Aambala (2015) | දෛවය අපිව එකතු කිරීමට කුමක් හෝ සැලසුම් කරාවි… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මම තවත් බයිස්කෝප් එකක් අරගෙනයි මේ ගොඩවදින්නේ. මේ සැරේ ගෙනාවේ ළඟදී නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. ඉතින් අපේ සඳුන් අයියා මේක කරන්න බාරගෙන තිබුනත්, එයාට තියෙන වැඩ රාජකාරි නිසා පොඩ්ඩක් මේ දවස් වල අමාරුයි කිව්වා. ඉතින් ඔන්න මට පුළුවන් තරම් ඉක්මනට ගෙනාවා.
Vishal සමගින් Hansika Motwani තමයි මේකට ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ. ඒ වගේම දෙමල සිනමාවේ විකටයා Santhanamද මේකට රංගනයෙන් දායක වෙනවා. කතාවට බහිමුකො. සරවනන් කියන්නේ උත්සව වලට මිනිස්සු එකතු කරලා දෙන කෙනෙක් එයා තාත්තා නැතුව තමයි පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ. එයාගේ තාත්තට දරුවෝ තුන් දෙනෙක් හිටියත් එයාලා කොහෙද කියලා කවුරුවත් දන්නේ නෑ. ඒත් එක සහෝදරයෙක් තවම එයාගේ තාත්තා එක්ක ඉන්නවා කියලා එයාගේ අම්මා දන්නවා. ඉතින් දවසක සරවනන්ගේ අම්මා මේ කතාන්දරය එයාට කියනවා. අම්මගේ එකම ආසාව වෙන්නේ සරවනන්ගේ අනිත් සහෝදරයව දකින එක. ඉතින් සරවනන් එයාව හොයාගෙන ගමට යන්න තීරණය කරනවා.ඔන්න ඔච්චර තමා මට කියන්න පුළුවන්. සරවනන්ට මායා(Hansika) සම්භන්ධ වෙන්නේ කොහොමද? මෙයාට තාත්තා හම්බවෙයිද, සහෝදරයෝ හොයාගන්න පුළුවන් වෙයිද? කියන කාරනා දැනගන්න ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින් ත්‍රාසය ක්‍රියාදාම සමග විනෝදය සපිරි මේ චිත්‍රපටිය අනිවරෙන් නරඹන්න කියනවා
ඔන්න එහෙනම් මම යන හදන්නේ. යන්න කලින් අපේ අඩවියට ඇවිල්ලා චිත්‍රපටි වගේම උපසිරසි අරගෙන යන ඔයාලවත්. අපේ බයිස්කෝප් සෙට් එකේ අයවත් මතක් කරනවා. ඉතින් හෙට අනිද්දම තවත් එකක් අරගෙන එනතුරු රැදී සිටින්න කියලාත් කියන ගමන් දැන් නම් ඔන්න මම යනවා. ජය වේවා..!
16086 downloads
Sub ekata thanks!
movie eke download link ekak thiyada kage hari gawa
me wage pararthakami minissu pahalawenna apita pinak thiyenna ona godaak sathutui apita therena sinhalen kathawa kiyala denawata
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
ජයවේවා…
thanks machan.tamil nam nobala bany.
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
Thanks…
නියමයි කොල්ලෝ !
බොහොම ස්තුතියි සබට .
ඔන්න ගත්තා මලයා…
සබට තුති…
ජයවේවා…..!!!
thanks machan. digatama sub denna.
Thank you….digatama sub denna………..
මාත් ඔන්න ඔහේ බා ගත්තා ..
විශල් ඉන්න නිස හොද පිලුමක් වෙන්න ඇති ..
සබට ස්තුතියි ..
ජය වේවා …
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
🙂 ස්තූතියි 🙂 🙂 🙂
ස්තූතියි 🙂
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි තාරක!
සදුන්, තාරක, ඉමේෂ්, වගේ අපේ සෙට් එක ඉන්නකල් දමිල සිනමාවට අපෙන් බේරෙනවා බොරු.
උබලා නැත්නම් දෙමළ ෆිලුමක් බලන්න හිතන්නෙවත් නැ. බලන එකක් හරි බලන්නේ උබලාගේ සුපිරි සබ නිසා..
ස්තුතියි කොල්ලනේ.. එලස්ස් වේවා!
ජය වේවා!
Comedy film එකක් තමයි… ෆිලුම හොදයි බලන්න.. sub එකට ස්තූති..
patta……..
thanx…one more please
sub ekata pin ayya
aniwa balami
එල
සබට තුති
ඔබට ජය………..
tnx for sub digatama karagena yanna
magen subha pathum!!!!! jayawewa!!!!!! 🙂 🙂 🙂 🙂
sha maru filuma vishal ge niyamai denakam unne tnx
Ela saho.thanks
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnx macho….danmama banawa….jaya wewa!!!!!11
Hansika innawanan nobala kohomada. thnx machooooooo
Saho enakan balan hitiye, 🙂 Tamil nan ithin aniwa thamai
Sabata godakma Thanks, Thawa tamil akakma demu 😆
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Thanx bro
thn Q 🙂
gdeak thnx mchn sub ekata
ඔන්න මමත් ෆිලුම බාගතවෙන්න දැම්මෝ 😀
සිංහල උපසිරසට තුති.. !
sub ekata thanks
niyamay machan… thawath apita aluth tamil,teligu fims wala sub aran endoooo
අඩො පට්ට ඇ තැන්ක්ස් සබට
thanks machan
ado thanx bokka..suppa aaaa……….
Thanks Machan Sub 1ta 😀
Thanks for the sub… (y) (y)
පට්ට ෆිල්ම් එක ඇ නියමයි
mchanla, meka patta , puluwannam ara kaaki sattai film eke sub denna
fatta ahh tksssssssssssss
maru. enakammami hitiye
Thanks mcn sub akata maka danakammai hitiya…godaaak pin ahhhh
Thanks.
sub ekata thanx aaaaaaaaa
pattai ahhhhhhhhhhhh……denne kawadada kyla balan unne….danma banawa….subata thanks THARAKA saho…digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
ජය වේවා.. 🙂 🙂
එලස්ස්ස්… 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Govindudu Andarivadele (2014) එකට sub දාන්නෙ නැද්ද….?
දෙනවා සහෝ දෙනවා
හෙටම දෙනවා
eka bisecope eken denakan thamai balan inne.
aniwa denna
Govindudu Andarivadele (2014) ane akata sub dennako plz
කොහොම ස්තුතියි කරනනද මන්දා
ඔයාත් සබ් මැෂින් එකක් වෙලා නේද ?
එල කිරි බොහොම ස්තුතියි.
Supiri film akak saho…. Thanks….. sub akata bohoma pin…
ado patta suppa bn Tharakaya ela machan digatama dapu sub ekata thankx mama 1st da koheda :3