Accepted (2006) | ඇතුලට යන්න තියෙන අමාරුව! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ..ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් අරන් ගිහින් හරියන්නේ නැ කියලා මාත් සබකට අත ගැහුවා. අප්පේ පොඩි ගානක් නෙවෙයි ලයින් 1895ක් තිබුන. ඒත් ආසාවෙන් කොහොමහරි ඉවරකලා. මේක ඉතින් මගේ පළවෙනි සබ. ඇත්තටම මුලින්ම බයිස්කෝප් කණ්ඩායමට ස්තුතියි කරන්න ඕනේ මේ වගේ දෙයක් කරගෙන යන එකට. ඒ වගේම අපිවත් මේකට හවුල් කරගත්ත එකට. ඒ වගේම මට මේ වැඩේදි උදවු කරපු ‘විකියා’ සහොටත් මගේ ප්‍රණාමය.
එනම් අපි ෆිල්ම් එක දිහාවට හැරෙමු. ඇත්තටම මම මේකෙ කතාව කියන්න යන්නේ නැ… මේ ගැන ලිපියක් ‘පොතේ ගුරා’ සහෝ දීල තිබුන. මන් එකට පොඩි දේවල් ටිකක් එකතු කරන්නම්. මේක Accepted (2006), ඒ වගේම මේක Teen Movie එකක්. ඉතින් ගොඩක් කට්ටිය ආසයි කියලා හිතුව මේකට. මේක imdb මීටරේ 6.4කට රේට් වෙලා තියනවා. ඉතින් අනිවා හොද වෙන්න එපැයි. මේකෙ අපි දන්නා කීප දෙනෙක් රඟපානවා. 21 Jump Street හි Jonah Hill, Savages හි Blake Lively සහ Live Free Die Hard හි Justin Long.
ඉතින් මේක බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ… ඉවර වෙනකන්ම ආසාවෙන් බලන්න පුළුවන්. ඒනම් පළවෙනි සබ නිසා අඩුපාඩු ඇති. ඒවාට සමාව දෙන්න ඕනේ හොදේ. අයෙත් දවසක හමුවෙමු. එනම් බයිස්කෝප් එකටයි ඔයාලා හැමෝටමයි ජයවේවා!
මීට පෙර පළකල ලිපිය.
ඔන්න මෙදාපාර අරගෙන ආව හොදට හිනා වෙන්න පුලුවන් රසවත් කතාවක් තියෙන ඒ වගේම තරුණ අයට වැඩියෙන් ගැලපෙන චිත්‍රපටයක්..ඔයාල හැමෝම මේක ආසාවෙන් රසවිදියි කියල හිතනව..ටීන් චිත්‍රපට වල රගපාන ප්‍රසිද්ධ නලුවන් දෙදෙනෙක් වන Justin Long හා Jonah Hill තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ..මෙන්න මෙහෙමයි Accepted වල කතාව ගෙවෙන්නෙ..
එක්තරා සිසුවෙක් ඉන්නව බොහොම විනෝදයට බර ජීවිතයක් ගත කරන..පාසල් කාලය නිම වෙලා ඉහල අධ්‍යාපනය සදහා ඔහු කොලේජියකට යන්න තීරණය කරනව..නමුත් ඔහුගේ ඉල්ලුම්පත්‍රය කිසිම කොලීජියකින් බාරගන්නෙ නෑ..මේ ගැන ඔහුගේ දෙමාපියන් බොහොම කලකිරීමෙන් ඉන්නෙ..බැරිම තැන ඔහු දෙමවුපියන්ට පෙන්නන්න ඕන නිසා පරිගනකයෙන් හදනව ලිපියක් ඔහුගේ නමට..මේකෙ තියෙන්නෙ ඔහුව South Harmon Institute of Technology වලට ඇතුලත් කරගත් බවයි..නමුත් එහෙම කොලේජියක් ඇත්තෙ නෑ..මේ ලිපිය ඔහුම ඔහුට තැපැල් කරගෙන දෙමව්පියන් ඉස්සරහ කඩල බලනව..දැන් දෙමවුපියන්ට හරි සතුටුයි..නමුත් වැඩේ මින් නවතින්නෙ නෑ..දෙමවුපියන් කියනව එම පාසලේ වෙබ් අඩවිය බලන්න ඕන කියල..ඒ පාර මොහු යාලුවෙක්ට කියල හදාගන්නව වෙබ් අඩවියකුත්..වැඩේ වරදින්නෙ මෙතනදි තමයි..වෙනත් පාසල් වලට නොතේරුනු සිසුන් විශාල ප්‍රමාණයක් මේ වෙබ් අඩවිය දැකල ඉල්ලුම්පත්‍ර එවනව..ඒ පාර පරණ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන………….
අහ්..මේ හිස්තැන පුරවගන්න ඕන නම් ඔයාලට බලන්න වෙනව Accepted.. 😀
SInhala Subtitles
-- Count 9936 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/අශේන්-ලක්නාත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් ලක්නාත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරිසියට බොහොම ස්තුති
thanks mcho……………
මමත් බෑවා ..පට්ටයි බං.. සබ් එකත් ගානට තියෙනවා.. නියම ෆිල්ම් එකක්. thnks ,, 😀
thx bro
hoda wadak patt a
ok patta oa
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බෝම ස්තූතියි… සහෝ…
ur welcm bro
බොහොම ස්තුතියි මේ film එක අපිට දුන්නට
elz saho…
godak pin machan sub 1a ta
elaz saho
Dan tama film 1ka baluwe,film 1ka nan pattai,niyamai,supiri.sub tikath hodatama thibuna.Thanks macho….
thnx machan………
teen movie ekak nisa lassana ethi. Thanx. Jayen jaya.
aniwa…supiri storyk…thnx saho!
ගොබ්බය කුනුහර්ප දාල සල්ලි හොයන්න එපා ඔයිඅ හොදයි අම්මව විකුනපන් උබෙ.හෙන පව් වැඩක් බං ඕක.වැදගත් ෆිල්ම් එකක් විතරක් දාපන්
adoooo pissu hadenewa,,,,, niyama film ekak thanks bro… niyamai
ela elaz bro!!
Thanks මල්ලි …….. පලමු සබට උනුසුම් සුබ පැතුම්…….
thanx saho!!
bohoma sthuthyi saho..
dan me 2ni ekat on the way…..
බොහොම ස්තුතී…!!! ^_^
godak sathutin baaragannwa..
adahas dakwapu,diriganwapu hamotama gdk sthuthi….digatama baiscope ekath ekka innwa…thawath sub aran ennm….oayalatai matai baiscope ekatai jaya wewa!
Jaya Wewa Bro,,,
Thawath Sub hadanna Shakthiya labewa!!!
ela ela…mekath supiri athi….
ඔන්න පළවෙනි එකට මගෙන් සුභ පැතුම් අශේන් සහෝ.මාරම ආතල් කතාවක්නෙ.අනිව බලන්න ඕනි.ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
පළමු නිර්මාණයට සුබපතනවා සහෝදරයා ඒ වගේම තවත් හොඳ නිර්මාණවලින් අපට ඔබගේ සේවය ලබාදෙන්න.ස්තුතියි,,,,,
patta katawak wage….
bohoma stuti saho…. .
Thanks
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියටත්. ජය෴෴ 😛 😛
ela ela
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
ම්ම් කතාවනම් හොඳයි වගේ අරගෙනම බලනවා,පළමු සබ් එකට සුභ පතනවා,thanks සහෝ
Baiscope – Accepted 😀
Subtitle – Accepted 😀
Laknath – Accepted 😀
ha ha ha haaa….thnx for the accepted to institute of baiscope sinhalen…thnx saho…
එලනෙ පලවෙනි වැඩේ.
පරණ එකක් උනාට බං ලයින් ගානනං පොඩි සුලුපටු ගාන්ක නෙමේනේ.
එල එල. ඔහෙමෙ ඉස්සරහට යමු.
ස්තූතියි මචං. අනිව බැලිල්ලක්.
ජයවේවා!
ekane saho….habai me dena sup ekata thnx…2th dennm ikmanta
හනේද කියන්නෙ
පික් 1 දැක්කම පේනවා teen එකක් කියලා
සබට තුති
ඔබට ජය……………….
he he….meka loku teenlata…thnx saho
පලමු සබට සුභ පැතුම්
තවත් පට්ට බයිස්කෝප් එකකට සබක් දෙමු ජය
thnx bro…aniwa demu
suba pathum!!!!!
thnx saho
තැන්ක්ස් වේවා!
welcm wewa!!
suba pathum 🙂
bohoma pin…=D
thanks
welcm bro
පළමු උපසිරසත හද පතුලෙන්ම සුභ පතනවා
thnx saho!
magenuth suba pathum sahota
bohoma thuthi
all the best
thanx bro
elane patta comady akak wage 1st sub akata txz
thnx saho
පළමු උපසිරසට සුභ පැතුම් 2 කත් දෙමු නේ
aniwa denawamai..
patta..iiii..bro,,thx
thanks saho!
mcn mata meke sub tika witharak denna berida? mage laga film eka thiyanawa…..
meke sinhala sub eka mn deela thiyenne site ekata….heta aniddata dewi…
guyz…mn me film ekata sub dena gaman inne….tikak kal denna..
patta film eka mama 2 parath baluwa
banvoooooooooooooooooooo
mekat ona balanna. 😀
niyama film eka
Apoo, torrent download karanna nam epa wenawa, mata thiyene hulan tel connection ekak nisa awuruddak wath ba ganna wenawa :(.. direct link ekak wath thibuna nam maru… 😀
උරාජ්,
උඹලැයි ලොක්ක සතියෙන් බාගයක් ම වැඩට එන්නෙ නැහැ නෙ. ලොක්කත් ගුරාගෙ මේ සයිට් එක ෆලෝ කරං ෆිල්ම් බානවද දන්නෑ, වැඩට නොඑන්නෙ. 🙂
බාලම බලමු නේ….
ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා 😀
එළ එළ හොය හෙයො හිටිය ආතල් චිත්තර පටියක්නේ
kagawahari “south harmon institiute of technology” site eke link eka thiyenawanam kiyanna 🙂
patta machan
baduma tama
මම මේක බැලුවා , නියම ෆිල්ම් එක .. thanks ගුරා ..
එල එල පොතේ ගුරෝ මෙන්න මේවගේ ෆිල්ම් නේ දාන්න ඕන. එව්ව වගයක් මෙව්ව කරන්න ගිහින් මගේ කකුල මෙව්ව වෙලා මේ දවස්වල නැගිටගන්න බෑ (ඒ නිසා දවසම කොම්පීටරේ ලඟ) නැගිටගන්න පුලුවන් වෙනකල් හොඳ ෆිල්ම් ටිකක් දෙන්න.
උඹ මොකටද මේකට 18+ ටැග් එක දැම්මේ
මේක 13+ නේ
ෆිල්ම් එක නම් හොඳා
@ChuttaFX ! අනිවා අනිවා..බලපන්කො.. 🙂
@Lahiru Randika! එළ..වෙල්කම් මචෝ..ෆිල්ම් එක ගති..
@the king !වෙල්කම් මචෝ..අපිත් එක්ක නිතරම ඉන්න එකත් ලොකු සහයෝගයක් තමයි.. :)චියර්ර්ර්ර්ස්ස් කිව්ව ඕං!
ela ela mama baluwa film eka
anika ikmanata downloadut una
kauru unat hoda wadak patan aran tiyenne
baduma tama
apit dennam suport ekak
thanx kiwwa
ඔන්‍න මමත් අවා /// ගුරා අලුත් 1ක් දාලා කියලා එව්‍පු පනිවිඩයට…
ඕන්‍න එහෙනම් මමත් බානවා
තැන්‍ක්‍ස් ගුරා
මරු ෆිල්ම් එකක් වගේ, තෑන්ක්ස්!
@chamila! හික්z..ඔව් ඔව්,දිගටම බාන්න වෙනව!
@සමන් !ආහ්..නියමයි..බලල කියපන් කොහොමද කියල..
@කුමාර !එළ එළ..කොහෙන් හරි කමක් නෑ බාපන්..ෆිල්ම් එක එළ!
