A Quiet Place (2018) Sinhala Subtitles | නිහඬ ලොවක රුදුරු රකුසන්… [සිංහල උපසිරැසි සමඟ]
මම උස්මහත් වුන ලෝකය මිට වඩා බොහොම වෙනස්, කොටින්ම පොඩි උන් හැටියට අපිට නිශ්ශබ්ද වෙන්න කිව්වේ පන්තියෙ ගුරුවරුන් පමණයි…. එහෙම ජිවිතයක් ගෙව්ව අපිට ඇත්තටම අද නම් ඒක හිතාගන්නත් බැරි දුර අතීතයක්…. ඇත්තටම අපේ ඒ සුන්දර ලෝකය අද නටබුන් ගොඩක්… මොකද ශබ්දය කියන දෙයත් එක්ක මනුස්සයා කියන සතා බොහොම බැදිල ඉන්න විත්තිය, මනුස්සයෙක් වන ඔබට මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නෙව. උප්පතියේ ඉදලම මර හඬ දෙමින් මේ ලෝකය වෙත එන අපි අවසාන ගමන් යන්නෙ තවත් පිරිසක් අපි වෙනුවෙන් මර හඬ දෙන තැනට වැඩ සිද්ධ කරලා, ඔව් මම පිලිගන්නව, එහෙම වෙන්නත් වාසනාවක් තියෙන්න ඕන… නමුත් අද මේ ලෝකය ඔය දෙකම කරන්න හැකි තැනක් නෙමෙයි…
සමාවෙන්න, මම කවුද කිව්වෙත් නැහැ… සෑහෙන කලකින් කට ඇරල මනුස්සයෙක් එක්ක කතා කරල නැහැ. ඉතින් මගේ හැදියාව කොහෙන් ගිහින්ද මම දන්නෙත් නැහැ. මගේ නම ලී ඇබොට්… අපි ගෙවන්නෙ බොහොම කටුක ජිවිතයක්, අඩුම තරමේ අපි වාසනාවන්තයි මෙහෙම හරි ජිවිතයක් ගෙවන්න, මගේ දරු පැටිය ඒ තරම් වාසනාවන්ත වුනේ නැහැ. නමුත් මම හිතන්නෙ ඒ මගේ වරද, මගේ අවාසනාව, මට තව ටිකක් ඉක්මන් වෙන්න හැකි වුනා නම්… නමුත් ඒ තමයි මේ ලෝකය… දැනට අවුරුද්දකට ටිකක් කලින් කාලෙක තමයි මේ විනාශය අපේ ලෝකයට සිද්ධ වුනේ. අපි තවමත් උන් කවුදැයි දන්නේ නැහැ, කොහෙන් ආවාදැයි දන්නේ නැහැ… අපි දන්නේ එකම දෙයක්, පොඩි හරි හඬක් නැගුවොත් ඒ තමයි අපේ මරණය… උන් පිටසක්වල ජීවීන් පිරිසක්… උන්ගේ ආහාර වෙන්නේ අපි, ඇත්තටම නම් ආහාරද, අපි උන්ගේ දඩ කෙලියේ කෙලි බඩුද කියලත් මට නම් විශ්වාස නැහැ… අපේ දන්න හඳුනන ලෝකය මේ නිසාවෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වුනා, කතා බහක් නොමැති ලෝකයක් ගැන ඔබට හිතාගන්නත් බැහැ නේද ? කතාව විතක් නෙමෙයි අපිට නැති වුනේ, කොටින්ම කිසිදු හරි යන්ත්‍රයක් භාවිතයට ගන්න බැහැ මොකද ඒකත් ශබ්දයක්…. ඉතින් හිතාගන්න හැකියාවක් ඇති නෙව මේ වෙනකොට තත්වය, නමුත් ඉතින් බොහොම දෙනෙක් මේ තරම් කාලයක් අපිත් එකක් ඉන්න තරම් වාසනාවන්ත වුනේ නැහැ මුල් දවස් කිහිපයේම ශබ්දය නිසාවෙන් ඔවුන් මෙලොව හැර ගියා…
මම තනිවම නෙමෙයි මේ ලෝකයේ ජීවත් වන්නේ, මගේ බිරිද, පුතණුවන් සහ මගේ බිහිරි දියණිය… කිසිම පියෙක් තමුන්ගේ දුවනියට එවැනි දෙයක් නම් පතන්නෙ නැහැ නමුත් ඇය නිසාවෙන් අපේ ජිවිත එක්තරා විදිහකට තරමක් හරි බේරුණා කිව්වොත් මම නිවැරදි, ඒ ඇය නිසාවෙන් අපි පැරණි ලෝකයෙන් මිදෙන්නට පෙර ම සංඥා භාෂාව ඉගෙනගෙන තිබූ නිසාවෙන්… නමුත් ඉතින් පාළු ප්‍රදේශයක ගොවිපලක දිවිගෙවන අපිට කරදර එන්න එන්න වැඩි වෙනව මිසක් අඩුවක් නැහැ, ඒ මගේ බිරිද නැවතත් ගැබ්ගැනීමත් එක්කයි…. නිහඬතාවය රජයන ලෝකයක කුඩා බිලිඳෙක් කොහොම නම් ජිවත් වෙන්න ද? මම කොහොම මගේ පවුල ආරක්ෂා කරගන්න ද ? ඔබට අපේ කතාව ටික වෙලාවක් බලන්න අවසරයි නමුත් මම පතනවා ඔබට නම් මෙවැනි අත්දැකීමක් මෙවැනි ලෝකයක් කිසිදාක උරුම නොවේවා…
— ලී ඇබොට්
ඉතින් මේ තමයි ඇබොට් පවුලේ කතාන්දරය. විනාශ වුන ලෝකයක දිවි ගලවාගත් පවුලක් වටා ගෙතෙන මේ අපූරු නිර්මාණය John Krasinski අතින් තමයි නිර්මාණය වන්නෙ. ඇත්තෙන්ම තමුන්ගේ දියණියගේ උප්පතියත් එකක් හැගුම්බර කාලයක ඔහු අතට ලැබෙන මේ පිටපත ඔහු බොහොම ආදරයෙන් වැළද ගන්නෙ මේ තුලින් ඔහුගේ දරුවන්ට ත්‍යාගයක් ලෙස ප්‍රධානය කිරීමේ අරමුණෙන්. දැන් ඔබ බලයි Drama, Horror, Sci-Fi, Thriller වගේ කාණ්ඩ නියෝජනය කරනා සලරුවක් තමුන්ගෙ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරනා පියා මොන වගේ පුද්ගලයෙක්ද කියල… නමුත් ඔහුට අනුව නම් කතාව භයානක වුවත් මෙහි ඇතුලත ගැබ්ව ඇති හරය නම් තමුන්ගෙ පවුල වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කිරීමට සුදානම් බවයි… ඉතින් ඔහුට මුලින්ම මෙහි ප්‍රධන චිරිත නිරුපනය වෙනුවෙන් වෙනත් නිළියක් තෝරාගෙන තිබුනත් ඔහුගේ සැබෑ ජිවිතයේ බිරිදගෙ දැඩි පෙරැත්ත කිරීම නිසාවෙන් ඇයව මේ සඳහා යොදාගන්නට සිද්ධ වෙනවා. ඇය නමින් සුපිරි නිළි Emily Blunt, ඔබ නම් ඇය දැක ඇති මිට පෙර සුප්‍රසිද්ධ Sicario, Edge of Tomorrow, My Summer of Love, The Devil Wears Prada වැනි නිර්මාණ තුලින්. ඉතින් ලී ඇබොට් ලෙස අධ්‍යක්ෂවරයා තමුන්වම යොදාගන්නට තීරණය කරන හේතුව ඉතින් කලින් විස්තරයෙන් මොනවට පැහැදිලි වෙන්න ඇති නෙව, ඔහුත් සිනමාවට අමුත්තෙක් නෙමෙයි ඔහු තමයි මින් පෙර 13 Hours වැනි ක්‍රියාදාම චිත්‍රපටි තුලත්, සුප්‍රසිද්ධ The Office (US) කතා මාලාවේ ජිම් හැල්පර්ට් ලෙසත් චිරිත නිරුපනය කලේ, මේ තමයි අනාගත ජැක් රයන්. මේ දෙපලට අමතරව Millicent Simmonds, Noah Jupe තමයි අනෙකුත් චරිත නිරුපනයෙන් එක්කාසු වන්නෙ.
පැය 1 කුත් මිනිත්තු 30 පුරා දිවයන මේ අපුරු නිර්මාණය ලබාගෙන ඇති IMDB අගය 8.0. Horror ලෙස නම් ලද චිත්‍රපටයක් එවැනි අගයක් ලබාගැනීම සාමාන්‍ය දෙයක් නොවන බව බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ නෙව. ඒ වගේම රෝටන් ටෝමාටෝ මිටරයේත් 95% ක් වගේ විශිෂ්ඨ අගයක් ලබාගන්නට මේ අපූරු සලරුව සමත්කම් පාල තියනවා. ඒ වගේම ඩොලර් මිලියන 17 ක වියදමෙන් නිම වූ මෙය ලොව පුරා මිලියන 314 කට අධික මුදලක් උපයාගන්නටත් සමත්ව තියනව. ඒ විතරක් නෙමෙයි නිකුත් වුන මුල් සතිය තුල දකුණු ඇමරිකානු වෙළෙදපොල රජකළ මේ නිර්මාණය නැවතත් තුන්වැනි සතියේ ක්‍රියදම චිත්‍රපටයක් වුන Rampage පරදා නැවතත් මුල් තැනට එන්නට තරම් ප්‍රේක්ෂක ආදරය නිදාගැනීමට සමත් කම් පෑවා. තවත් එක විශේෂ දෙයක් කියන්න ඕන මෙහි වැඩි දෙබස් ගණනක් නැහැ, ඒ කුතුහලය සන්ත්‍රාසය ගොඩ නගන්නට ඔවුන් යොදාගෙන තියෙන්නෙ විශිෂ්ඨ සංගීතය ඒ වගේමයි වර්ණ සංකලනය සහ ආලෝකකරණය… ඔබ දකීවි මේ සලරුව බලනකොට මම මේ කියන කතාව…
එහෙනම් ඉතින් අදහසක් දක්වා යන්න, තවත් අගනා සලරුවක් එක්ක ආයෙත් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HC HD / HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
41874 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thanks
Bird box දෙවෙනි දිගහැරුමෙ ලිපියෙ මේ චිත්‍රපටය සදහන් වෙලා තිබ්බ නිසාමයි මේකටත් try එකක් දීලා බලන්න හිතුනේ. මීට කලින් tv එකෙත් මේක ගියාවගේ ලාවට මතකයි. එහෙම බලලා ඉතින් වැඩක් නෑනේ. ඔන්න මාත් සබ් එක ගත්තා. බොහොම ස්තූතියි අයියෙ සබ් එකට…
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
thanks machiiiiiiiiiiiiii
තෑන්ක්ස් සහෝදරයා දිගටම කරමු❤️
Thank you
Thanks for the subtitles
Thanks
මේකෙ 2 වෙනි film එකේ WebRip Quality එකට සබ් දෙන්නකො
Thankz very much saho
Meke 2 awillane ayiye ekata sub hadannako
Thank you very much
A quit place part two sub dennako
Tnx Bro
thank u bro
බොහොම ස්තුතියි උපසිරැසියට. ජය!!
Thank you aiye !!!
thanks a lot
Thanks sub ekt..bs!
Thanks for the subtitle. Keep it up the good work.
Thank you bro
Quiet place part two awith thiyenne ekatagh sub hdla dennako
උපසිරස ලබා දුන්නාට ස්තුතියි.
Thanks bro
thanks
Thanks bro…
thank you
ස්තූතියි සහෝදරයා ජයවේවා !
thanks for sub
thanks..
dan baluve…. supiriiiii…..
thx ah sub ekata
ft
Thank you very much
Thank you
සබ් එකට තෑන්ක්ස් සහෝ
thanks brh
Thanks bro
Thanks for sub.wish you all the best!!!
thanx bro!!!!
tanxx sub ekata …
බොහොම ස්තුතියි සබ් එකට…..
අපි වෙනුවෙන් මේ සබ් ගේනවට. පට්ට film එකක් කියලා හිතුනා trailer එකෙන් , තවත් පට්ට කියලා හිතුනා මේ ඔයාගෙ ලිපියෙන් .
තවත් අපි වෙනුවෙන් සබ් ගේන්න මචන්. බොහොම ස්තූතියි .
thanks bro
Thnkz bro
Thanks bro ..ජය වේවා
thanx bro
Thnks broh!!
උපසිරැසියට ස්තුතියි….
Thnks mchn
ela
Thanks for the sub bro
Thanks !!!!!!!!!!!!!!!!!
තෑන්ක්ස් සෝ සබ් එකට.ජයවේවා………
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
thanks sub ekata
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
tnx bro
බොහොම ස්තුතියි උපසිරැසියට
Thanks broo
good job bro
Ela saho thanks
ekenemaaa goodd brother
mata podi help ekk oni 2009 relese karapu film ekk thiyenwa notoriyas B.I.G ge hip hop film ekk eke subtilte eka dennaa kiyala illanawa oyalagen oyala e film eka gana podi visthrayak vitharai dala thiyennee sub eka naa Plz dennko sub eka
Thanks saho me wage suppa film ekakta sub dunnata
Godak sthuthi bro…
Thank you sub ekata…..
බොහොම ස්තුතියි උපසිරැසියට
බොහොම ස්තූති!
Thanks bro!
Thanks baiscope!
