අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)මධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

DCs Legends of Tomorrow (2016) [S02 : E06] with Sinhala Subtitles | නැවතත් පැරණි බටහිරට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 6 votes.
Please wait...

Legend of tomorrow S2-1

කොහොමද හැමෝටම.. ඔන්න අරගෙන ආවා ලෙජන්ඩ්ස් හයවැනි කොටස. සමාවෙන්න ඕනේ පමාවට. අචින්ත සහෝ කාර්යබහුල වීම නිසා මට තමා මේක කරන්න පැවරුනේ. ඊයේ හවස තමා මට වැඩේ බාරවුණේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනට කොටලා ගෙනාවා. හරි එහෙමනම් අපි කෙටියෙන්ම කතාව දිහා බලමුකෝ.

අදත් ඔන්න කණ්ඩායමට කාල අප්‍රේරණයක් ලැබෙනවා.ඒක සිද්දවෙන්නේ පැරණි බටහිර. ආ ඔව් ඔව් ජෝනා හෙක්ස් එහෙම හිටපු කාලේ තමා. ඉතින් මේ කාලෙට අපේ කණ්ඩායම කලිනුත් ගියා කියලා කට්ටියට මතක ඇතිනේ. අමායායි නේටූයි ඇරෙන්න අනිත් හැමෝම ගියා නොවෑ. ඉතින් ඔන්න කට්ටියම යනවා පැරණි බටහිරට. ගිය ගමන්ම දකිනවා ජෝනා හෙක්ස්ව කවුද සැට් එකක් එල්ලන්න යනවා. ඉතින් එයාව බේරාගෙන බැලින්නම් ඒකට වගකියන්න ඕනේ ටර්න්බුල් කියලා කෙනෙක්. කොටින්ම කිව්වොත් කාල අප්‍රේරණයට හේතුවත් මේ ටර්න්බුල්ම තමා. ඒක නිසා කණ්ඩායම ජෝනා එක්ක එකතුවෙලා වැඩ කරනවා.

හොදයි මේ ටික ඇති. කිව්වා වැඩිද මන්දා. හරි එහෙමනම් ලබන සතියේ අචින්ත සහෝ සුපුරුදු ලෙස ඔයාලට උපසිරැසිය ගෙනෙයි. එහෙමනම් මං කැපෙනවා. යලිත් සුපර්ගර්ල් තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය.

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E06.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    << Previous Season              All Episodes                       Next Episode >>

46 thoughts on “DCs Legends of Tomorrow (2016) [S02 : E06] with Sinhala Subtitles | නැවතත් පැරණි බටහිරට [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    බොහොම ස්තූතියි

    Reply
  • සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ 🙁

    Reply
  • 7 weni epieth suba dandoooo

    Reply
  • Elama sahoo thankx so mch

    Reply
  • මේ ටිකේම එක දිගට එක එක දේවල් උන නිසා කොටස් 6ම එක දිගට බලන්න උනේ.. මීලගට ඉතින් එන්න තියෙන්නේ 4ම එකට එකතු කරලා බලන එකනේ…. ස්තුතියි සහෝ….

    ජය හා සතුට

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

    Reply
  • ela mchan puluwannam ikmanata sub eka diyan… meke nattam melo deyak therenne ne

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • thx bro,,,, oyala crossover thiyena weak eka puluwan nan a epi 4ma ekkenek karanna bara ganna,,, ethakota kotas 4ma ikamanata laga balanna puluwanne,,,,

    Reply
  • kalana prabod

    හම්මා athi yantham awa.thanx broooo subekata

    Reply
  • Thanks bro…..jayawewa…..!

    Reply
  • Sub එකනං හොඳටම පරක්කුයි. කමන්නෑ. පරක්කුවෙලා හරි දැම්මනෙ. Thanks ආ… ජයවේවා…

    Reply
  • Udara Damith B/K

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

    Reply
  • සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    #ජය වේවා

    Fear The Walking Dead එකේ සබ් හුග කාලෙකින් දුන්නේ නෑ සහෝ
    පොඩ්ඩක් ඒක ගැන බලන්න පුලුවන්ද?

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • රවිඳු ආදිත්‍ය

    තෑන්ක්ස් සහෝ.
    ඒක නෙවෙයි, ලුසිෆර් පරක්කුයි නේද?

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුති වේවා මධුක අයියා

    Reply
  • බොම ස්තූතියි!
    ජය වේවා..

    ලුසිෆර් තාමා නෑ නේ..

    Reply
  • Mithuranga Mahisadha

    ubalata godak thankz machanla…………….
    puluwan ikmanta diyan brooo……..

    Reply
  • අහ්හ්..මධුක අයියනේ….ලොකු කැපකීරීමක් මහන්සිවීමක් වෙලාවගේ සබකරන්න වෙනදට වඩා..හී….ඉයෙන sසබ ආරවෙල තියෙනේ…නියමයි sසහෝ.බොහෝම ස්තූතියි සබට….ඉක්ම්නිම ඊලග එපියෙන් හම්මුවෙමු………………..

    Reply
  • ado mn ubt mj akak demma ,thkz bn dunnta ub krapn meka digatma

    Reply
  • Tq bro sub ekata sub denkan balan hitiyeee✌✌✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *