ABCD: American-Born Confused Desi (2013) Sinhala Subtitles | ඇමරිකාවේ ඉපදුණු අවුල් වූ ඉන්දියානුවන් [සිංහල උපසිරසි සමඟ]
මලයාලම් රසිකයෙක් නම් ඔබ Charlie මලයාලම් චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලලා ඇති කියා මා සිතනවා. එහි අධ්‍යක්ෂවරයාගේම තවත් චිත්‍රපටයක් තමයි ABCD කියන්නේ. Charlie ෆිල්ම් එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ Dulquer Salman.
ජෝන්ස් හා කෝරා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙයාලගේ දෙමව්පියෝ ගොඩාක් පොහොසත් අය. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කියන පොහොසත් තරුණයින් දෙන්නා ඇමරිකාවේ ගත කරන්නේ හරිම හිතුවක්කාර, වගකීම් රහිත ජීවිතයක්. ජෝන්ස්ගේ තාත්තා, ජෝන්ස් හා කෝරාව ඉන්දියාවට යවනවා ජීවිතය ගැන ඉගෙනගන්න කියලා. හැබැයි ජෝන්ස්ගේ තාත්තා හිතපු විදිහට නම් ඒ වැඩේ සිද්ධ වුණේ නෑ. ඉන්දියාවේදි ජෝන්ස් හා කෝරා කරදර කෝටියක් ඇඟේ දා ගන්නවා. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කොහොමද ජීවිතය ගැන ඉගෙනගන්නේ කියලා බලන්න නම් ABCD – American Born Confused Desi චිත්‍රපටය නරඹන්න වෙනවා.
Comedy කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති මේ චිත්‍රපටයේ Dulquer Salman, Tovino Thomas, Jacob Gregory, Aparna Gopinath ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. Google User Rating 90% ලබා ගත් මෙම සිනමා පටය, තාරුණ්‍යයට හොඳ ආදර්ශයක් සපයන්න සමත් වෙනවා.
අවසාන වශයෙන්, මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි කරන්න කියලා මගෙන් ඉල්ලපු අරුණ අමරසිංහ සහෝදරයාට ස්තූතිවන්ත වෙමින් සමාව ඉල්ලනවා උපසිරැස හදන්න මේ තරම් කාලයක් ගත්තට.
එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන මලයාලම් සිනමා නිර්මාණයත් රසවිඳින ලෙසට.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6259 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Prithiviraj sukumarange hoda show ekak thiyanawa memories Kiyala movie ekak imdb ihalama rating thiyana maru show ekak puluwan nam sub danna
ඒකට දැනටමත් බයිස්කෝප් එකෙන් උපසිරැස නිකුත් වෙලා තියෙන්නේ 🙂
DQ නම් නොබලා කොහොමැයි?! මෙච්චර කාලෙකට අහු නොවුණු චිත්‍රපටියක්.. බලමු එහෙනම්!
ජය වේවා!!
බොහොම ස්තූතියි මල්ලි 😀
thank You…!!!
බොහොම ස්තූතියි
Thaank u sis..
බොහොම ස්තූතියි
Thank You for the Sub.. Apreciate it.. thnks a lot
බොහොම ස්තූතියි
Thanks.
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි නෙතිනි උපසිරැසිය වෙනුවෙන්.මලයාලම් වලට තියෙන කැමැත්ත නිසාම වෙන්න ඕනේ උපසිරැසිකරණයටත් පිවිසෙන්න ඇත්තේ.මේ විදියේ උපසිරැසි නිකුත් නොවුනු හොද මලයාලම් ෆිලුම් තව සෑහෙන්න තියෙනවා.ඒවටත් ඉස්සරහට සබ් අරගෙන එයි කියලා බලාපොරොත්තු වෙනවා.ජයවේවා!
Prithiviraj sukumarange hoda show ekak thiyanawa memories Kiyala movie ekak imdb ihalama rating thiyana maru show ekak puluwan nam sub danna
ඒ වචන ටික වටිනවා. බොහොම ස්තූතියි
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු….
බොහොම ස්තූතියි
Link plz
bohoma sthuthi me wage film ekakata sub karala apita genawata.
තෑන්ක්ස් අක්කියෝ
සබ් එකට බොහොම ස්තූතිය
ජයෙන් ජය
බොහොම ස්තූතියි නංගි
බොහොම ස්තූතියි
Thankyou for subtitle
බොහොම ස්තුතියි
Malayalam movies denne nadda?.?
😀 😛 😀 😛 😉
සබට බොහොම තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
බොහොම ස්තුතියි
link eka thama naththe ai.comment section eke wath danna.
link plz
thanks
බොහොම ස්තුතියි
Thank you,,,,thawath malayalam films denna , shakthiya labewa,,,,HAPPY NEW YEAR
බොහොම ස්තුතියි
එසේම වේවා! 🙂
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි
Subata bohoma stutui nangi…
Jaya wewa…!!!
බොහොම ස්තුතියි
bohoma sthuthi sis ….
බොහොම ස්තුතියි
thank you yaluwa
බොහොම ස්තුතියි
link eka dennakooo
Thanks bro
බොහොම ස්තුතියි
ane link ekk nh film eka ganna plz link ekk dennko
film eka link eka dennako plz
baiscopedownloads eke meke download link eka nane..
meke film eka ganna link eka dennko plz plz plz……
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!… තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!… ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!…බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!
බොහොම ස්තුතියි
තැන්ක්ස් නෙතිනි ජය වේවා… නියමයි ජය වේවා….
බොහොම ස්තුතියි
Thank you
බොහොම ස්තුතියි
mewaye download link ehemath daann. seeds wath na dan me film wala .download karapu tanak athine puluwan nam link eka kothanaka hari danna.
tnq godak
බොහොම ස්තුතියි
thanks for sub sis
බොහොම ස්තුතියි
link eka ndda filmz eka
ea bn kohnda film download kragththa
බොහොම ස්තූතියි ජයවේවා
බොහොම ස්තුතියි
subata thanks sis….keep it up….
බොහොම ස්තුතියි
Thank you,,nethini
බොහොම ස්තුතියි
Thanks for sub………(king lair 2016) film ekata sub dennako bro……………..
බොහොම ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තුතියි
plz sis link eka dennko film eke