Aadhi Bhagavan (2013) | යක්ෂයින්ගේ සටන [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මම අරගෙන ආවෙ 2013 දී ඒ කියන්නෙ ඉතා මෑතකදි නිකුත් වුන සුපිරි දමිළ චිත්‍රපටියක්. දමිල චිත්‍රපට නරඹන යාළුවන්ට හුරුපුරුදු නළුවෙක් තමා ආදිභගවාන් චිත්‍රපටියෙ රඟපාන්නේ. ජෙයම්, එම්.කුමරන්, දීපාවලි, මලෙයි වැනි චිත්‍රපටවලින් ජනප්‍රිය වුන ජෙයම් රවී තමා මේකෙ ඉන්නෙ. IMDb අගය 6.1/10 ගන්න සමත් වෙලා තියෙන ආදිභගවාන් ත්‍රාසය කුතුහලය පිරි චිත්‍රපටියක්.
ආදි ජීවත්වෙන්නෙ බැංකොක් නගරයෙ. මිනිහ කරන්නෙ හොර ජාවාරම්. සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරනන් සූඳානම් වෙලා ඉන්න කෙනෙක් තමා ආදි.සෑම් තමා මෙයාගෙ ලොක්කා. ගනුදෙනුවකදි මේ දෙන්න විරසක වෙනවා. ආදිගෙ දක්ෂකම නිසා සෑම්ගෙ ගනුදෙනුකරුවො ආදි දෙසට ඇදෙන්න පටන්ගන්නවා. මේ නිසා සෑම් තීරණය කරනවා ආදිව මරන්න. ඔය අතරෙදි තමයි ආදිට සුරූපි කරීෂ්මා කියන ගෑණු ළමයව මුණගැහෙන්නෙ. රෙස්ටුවරන්ට් එකක වැඩ කරන කරීෂ්මාව එයාගෙ බොස්ගෙ කරදර වලින් ආදි බේරගන්නවා. ඊට පස්සෙ දෙන්නා ආදරෙන් බැඳෙනවා. ඉතින් ආදිට ඕනි වෙනවා කරිෂ්මා එක්ක විවාහ වෙන්න. කරිෂ්මාගෙ පියා ඉන්දියාවෙ ඉන්න නිසා කරීෂ්මා ආදිව කැමති කරගන්නවා පියාව මුණ ගැහෙන්න ඉන්දියාවෙ මුම්බයි වලට යන්න. ඉන්දියාව ආදිට හිතන තරම් සුන්දර තැනක් වෙන්නෙ නෑ. හැමදේම අනික් පැත්ත කැරකෙන්න පටන්ගන්නවා. ආදි නොදන්න ගොඩක් දේවලට ආදිට මූණ දෙන්න වෙනවා.
ඉතින් කට්ටිය බාගෙනම බලන්නකො කොහොමද කියලා.
5568 downloads
Thanks sub for මචො
thanks
tnx for subtitles..film ek downloaad kra gan link den puluwanda. seed na torrent wala..biscopedownloads.com eketh na film eka,puluwnnm link denna plzzzz.^tnx
Thank you for sinhala sub!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
පට්ට පළමු වැඩේට සුභ පැතුම් සහෝ
පට්ට
පළමු වැඩේට සුභ පැතුම් වැඩේ දිගටම කරමු
thanks tawa kalayak vejabewa……………..
thx bro……….
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සබ්නැතිව ආපු ගමන් බැලුවා.ෆට්ට ෆිලම් එක.සිංහල සබ් වලට ස්තූතියි කැලුම්.
පට්ට මූවී 1ක් මේක බැලුවහම මාව කරකවලා අත ඇරිය වගේ
thanx 4 D subs
math asai tamil film balanna thanx
thankuuuu machan….
ලඟ නවන අලුත් කොල්ලගේ පළමු වැඩේට මගේ සුබ පැතුම්…………
බොහොමත්ම ස්තුති සහෝ..ඔයාලා හැමදෙනාටම.ගොඩක් සතුටුයි කොමන්ට් ඔක්කොම බලනකොට.තවත් ලස්සන චිත්‍රපට වලට උපසිරැසිත් අරන් එන්නම්.
Ado..keluma…patta vede machan..digatama dapan..magen unusuma suba pethuma.. TC
පළමු උපසිරැසම පේළි හදාගෙන කරා කියන්නෙ වැඩ කාරයෙක් බවට ලකුණක් නොව… 😀 ඔන්න අද තව ඒ වගේ වැඩ කාරයෙක් 50ක් ගැහුවා.. ඔන්න අපි ඔයාගෙනුත් ඒ වගේම දක්ෂකම් බලාපොරොත්තු වෙනවා… එහෙනම් පළමු උපසිරැසට බොහොම තුතී, ඒ වගේම තව උපසිරැස කරන්න ශක්තිය, ධෛර්‍යය පතනවා හදවතින්ම.
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thank you
මම මේ බලල ඉවර වෙලා ඉන්නෙ
හරිම ලස්සන කථාවක් අළුත් තේමාවක්
තවත් එවිව දෙන්න මේ වගේම ලස්සන එව්වා
පලමු සබට සුභ පැතුම්
ජයෙන් ජයම වේවා
එල එල සහෝ
සාදරෙන් පිළිගන්නවා උපසිරැසි කන්ඩායමට
බෝම ස්තුතියි සබ් එකට
දිගටම සබ් දෙන්න
ඔබ ජය….
හෙහ් මෙන්න බොලේ තවත් අලුත් කොල්ලෙක් බැහැලා වැඩට 😀
සමාවෙයන් හොදේ, අද දවසෙම කරන්ට් නෑ… ආ හැටියෙම ඇවිත් බලන්ඩ හදද්දී හසාගෙ 50 දාලා. ඉතින් ඒකෙන් තව ටිකක් පරක්කු වුණා. 🙁 හරි හරි කමක් නෑ තව දිගටම සබ් ගෙනෙයි කියලා හිතනවා උඹ අපට. දමිළ ඒවා වැඩිය බැලෙන්නේ නෑ…
ඒත් ස්තුතියි මචන්! ජය! දෙකත් දෙමු ඉක්මනට නෙහ්? 😉
bohoma stuti saho…
1st sub ekata suba patanawa… .
එල එල දිගටම කරන් යමු…පලවෙනි උපසිරසට සුභ පැතුම්….ජය වේවා…
කාලෙකින් සයිට් එකට ගොඩ වුනේ මේ දවස්වල වැඩ වැඩි නිසා නිදහසේ ෆිල්ම් එකක්වත් බැලුවේ නෑ කොහොම වුනත් ආපු ගමන් දැක්කේ තවත් සුපිරි කොල්ලෙක් වැඩේට බැහැලා කියලානේ දිගටම කරගෙන යමු සහෝ
පලවෙනි උපසිරැසියට සුබපැතුම්………!!!
අනිවා බානවා ඉඩක් ලැබුන ගමන් බලන්න
පළමු එකට සුභ පතනවා කැළුම් සහෝ..
දෙවනි එකටත් එහෙනම් ලැස්ති වෙන්න
ජය වේවා..!
සාදරයෙන් සහ ගෞරවයෙන් පිලිගන්නවා. ඒ වගේම ගොඩක් ස්තුතියි උපසිරසට.
mekanam super film eka
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!
ඔන්න පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම් කැලුම් සහෝ.මරු නළුවෙක්ගෙ මරු ෆිල්ම් එකක්නෙ.පොඩි කොපියකුත් තියෙන නිසා ඔන්න බානවා.ඉස්සරහටත් හොඳ හොඳ සබ් දෙන්නකො එහෙනම්.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
තවත් සබ් ඕනේ මචං.පළමු වැඩේට මගෙන් තුති
ජය පතනවා පළමු වැඩේට.තවත් එකක් එනකම් බලාගෙන ඉන්නේ
tnx bro…
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් … තවත් හොද නිර්මාණ සබ් එක්කම ගෙන්න ලැබේවා!
bohoma pin sahota
wow… maru 😀
elazzz thnxzzz
ජයම වෙවා
පළමු වැඩේට සුභ පැතුම් වැඩේ දිගටම කරමු
pattaiiiiiii oiiiii
niyama story akak thxxx
Thanks
ජය වේවා අලුත් කොල්ලාට
බොහොම තුති
supiri wadak saho
අඩේ පට්ට පළමු එකම පහරක් නේ. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
එල වැඩක් ඔන්න මම අද ඉස්සෙල්ලම බාගත්ත…ඔයාල හැමේම කරන මේ වැඩේ ගැනනම් කියන්න බැරි තරම් ලොකු දෙයක් මම චිත්‍ර පට බොහෝමයක් බලන්නේ ඔයාල නිසා අලුත් තෙලුගු පිල්ම් වලටත් මම ගොඩක් කැමතියි…. මගේ පොඩි යෝජනාවක් තියනව තෙලිගු පිල්ම් වලටත් සයිඩ් එකේ ලේබල් එකක් හදන්න……මහේෂ් හේෂාන්
maxxxaxaxxaa maxxaxaxaxaxaxxaa
1st sub akata thxxxxxxxxxxxx
ela ela ela ela
තැන්ක්ස් සහෝ
පළමු එකම නියම පහරක් දීලා තියෙන්නේ. ජය . තවත් ඒවා ඕනේ ඔන්න හොදේ
thanks
එළකිරි මමත් ආස නළුවෙක් මෙය.පළමු නිර්මාණයට සුභ පැතුම්!
නියමයි මචෝ මේක නම් අනිවා බලනවා
jayama wewa!!!! maxxxa wadak 1 st wadeyta suba pathum
thnxxxxxxxxxxxxx pattaaaaaa
පට්ට පළමු වැඩේට සුභ පැතුම්!