About Cherry (2012) (18+) – Sinhala Subtitles | අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය දිනවල තිබුණ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් සහ වැඩ අධික බවින් තමයි මේක ටිකක් පරක්කු උණේ. . මේ චිත්‍රපටිය ස්වාධීන සිනමා නිර්මාණයක් ලෙසින් එළිදුටු එකක්. මේකේ කතාව යන්නේ මම මුලදිම කිව්වා වගේ බ්ලූ ෆිල්ම්ස් එසේත් නැත්නම් නිල් චිත්‍රපට නිපදවීම ගැනයි.
යන්තම් ඉස්කෝලෙ හමාර වෙනකොටම කෙල්ලෙක් ගමෙන් නගරයට එනවා.එහෙම එන්නෙ තමන්ගෙ පෙම්වතාගෙ අදහසකට අනුව තමන්ගෙම රූප අලෙවි කර ලබා ගත් මුදල්වලින්.ගෙදරත් කොල්ලත් අත්හැරදාල ඇය එන්නෙ තමන්ගෙ හොදම මිතුරා එක්කයි. එහෙම ඇවිදින් ඇය චෙරී නමින් ආදේශක නමකින් නිල් චිත්‍රපට සදහා පෙනී සිටිනවා. නගරයේදී ඇයට පෙම්වතෙකුත් ලැබෙනවා. මේ පෙම්වතා හොද තාන්න මාන්න දරන ධනවත් කෙනෙක්. මේ නාගරික ජීවිතේ හරහා ඇයට හමුවෙනවා වැඩිහිටි චිත්‍රපට නිපදවන කාන්තාවක්. ඇයත් හිටපු නිළියක්. ඒවගේම, මේ චිත්‍රපට හදන කාන්තාව තදින්ම සමලිංගික ක්‍රියාවන්ට යොමු උන කෙනෙක්. එම නිසා ඇයට මෙය කෙසේ බලපායිද? ඇයගේ මේ වැඩ නිසා ඇයට ඇගේ පෙම්වතා අහිමිවෙයිද? මොන වගේ කරදර වලට මුහුණපාන්න වෙයිද? ඇය පැමිණීම නිසා අධ්යක්ෂිකාවගේ කලින් පෙම්වතියට කුමක් වෙයිද?චෙරිත් සමග ඇයගේ තනියට නගරයට පැමිණෙන ඇයගේ හොදම මිතුරාට අවසානයේ කුමක් වෙයිද?මෙවැනි දේවල් සිදු වෙන්නේ කෙසේද කියල බලන්න ඕනිනම් ඔබත් මෙය අරන් බලන මෙන් ඉල්ලා සිටිනවා.මම වැඩි හැදින්වීමක් කරන්න කැමති නැහැ. වඩා හොදයි බලන එක. එකක් කියන්නම්! මේක අවබෝධයෙන් යුතුව නරඹන්න.මේ චිත්‍රපටිය බලන ඔබට ඒකෙන් පාඩමකුත් ඉගෙනගන්නට හැකි වෙයි එහෙම කළොත්.
මොකද මම එහෙම කියන්නේ? මේ නිල් චිත්‍රපට හුගාක් දෙනෙක් හරි ආශාවෙන් රසවිදින බව රහසක් නෙවෙයි. සැබවින්ම කාමය මිනිසාගේ අවශ්‍යතාවයක්. නමුත් කාමය අලෙවි කරන අද සමාජයේ එවැන්නක රස විදින්නට පෙළඹෙන හුග දෙනෙක් දන්නෙ නෑ මේ කාමය අවුස්සන මෙවැනි නිර්මාණ කෙරෙන විදිහ. මෙයත් එක් රංගනයක් පමණයි. කාමය රසයක් බව ‘කාම සූත්‍ර’යෙහි පවා සදහන් වෙනවා. එහි එය හදුන්වා දෙන්නේ “කාමශාස්ත්රය තත්ත්වාකාරයෙන් අවබෝධ කරගත් තැනැත්තා, දිනූ ඉදුරන් ඇත්තෙකු බවට පත් වේ.” යනුවෙන්, නමුත් අද හැදෙන මේ චිත්‍රපටවල අභිලාෂය එය ද? නැතිනම් තරුණ පරපුර හැගීම් කුපිතවූ නොසණ්ඩාලයන් කරවීමද? හොදින් සිතන්න. අවබෝධයෙන් බලන්න. අවසාන වශයෙන් මම එක අනතුරු හැගවීමකුත් කරන්නම්…
2012 වර්ෂයේ ‘sex’ යන විෂය අන්තර්ජාලයෙන් පිරික්සූ ලෝකයේ ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන්. ඒ අතරිනුත් අප්‍රේල් සහ අගෝස්තු මාස දෙකෙහි අනුපාතය ඉතා ඉහළයි. පාසල් නිවාඩු කාලය! එනිසා අපේ රටේ මේ සම්බන්ධ අවබෝධය වර්ධනය කරන්නට අවැසි කාලයක් මේ. එනිසා ලංකාවේ මිනිසුන්ට මේ චිත්‍රපට සම්බන්ධව ඇත්ත තත්ත්වය පහදා දීමට කරන වෑයමක් ලෙසිනුයි මා මීට දායක වුණේ. නැතිව, සමාජය වනසන අරමුණින් නොවෙයි. එහෙමනම් අවබෝධයෙන් බලලා මේ ගැන යම් දැනුමකුත් එකතුකරගෙන ඉන්ද්රිය සංවරය ඇති කරගන්නට උත්සාහ ගන්න යැයි ඉල්ලීමකුත් කරනවා. ඒ වගේම යන්න කලින් ඔයාලගේ අදහසකුත් පහළින් කොටාගෙන යන්න කියා ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
19598 downloads
Thanks for the sub!!!!!!
thanks bro..
thanks bro
Thanks bro
Thanks sub ekata
ela ape unta thiyana asahanayata dasameka hari padamak wewa
කවුරැ හරි මේ film 1ක බලල තියෙනවද After Porn Ends (2010) මේක documentary film 1ක් ඇත්තම porn stars ලගෙ සැබෑ ජීවිත ගැන ඇත්තටම දුක හිතෙනව.
අනිත් කාරනේ අපේ රටේ උන්ට web search කරන්න දන්නේ නෑ;[2012 වර්ෂයේ ‘sex’ යන විෂය අන්තර්ජාලයෙන් පිරික්සූ ලෝකයේ ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන්.]
After porn ends eke sinhala sub thiyanawada bn 2017 after porn ends 2th awilla thiyanawa..
Hot girls wanted…. බලලා වරෙන් …. ඒක porn industry එක ගැන අපක්ෂපාතීව පවසනවා….ඔය කෙල්න්ගෙන් 80% කැමැත්තෙන් එන්නේ..20% වගේ තමයි වෙන වෙන හෙතු මත එන්නේ…
Thank You Dimuthu.
බොහොම ස්තුතියි
Thanks macho ela
thanx
maxa
Maxxxa Mchoo….
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanxxxxxxxxxxxxx machoooooooooo
බෑවා….. 😉
Many Thanks KEEP IT UP bro
onnnaaaaaaaaa….ehenam balanta yanneeeeee…..thnx bro
ඔන්න බානවා.ස්තූතියි.
ඔන්න අපි නම් දැක්කෙත් නෑ…. දන්නෙත් නෑ…. මේක බෑවෙත් නෑ කිව්වලු….. 😛
wow..
ඔන්න මමත් ගත්තා.
කොලුවගෙ අදහසට මමත් එකෙන්ම එකඟයි…
වෙනස් විදිහේ බයිස්කෝප්පුවක් දුන්නට බොලාට ඉස්තූතියි කිව්ව ඕං……!!!
සුපිරි එකක් වගේ
Thanks !!
අඩේ, අද මමයි 80 නේ? එළ.
මම මෙච්චර වෙලා හෙව්වේ අපේ උදා සහෝ ගේ කමෙන්ට් එක. මොකද මේ සිනමාපටය ට උදාගේ අදහසක් නැත්නම් වැඩක් නෑ. ස්තුතියි සහෝ උපසිරැසියට.
වො ….වො…. වොව් මෙන්න ෆිල්ම්
ela machan
ඉඳල ඉඳල අපේ දිමුතු දීල තියෙන්නෙ පට්ටම ෆිල්ම් එකක්නෙ.ගොඩක් වැදගත් ලිපියකුත් එක්කනෙ දීල තියෙන්නෙ.අනිව බලනව.නියමයි වැඩේ.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!
ඇත්තටම sex ලංකාවෙ අයට තාම මැජික් එකක්.මොකද පාසල් කාලෙ ඉදලා sex උගන්නන්නෙ නෑ මං හිගනිනෙ ඒක ලොකු හේතුවක්.එතකොට ආගමෙනුත් sex කියන එක හිරකරලා තියෙන්නෙ.ඉතිං එහෙම උනාම මිනිස්සු මේක හොයන්න පෙළඔවීම වැඩියි.ආසියාවෙ ගොඩක් මිකිස්සු මේක හොයන ක්‍රම වෙලා තියෙන්නෙ ස්ත්‍රි දුෂණ internet ඒකයි ස්ත්‍රි දුෂණ වැඩි.ඇත්තටම සහෝ මේ වගෙ films දාන එක ලොකු සමාජ මෙහෙවරක්.නියම වැඩක්.මේ වගෙ films ගැන ලොකු කතාබහක් හදාගන්න පුලුවන්නන් ඒකත් නියම වැඩක්.
wenas temawak ati katawak…
bohoma stuti saho..
Thanks DIMUTHU.
බොහොම ස්තූතියි යාලුවා උපසිරැසි වලට.. ජය වේවා෴
මේ බයිස්කෝප් එක මම කලින්ම බාල තිබුනේ.සබ් නැති නිසා බැලුනේනැ.මේ තියෙන්නේ පංකාදු පහට සබ්.දිමුතු සහෝ නිතරම වෙනසක් හොයන කෙනෙක් මම කැමතිම ගුණාංගයක් ඒක.පලවෙලා තියන අදහස් දිහා බැලුවමත් පෙනෙනවා ගොඩක් දෙනෙක් ඒ ගුණයට කැමතිබව.දිගටම බයිස්කෝප් සමුදුර කිමිදිලා වෙනස්ම දේවල් අපි වෙනුවෙන් ගෙන්න කියල කාරුණිකව ඉල්ලනවා.එහෙනම් ජයවේවා! අළුත් වෙනසකින් මුණගැහෙන තුරු.
Good job machan continiu it
sthuthi saho…
Thanks
ඉතාම වටිනවා සහෝ… මේ වගේ ෆිල්ම් දෙන එක!
මමත් කාමසූත්රය කියවලා තියෙනවා. ඇත්තෙන්ම ඒකෙන් හෙළිකරන්නේ ඒ මිනිස් අවශ්‍යතාවය උපරිම ලෙස තෘප්තියට පත්කරන්නට අනුගමනය කළ යුතු ක්‍රම ගැනයි. නමින්ම හැගවෙන පරිදි එය සූත්‍රයක්! ඒක කුප්ප වල් පොතක් නෙමෙයි! එහෙම හිතාගෙන බැලුවොත් එහෙම පෙනෙයි තමා! නමුත් ඕනම දේකට නිසි වයසක් තියෙනවා. ඒ ඒ වයසට සුදුසු දේ පමණක් කරන එක ඒ ඒ අයගේ අතේ තිබෙන වගකීමක්. ඒ වගේම ඒ ඒ දේවල් ගැන ඒ ඒ සංස්කෘතිවල ඉන්න අය සලකන විදිහත් වෙනස්නෙ.
මම මේ කතාව කලිනුත් කියලා තියෙනවා. කමෙන්ට් කරද්දි. ඒ තමයි තමන්ගේ දරුවො වැඩිවිය පත්වෙන වයසෙදි මේ කරුණු ගැන අවබෝධය ලබා දී තිබීම ඉතාම වැදගත් කියන එක. “මේව මෙහෙමයි කරන්නෙ දරුවනේ දැන් ඉතින් කරපල්ලා එහෙනම්” කියන්ඩ නෙමේ, ඒ දේවල් කළ යුතු නිසි පිළිවෙළක් ඇති බව, සම්මතයක් ඇති බව, ඇතැම් තැන්වලදි සම්මතය රකින් එක වඩා හොද බව පහදලා දෙන්නට! ඒ දැනුම ඇතුව කෙල්ලෙක් සමාජයට ගියොත් වංචාකාර කොල්ලන්ට අහුවෙලා නන්නත්තාර වෙන්නෙ නෑ… ඇයි එයා දන්නවා හානි වෙන දේ ගැන. ඒ දේ නොකළ යුතු බව. කොල්ලොත් එහෙමමයි. සීමාව තියාගෙන ඉන්ඩ තමුන්ගෙ කෙල්ලගෙන් අයුතු ප්‍රයෝජන නොගන්ඩ තරම් උසස් මනසක් ලැබෙන්නෙ අවබෝධයෙන් යුතුව වටහාගත්තොත් පමණයි. නැති වුණොත් තමා අර ආශාවට කරන්ඩ ගිහින් ජීවිත විනාශ කරන තැනට වැටෙන්නේ!
ඒක නිසා මේ වගේ දැනුවත් කිරීමක් කරන්නට හැකි දේවල් වැදගත් වෙනවා. මම මේවා මෙතන විතරක් කියනවා නෙමේ. මටත් මේ අවබෝධය ගෙදරින් ලැබුණේ නෑ. නමුත් මම මගේ අම්මාට පවා කියලා තියෙනවා මේකයි විය යුතු පිළිවෙළ, නමුත් ලංකාවෙ එහෙම දෙයක් නැති නිසායි මෙතරම් ඒ සම්බන්ධ ගැටළු ඇත්තේ යන්න. මෙය මගේ මතය. 🙂
මේකත් එක්තරා ක්‍රමවේදයක් අනුව අවබෝධයක් ලබා දිය යුතු මාතෘකාවක් කියන එකයි මටනම් හිතෙන්නේ. මොකද ඕනෙම දරුවෙකුගේ මේ වයස එන එක වළක්කන්ඩ බෑ. ඒවා පිටින් දැනගෙන අත්හදාබලන්ඩ ගිහිල්ලා අමාරුවෙ වැටෙන්ඩ කලින් මේවා අම්මා තාත්තා විසින් පහදලා දුන්නානම් තත්ත්වය යහහාත්! අම්මා තාත්තාට ඒ වගකීම ගන්නට බැරිනම්, ලැජ්ජයිනම් ඉතිං දරුවො හදන එකත් ලැජ්ජාවක් වෙන්ඩ වෙනවා. මොකද මේ මුළු ලෝකේ තිබෙන පරම සත්‍යයක් මේ ලිංගිකත්වය කියන එක. මේ දේවල් කුණුහරුපනම් මේ මුළු ලෝකෙම තනිකර කුණුහරුපයක් වෙනවා කියන එකයි මගේනම් මතය!
මොනවා වුණත් ස්තුතියි සහෝ! ජය!
එල තවත් මේ වගේ ඒවා ඕනේ
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
After porn ends eke sinhala sub thiyanawada bn 2017 after porn ends 2th awilla thiyanawa..
balala comment karannam aiya.wenas areka film akak ne
සිරා බන් දිමුතු සහෝ
උබ කියන දේ 100% ඇත්ත බන්
වීඩියෝ වලට ඉන්න සමහර කෙල්ලන්ගෙ ඇත්ත තත්වෙ ඒ වීඩියෝ එක්න් පේන්නෙ නෑ බන්.
