අප හට ලිපියක් එවූ මංගල (KOK) සොයුරාට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ ස්තූතිය.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6036 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/rividunipun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks saho sub ekata
Jaya weva
thank u bro
Thankz….
Tnx Bro
උපසිරිසියට බොහොම ස්තුති
Thanks
ස්තූතියි සහෝ සබ් එකට
thanks
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks meke parana film tikath denna
ela bn thx
niyama wadak mcn..
thanks macho
කතාව නම් මරු.හැබැයි අන්තිමට නම් අවුල් විදිහට ඉවර වුනේ…
ඒ කොහොම වුනත් උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!!!
thanks for the sub
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
patta filme eka
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
අමුතුම අවසානයක් තියෙනව කියන්නෙ පට්ට ආතල් ඇති.
පළවෙනි උපසිරැසියට මගෙන් උණසුම් සුභ පැතුම් රවිඳු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
පළමු එකට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
එළම කිරි !
ඔන්න මමත් පළවෙනි වැඩේට සුභ පතනවා
දිගටම සබ් කරමු කොල්ලෝ
නියමයි සහෝ.
පලමු වැඩේට සුභ පැතුම්……….
සබ් එකට ගොඩාක් ස්තූතියි………..
පලවෙනි එකම සුපිරි භාන්ඩෙකින් පටන් අරන් තියෙන්නෙ ස්තුතියි සහො
sthuthi saho………..
Thanks Saho…..
තවත් අලුත් කොල්ලෙක් ජය වේවා දිගටම සබ් කරමු ජය වේවා!
සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් කණ්ඩායමට
balannath appiriyai halo ooka !
සාදරයෙන් පිලිගන්නවා සහෝ…….
ජයවේවා………
ඉදිරියටත් ලස්සන නිර්මාණ වලට සබ් දෙමු…………….
හැමෝටම ගොඩාක් ස්තූතියි.ලඟදිම තවත් උපසිරසියක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
එලස් තවත් අළුත් කෙනෙක්
තව සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය…………..
නියමයි රවිදු සහෝ…! මම මේක බලලා තියනවා, නමුත් උපසිරැසියක් හදනවයි කියන එකේ අමාරුව මම දන්නවා, ඔයා මේ ෆිල්ම් එකේ සබ් එකේ ඩවුන්ලෝඩ් අඩු උනා කියලා සැලෙන්න එහෙම එපා, මොකද අපි ඔයාගෙන් අලුත් ෆිල්ම් එකක සබ් එකක් දෙනකන් බලාගෙන ඉන්නවා ඒකයි, මම ඔයාගේ කැපවීම ගොඩක් අගය කරනවා. ඉදිරියට හොද අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න මචන්, ස්තූතියි ගොඩක්.
ස්තුතියි මචෝ.
supiri film akak txz
thq
Meka namm balala thiyenavaa sahoo…kathavanam fatta….ai balanava onn sub ekkamaa..thanks saho sub ekatahh…palamu vadeta jaya
ජයම වේවා පළමු වැඩේට
thanks
සුභ පැතුම් මචං පළමු එකට
ජය වේවා!
palamu wadeyta suba pathum
thanks machan all the best kiwuuwa
තවත් අලුත් සහෝ කෙනෙක් එල දිගටම සබ් දෙමු එහෙම නම්
sinhala sub eka nadda ?
ඔය කියපු විදියටම මන් මේක බැලුව.මැක්සා හොදේ
Aiye mekatath sinhala subs dannako.
_එළ ඔන්න මමත් බානෝ.._
hapoo..
patta film eka maru,,
හුකහන් මහත්තයෝ
maxxa movie eka….
patta filmzzz eka… bt sinhala sub onea…………
onna banna damma 🙂
aththatama godak lassana movie 1k!
thanks!!!!!!!!!
එල එකක් වගෙ බලමු බලමු…
thaaanxxxx රොකී…..!!!!
onna mamath meka gatta….balamu ela ekak wage neda? thanx machan.