Niyamai Thanks for the sub
thanks saho
thanks
thank you
thanks bro sub ekata
තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුන්නට.. පුළුවන් නම් Stephanie (2017) ෆිල්ම් එකටත් සබ් එක දෙනවද සහෝ…??
ජය වේවා!
THankz සහො ජය
Thank you for the sub. Good Luck!
Thank You ❤
Thanks…
බලන්ට කලින් සබ් එක ඇරගෙන තියාගත්තා thanks සහො!
Ela thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි…………..ජය වේවා……….!!!!!!!!!!!!!!!!!!
Tu bro
සුපිරි තෑන්ක්ස් සබට ❤
Greate Job…Thank you
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි සිංහල උපසිරැසියට ….
සබ් එකට බොහොම ස්තූතියි!!!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….
_****ජය වේවා****_
Thanks for sub
Thanks for the sub
Thanks bro sub ekata
upasiresiyata thuthi sameera saho.jaya!
Thanks alot machan
බොහෝම ස්තූතියි සහෝ ස්බ් එකට මේ ගන්නව ෆිල්ම් එක
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Br කොපිය එනකම් හිටියේ…
thanks for sub………..
බොහොමත්ම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ..
Web-dl සබ්ටයිල් එක ඔන්න අරගත්ත… මරුනෙ…..thanks … මම මෙක බ්ලුරේ පිටපතකුත් අරගන්නව.. ආපුම එකටත් ඔනේ
ela ela saho thanks
Thank u very much bro……
bro girl with the dragon tattoo(2011) film ekata sub dennako suppa film ekak
Thanx malli digatama aluth film wala sub denna
Thnx broh
niyamai saho good luck
sub එක download කරන hyper link එක click කලාට page missing කියල එන්නේ…
වෙන film වල sub download කරන්න පුලුවන් ඒත්..
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
NIyamai
tnz sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho. jaya wewa!!
වෙනස්ම චිත්‍රපටයක් වගේ…උපසිරසිය සමග බාගත කලෙමි.ස්තුතියි ඔබට
ela ela saho thanks
sub ekata thanks saho.me vage movies valata sub denna
thanxx bro
sub eka enakam iwasillak nathuwa hitiye thankzz
උපසිරැසියට බොහෝම ස්තුතියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
සුපිරි ලිපියක්.
ජයෙන් ජය.
Thanks bro……jayawewa…….!
Ela bro….
Ela ela
Thanks bro sub ekata..
Super wadak bro thanks sub ekata
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූති අයියේ උපසිරසට. බොරු කියන්න ඕනි නෑ අවංකවම මේ ෆිල්ම් එක ගැන නිකමටවත් දැනගෙන හිටියෙ නෑ. සබ් එක දාලා කියලා දැක්කත් බලන්න හිතුනෙත් නෑ ලිපිය. හොද වෙලාවට සයිට් එකේ box office hitz එකේ මේක තියෙනවා දැක්කා. එතකොට තමා ඇස් දෙකත් උඩ ගියේ box office hit එකක් කොහොමද මගහැරුනේ කියලා. BR එකක් ආවා ගමන් අනිවා බලන්න ඔනි. අප්ඩේට් එකකුත් දෙන්න.. බුදුසරණයි..!
Thanks. Waited for a long time to watch this. thanks again
film eka download karaganna puluwan site ekak kiyannako
Baiscopedownlodes එකේ තියේ සහෝ.
Broo sub eka downlod karanna banee
Fatta paharak wagee….
Bhooom sthuthiyi sameera ayyee…
Dn isrt wda hent sub dene neda…
Hmme danena sathuta….kiynn wachana nee..
SUB EKATA BOHOMA ISTHUTHI!! ME COPY EKA HODAI DA??
බලන්න පුලුවන් මට්ටම ඇති. නැත්තම් සබ් දෙන්නේ නෑ සහෝ.
මන් ගාව කලින් තිබ්බා Film එක බැලුවේ නැ සබ් නැති නිසා HDrip eka thiyenne mn Laga බලන්ඩ පුලුවන්.මාත් දැන් බලන්ඩ යන්නේ.සුපිරියට ඇති.
සුපිරි පහරක් කියලා ආරංචී… bluray ආපු ගමන් Update එක දෙන්න සහෝ! තැක්‍යූ වේවා!
Sub Ekata Thanks Bro.. Digatama SUb Deepan Machan.. Nawaththanna epa..
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Cargo (2017)
me film ekata sub denawada plzzzzzzz…….
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ,..
Cargo (2017) / Operation Red Sea (2018) සබ් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්..
Meke 2021 sub eka kawadada denne… film eka dagena tyagena innawa… balanna widiyak nah