සමහර කෙල්ලො කරන්න දෙයක් නැතිකමටත් ඒ පැත්තට යොමුවෙනව. ලංකාවෙ ඉන්න අයගෙ sex ගැන තියන දැනුම ගොඩක් පහත් මට්ටමක තමා තියෙන්නෙ
අඩුමගානෙ උන් දන්නෙ නෑ ඒ වීඩියෝ වලට කියන්නෙ “sex video” නෙමෙයි “po… videos” කියලවත්.
වෙන රටවල්වල අය ඔය වීඩියෝ බලන්නෙ,ඩවුන්ලෝඩ් කරන්නෙ නැතුව නෙමේ එත් උන් ඩන්නව ගහන්න ඕන හරි වචනෙ,
මං මේ ලගදි netන් දැක්ක වෛද්‍ය වරයෙක්ගෙන් සෞඛ්‍ය ගැටළු ගැන අහන්න තිබුන එකකට කෙල්ලෙක් අහල තිබුනු අමන මරි මෝඩ ප්‍රශ්ණයක් 😛
ඒ කෙල්ල අහනව “යාළුවෙල ඉන්න කොල්ල එයාගෙ පියයුරු ස්පර්ශ කලා ඒකෙන් ගැබ් ගැනීමක් ඇතිවෙයිද කියල සැකයක් තියනව කියල ඒ කෙල්ලට”
පන පලයන් පෙරේදා අම්ම ගහයි බැට් එකෙන් කිවුවලු 😮
ඔන්න ලංකාවෙ උන්ගෙ sex දැනුම :/
අඩුමගානෙ ඒ කෙල්ල දන්නෙ නෑ තමන්ට දරුවෙක් හම්බවෙන විදියවත් එහෙම අම්මලට හම්බවෙන දරුවො අනේ අනිච්චං තම බන් 🙁
මට නම් නිකන් ලැජ්ජයිත් වගෙ බන්
එල එල මේවත් ඔනි නෙ නෙ?
patta machan digatama wenas awa denna
ලිපිය ගැනත් කියන්න ඔනේ ඇත්තටම හොද අදහස් ටිකක් එකතු කරල තියනවා. එල සහො මොනා උනත් අපෙ මිනිස්සුන්ට ආකල්පමය වෙනසක් ඔනේ.
පාට පාට පාට පාට පාට …. ela ela..
නියමයි දිමුතු සහෝ.
සැහෙන්න අගේ කළ යුතු නිර්මාණයක්
ස්තුතියි වේවා
ජය වේවා
සහෝ ඔයාගෙ අරමුණ ඇත්තටම ගොඩක් හොඳ එක්ක.
චිත්‍රපටයත් ඒ වගේම ඇති කියල හිතනවා.
ගොඩක් ස්තුතියි උපසිරැසට.
mama beluwa… pattai… okkomala balanna.. godak dewal dena ganna puluwan… thanks machan…
මාත් මචං ෙමක බලල ඉන්ද්රිය සංවර කරගන්න ඹිෙන බං අනිවා බානව ජයෙෙව්වා
Patta aaa…. Aniwa balanawa…. mee baana gaman… Thanks Baiscopelk and Dimuthu…. (y)
thnks
එල මචං
දිමුතු කියනවා නම් නොබලා කොහොමද එහෙනම් නේ 😛
ස්තුතියි යාළුවා ඔබට තව තවත් ශක්තිය ලැබේ වා
ෂෙයාර් කොරලා නේ හොද ගානක්. එලස් මමත් ගන්නවා, එකම දේවල් බලල එපා වෙලා උන්නේ. ජයම වේවා මේවා අපේ රටේ කතා නොකර හංගගෙන ඉන්න නිසා තාමා මෙච්ග්ච්ගර දූෂණ අනං මනං.. මේවා වලින් හරි ඕවා ගැන දැනුවත් කරන එක වටිනවා.
