ඔන්න එහෙනම් අවසානෙට ඔන්න මෙන්න, දැන් තමයි කතා ටික ටික දිගහැරෙන්න ගන්නෙ. හොදයි අද කතාවෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුනු දේවල් කිහිපයට හෝඩුවාවල් කිහිපයක් දැනගන්න ලැබෙයි. ඒක නිසා ඔන්න මේ කොටස් දෙක අවදානයෙන් නරබන්න ආරාධනය කරනව. “විෂ ශරීරය පුරාම විහිදිලා ගිහින් තියෙද්දි ඇඟිල්ලක් විතරක් කපල දාන එක බොරු වැ…

ඔන්න එහෙනම් අවසානෙට ඔන්න මෙන්න, දැන් තමයි කතා ටික ටික දිගහැරෙන්න ගන්නෙ. හොදයි අද කතාවෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුනු දේවල් කිහිපයට හෝඩුවාවල් කිහිපයක් දැනගන්න ලැබෙයි. ඒක නිසා ඔන්න මේ කොටස් දෙක අවදානයෙන් නරබන්න ආරාධනය කරනව.
“විෂ ශරීරය පුරාම විහිදිලා ගිහින්
තියෙද්දි ඇඟිල්ලක් විතරක් කපල දාන එක බොරු
වැඩක් කියල මට තේරුනා.”
“මුලු ශරීරයම විනාශ කරන්න ඕන.”
“මෙයාලව ඉහලින් පිලිගෙන
උජාරුවෙන් කතා කරන මාධ්‍ය…”
“…මෙයාලව දිරිගන්වන අයට,
මේක නිසා කිසිම ගැලවිල්ලක් නැහැ.”
පසුගිය කොටසින් ඔයාල දකින්න ඇති සමලිංගික විරෝධී ඝාතකය අවසානයේ STF එකට හොර රහසේ ගැරැජ් එකෙන් පැන ගන්නව. ඒ වගේම තමයි ලමයින්ව බේර ගන්න කියල පැහැරගන්නට රඟපෑමක් කරන අභේටත් අවසානයේ ප්‍රශ්නෙකට මුහුන දෙන්න සිද්ද වෙන්නෙ. ඔන්න ඉතින් පැහැරගන්න ඒ වෙනුවට අවස්ථාවක් දෙනව. ඒ අනුව මේ කොටසිනුත් අභේ ඇතුලු STF කණ්ඩායම පාපතර ඝාතකයා සොයා යාමට විමර්ශන අරබනව. ආයෙත් කියන්නෙ මේක හොද අවධානයෙන් බලන්න. අවසන් කොටසින් හමුවෙමු.
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,783 downloadsDownload Abhay-2019-S02-E07.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
18 comments
kavinda
Maduka Perera
thnaks bro wait for it
Prabodha
Godak sthuthi sahooo
indika75
thanks..
Anonymous
කවුරු හරි කියනවද මේ සබ් ගන්න පුලුවන්. වෙන සයිට් එකක් මේ වගේ පරක්ක්කු වෙන එකක් දැක්කමයි
Anonymous
thankz machooo
Anonymous
awasana ekat ikmanta danna bokka
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්‍රෝ :) :) :) (Y)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Sahan Gayantha
thanks a lot saho
Anonymous
8t dapanko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandima Prasad
Thanks Sub ekata....
Anonymous
thanks..Episode 8 ikmnt danna
Anonymous
Bro episode එක ඇවිත් දවස් දෙකකින්වත් සබ් එක දෙන්න පුලුවන් නම් ගොඩක් හොඳයි...
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Advertisement



Thanks for sub bro