@rotiya ! http://www.subtitlesource.org
http://www.opensubtitles.org සයිට් දෙක හොදයි මචන් සබ් බාගන්න..හොයාගන්න බැරි උනොත් කමෙන්ට් එකක් දාපන්කො.. 🙂
@panchaz !එළ එළ වෙල්කම් මචෝ.. 🙂
@උදන්ත අනුරාධ ! එළකිරි! 🙂
මේකත් බාමී…
AMBE BALA BALA HITIYE BAN UNRATED EKAK UBA DAANAK THANKS GURA DANMA DOWNLOAD KARANWA
එල එල ගුරා අයිය..
මේ ඔයාට බෑයි ද හොද english subtitle තියෙන site 1k එකක් දෙන්න
සමහර එවට හොයා ගන්ඩ මාර අමාරුයි
හම්බුනත් එවා හරියන්නෙ නෑ
කලින් බාපුවත් තව 2ක් තියෙනවා. ඒත් මේකත් නොබලා බැහැනේ. office එකේ
imageshack, btaccel ඔක්කොම block කරලා. අද නිවාඩු නිසා හිමින් සීරුවෙ ගෙදරින්වත් බාන්න ඕනේ.
ස්තූතියි පොතේ ගුරා..
අද මට නිවාඩු.. ඒකනිසා උදෙන්ම බාගෙන බලනවා…..
දැන් දෙමවුපියන්ට හරි සතුටුයි..නමුත් වැඩේ මින් නවතින්නෙ නෑ.. 🙁
@.:Deminoz:. !ඔවු ඔවු මචෝ..උඹ ඉල්ලුව නිසා තමයි මට මේ ෆිල්ම් එක ගැන මතක් උනෙත්.. 🙂
@දිසා !හික් හික්..කියවල මෙහෙම නම් බැලුවම හිනා වෙලාම ලෙඩ වෙයි උබ..සිරා ෆිල්ම් එක බන්!
@Uraj Deemantha !හික්z..එහෙනම් ආතල් තමයි..බාපන් බාපන්.. (ඇති යන්තම් ලොක්ක නැති එකෙන් අද මම බේරුනා)
@ගයන්ත !නියමයි නියමයි..අපෙන් සුබපැතුම් මචෝ..දැන් ඉතින් බාන්න තමයි තියෙන්නෙ පලු පැලෙන්න! 😀
@පික්චර් පිස්සා !එළ එළ සහෝ..උඹ ආස වෙයි මේකට..!
බාමු .. බාමු .. පොතේ ගුරාට පින්සිද්ද වෙන්න .. හොද ෆිල්ම් බලන්න පුලුවන් අපිට …
ඔන්න මමත් බාන්න දැම්මා…
ADSL හම්බ උනේ ඊයෙ.. මේක තමයි ඉස්-ඉස්සෙල්ලාම බාන්න යන torrent එක.. 🙂
අද ලොක්කා නෑ…… 😛 බානවා ඔෆිස් එකෙන්…… 🙂 හික්ස් ……. 😀
මචන් මට උබ ලියපු එක කියවලා හිනාගියා එළ මමත් ඔය වගේ ඩස්ප වැඩ කරලා තියනවා එ කිවුවෙ ගෙදරට මහා පරිමාණ ලනු දෙන එක
පොතේ ගුරා අයියා ඔබතුමාගෙන්, මම Elakiri අඩවියෙන් ඉල්ලපු ෆිල්ම් එකනේ……..
තෑක්ස් පට්ට ෆිල්ම් එක
@kolla ! හික් හික්..ඔව් ඔව්..වැඩ පස්සට දැම්මම ඔහොම වෙනව (මට නම් හැමදාම ඔහොම තමයි) 😛
@බුධාජීව ! එළ එළ මචෝ..
@චමි.දේ.වා.! එළ,කස්ටියම මේකට කැමති වෙයි කියල හිතනව.. 🙂
ඔන්න ඒකත් U ටොරනට් එකට දැම්මා………
බාමි !
kolla!:දෑන් ඉතින් වෙන කුමක් කරන්නද??
පොතේ ගුරා!:ෆිල්ම් දෙකම dl කරනු මිස 😀 🙂 😛