ජය වේවා!
thankz machan
තවත් සබ් දෙන්න ලැබේවා!
වෙනස් විදිහේ ෆිල්ම් එකක් වගේ හැබැයි හොඳ උත්සහයක් සහෝ අනිවා බලන්න ඕනේ
tnx niyamai saho
ape nangila mallilata hoda adahasak dunnata pin..jaya wewa..
මේක තමා ඔය සයිට් එකෙ වැඩියෙන්ම බාන ෆිල්ම් එක.. ඔන්න බලන්න.. 😀 😀
maxxama wadak macho mey wagey awa kawuruth denna na ne 😀
aniwa bro …thanks bro
thawath denna tx
ගොඩක් දුරට පරණ හොද පිලිම් දුන්න දිමුකු අමුකු එකක් දීල තියෙන්නෙ…
මේක බෑ වෙනකම් කුතු වගේ… බෝම ස්තූති සහෝ සබ් දුන්නට..ජයවේවා…
Hoda wedak
dimuthu ge amuthu wada thiyenne.tikak wadi nada
එල ,මචං
පට්ට හොදේ ඔහොම යන්
Hoda topic ekak tiyena film ekak wage.ada samajayata hodatama galapenawa.Thanks saho..!!!
ඊයා, ඒත් ඉතිං බලනවා
එළකිරි මචන්… මේ වගේ නිර්මාණයක් අපිට බාන්න සැල්සස්සුවට….
අවන්ක්නෙම නියමම වැඩක්……
thanx machan
niyami saho
maxxa hode 😀
thnxz lot dimuthu
ජය
නියමයි සහෝ තවත් සමාජයේ විවිධ පැතිකඩ පෙන්වන ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න ලැබේවා, ජයෙන් ජයම වේවා!!!!!!
මමත් අනිවා ගන්නෝ මේක 🙂 ජය
thnko
ඔන්න මචං මමත් ගන්නවා, මේ වගේ වෙනස් තේමාවකින් දිව යන ෆිල්ම් එකක් දුන්න එකට මගේ ස්තූතිය..තවත් සබ් දෙන්න
එළකිරි වැඩක් මචෝ
thanksssssss
බොහොම පින් සහෝ.
elakiri kollo
බොහොම පින් තවත් වෙනස් ෆිල්ම් එකක් සබ් එක්ක දෙන්න සහෝ. ජය වේවා
thnxxxx so much
ෆිල්ම් එක ගන්න සහෝලා පොඩි හරි කමෙන්ට් එකක් දාලම යමු නේ,
ඔන්න මාත් ගන්නවා. නියමයි දිමුතු සහෝ
wow…maru 😀
පට්ට පතුරු කවුරුත් නොදෙන ජාතියේ ෆිල්ම් එකක් සබ් එක්ක දුන්න එක
Thanks
patta macho me ganath ape samajaya danuvath karana da ona diagataam me vage evata sub demu .sub ekata godak thankz
supiri kathawak wagey.jaya
එලස්. අනිවා බලනවා.
maxxxa saho
niyamai 😀
හැමදාම එකම ටයිප් එකේ ඒවා බලලා එපා වෙලා උන්නේ.,කොහොමත් ඔයා දෙන්නේ අමුතුම ඒවානේ.තවත් වෙනස් විවිධ නිර්මාණ වලට සබ් දෙන්න ලැබේවා!
thnxxxxxxxxxxxxxxxxxxxxx
ඔන්න මමත් ගන්නවා. දිගටම සබ් දෙන්න .ජය
thanks
Jaya wewa!!! macho
මේවා ගැනත් දැනගෙන ඉන්න ඕනේ, නියමයි වෙනස් තේමාවකින් යන එකක් දුන්න එක ගැන.
සුපිරි එකක් වගේ බලන්න ඕනේ … වෙනස් කතාවක් නේ
THNXZZ MACHAN