Mamath meke trailer eka balala godak kal
eth movie eka balanna beriuna honda copy ekak awilla kiyala danneth BC ekata demmata passe meke old version ekanam maxxalu meka kohomada danne nehe dab ithin baalama balanawa
thnx for the Baiscope crew n Rokiya Bro for providing us this movie……
thanx!!
Maxxa Movie Eka Ada Thamai Onna Balagatthe.
Kiyala Wedak Ne. Maxxa ma Maxxaaa
Meke 2nd Part Tikath Ikmanata Hedei Kiyala Hithanawa
1st Eke Finsh Eke Hethiyata Hema Nohithath Be.
Den Hithenawa Meke OLD Version Tika Hoyala Ba Gattha Nam Hodai Kiyala..
Hey Hey Thanks Machan.
Thanks!
maxxa …………
thanks…….
බලමු… හොල්මන්……..ස්තුතියි..!!
thanxxxxxxxxxxxxxxxxx machan>>>>>>>>>>
එල එල..බාගෙන බලමු
ela ela …maxxxa
Cats and Dogs The Revenge of Kitty Galore film aka sinhala sub akika denina hodeeeeeeee.
බාලා තියාගන්නම්. තිනියෙම ඉන්න වෙලාවක බලන්න පුලුවන්නේ.
එළ එළ…අහල තියෙනවා…ඒ උනාට බලලා නෑ….කිව්වත් වගේ..ලයිට් නිමල කරලා බලන්නන්කෝ… 😛
මම අදමේ ෆිල්ම් එක බැලුව..:D
sinhala sub thibbanam maru
kamak ne mama banawa
මෙකත් බලලා හමාරයි
මෙකට 18+ එන්නම ඔනද
eththatama 18+ kiyalanam enna oona ne.kalin tibba lipiyeyi ehema thibbe.mata wenas karanna bari wuna.
iya jarawa mata horor film pennanna ba 🙁
නියමා
හොරර් oh…bayai….
මෙක download කලේ සතියකට කලින්.. තාම බලන්න බැරිවුනා..!!
Ela Ela Machan Mama Meka Bala Godak kal Thama Bala Ganna Beri Una .
Thanks Machan Film Ekata
මෙලෝ රහක් නැ. හරිම මන්ජමිකයි .බෙටර් වොච් ද ඕල්ඩ් වන්
Mamameka baala nam dan masayak vithara ath balanna hithune naha,,balapu aya innava nam hodada nadda kiyahallako…
@ chamath ; Resident Evil – Afterlife එකට අපේ එක් සහෝදරයෙක් මේ දිනවල සිංහල උපසිරසි යොදමින් පවතිනවා. වැඩේ ඉවර වෙච්ච ගමන්ම ඔයාලට දෙන්න බලා පොරොත්තු වෙනවා.
Onna Damma……. Tnx Machan!!!!!
එල කිරි…. දැන්මම බාන්න ඕන.. ස්තූතීයී සහෝ….
රොකිය කො භන් රෙසිඩෙන්ට් ඊවිල් ෆිල්ම් එක දන්නෙ නද බන්
ela saho onna mth banna damma.thanks saho.ela thawath me wage film danna kiyala man illanawa.
mama holman walata bayai 🙁 eth onna ohe balannam neda?? anika, rokiya malaya dena ekakne… medawas wala roylita monawa welada manda… pennawath nehe 🙁 thnnnnxxxxxxxxxx
බය හිතෙන ෆිල්ම් එකක් මචො
මෙවගෙ FIlMS ඩෙනවනම්
අපි baiscop සින්හලෙන් එක්ක…..
ජයවේවා බයිස්කෝප්!!!!
yep…math meka baluwa..pattai 😀 isthuthi…good morning hamotama
meka baluwa… mata nam echcharama alluwe ne….. 🙁
මරු ෆිල්ම් එක බොහොම ස්තුති