MENU

AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චානක ඉඳුනිල්ත්‍රාසජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Abhay (2019-) [S02 : E08] Sinhala Subtitles | බිහිසුනු දාම ඝාතකයකුගේ අවසානය) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 12 votes.
Please wait...

අවසානයටත් ආව, පසුගිය අවුරුද්දෙ පෙබරවාරි මාසයේ මෙහි පලවෙනි කතා සමය නිකුත් වීමත් සමග සිට මෙතෙක් කල් මේ කතාමාලාවත් එක්කම රැදිල හිටිය අයට තවත් සුභදායක ආරංචියක් මෙම කතාංගය අවසානයට දැකගත හැකිවෙයි. කොරෝනා උවදුර නිසාවෙන් කතා සමයේ කතාග කොටස් දෙකකට තමයි නිකුත් වෙන්නෙ. කතාංග ටික දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන, වෙන වෙලාවට කමෙන්ට් එකක් නොදාන අය නිර්නාමික වශයෙන් උපසිරැසි පරක්කු වුනු එකට දොස් පවරලා තිබුන. අපි මේ වැඩේ කරන්නෙ අපේ පෞද්ගලික වැඩ ටිකත් කරගන්න ගමන්. අපිට මේකෙන් කන්න හම්බවෙන්නෙ නැහැනෙ. හැමදාම කියනව වගේ පෞද්ගලික තෘප්තිය වෙනුවෙන් තමයි අපි මේ වැඩේ කරන්නෙ. කෙසේවෙතත් වෙන වෙලාවට නැති කරුණාව පස්වෙනි කතාංගයේදී පෙන්නපු නිර්නාමික කමෙන්ට් දාපු අයටත් බොහොම ස්තූතියී.

කතාව පැත්තට හැරෙමු, කොපමණ උත්සහ කරත් සමර්ගේ සාහසික ක්‍රියා වලින් ඔහුව ගලවාගන්න අභේට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඒකෙ ප්‍රථිපල පසුගිය කොටසෙන් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. සමර්ගෙ මරාගෙන මැරෙන බෝම්බෙන් බැටකන්න වෙන්නෙ අභේට. ඔය අතරෙ පොලිසියේ මෝඩ ගනුදෙනුවක් නිසාවෙන් වාසි අරගන්න පැහැරගන්නා පොලිස් රැකවරණයෙන් මිදී පලා යනවා. මේ කතාංගයෙන් මාස හයකට කලින් කතව පටන්ගන්නෙ කොහොමද කියල ඔයාලට පෙන්වයි, ඒ වගේම අවසානයත්… තුන්වෙනි කතා සමයකුත් ඉදිරියේදි එන පාටක් තියෙන්නෙ. කොයිකටත් බලාපොරොත්තුවෙන් ඉමු. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු…

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4237 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

23 thoughts on “Abhay (2019-) [S02 : E08] Sinhala Subtitles | බිහිසුනු දාම ඝාතකයකුගේ අවසානය) [සිංහල උපසිරැසි සමඟ]

  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Meke final Episode ela baiscope download eke nahane macho

    Reply
  • dilanka madushan

    Mulu Sereis Ekatama Sub dunnata bohoma isthuthi… Keep up the good work.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks.oyalata banina ewa don’t care inna.mokada oyala karanne godak hoda wadak.api film balannat kammali apita notherena bashawakin tiyeddi.etha oyala ea dena sub nisa film balannat asaa hitenawa.thanks.

    Reply
  • සබ් එකට තැන්ක් යූ බ්‍රො..

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Ammoh Balagena htye Sub eka Enakam..
    Thank you So Much…

    Reply
  • Anonymous

    thank you soooooo much..

    Reply
  • Lahiru bro

    සබ් එක දිපු එකට ස්තුති

    Reply
  • Lahiru bro

    ස්තුති සබ් එක දුන්නාට කාලයක් තිස්සේ මම කැමති වෙලා හිට්ය කතාවක් මෙකෙ සබ් එක ගැන මම ඇහුවා මිට කලින් එත් ඒකාලේ තිබේනැ දිපු ඈකට ස්තුති

    Reply
  • Chandima Prasad

    Thanks Season ekema sub walata machan.oyala me mahansi wela sub dana hinda misak naththan apita me wage supiri kathawak balanna wenne na.samaharak aya kiyana dewal ganan ganna epa.digatama me wage fatta series walata sub aragena enna labewa.jayawewa..

    Reply
  • Anonymous

    thanks for the sub

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thanks machan enakan balan hitiye

    Reply
  • මුළු කතා සමයටම උපසිරසි ලබා දුන්න එකට ස්තූතියි අයියේ.. ජය වේවා..!!

    Reply
  • Godak sthuthi sahoo. Tv series hari film ekak balanawa wage nemei upasirasa nirmaya kirima lesi naha. Sthuthi mee karana sewayata. Mizarpur series awama karamu..

    Reply
  • sthuthi saho…………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *