අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles | ඔබ ඔබම වෙන්න, ඔබ වෙනස්. [සිංහල උපසිරසි]

Rating: 4.9/10. From 18 votes.
Please wait...

රාජා රාමමූර්ති අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ අක්ෂරා හසන්, ඌෂා උතුප්, මල්ගුඩි සුභා, ජෝර්ජ් මරියාන් යන අය රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයට ලැබී ඇති Imdb අගය කිරීම 5.2ක්. ඒ වගේම මේ චිත්‍රපටයට සෘණ – මිශ්‍ර විචාරයන් ලැබී තියෙනවා. මේ චිත්‍රපටයේ ලිංගික දෙබස් ආදිය අන්තර්ගත ඇතුලත් වී තියෙනවා. සමාජයේ තවත් බාධවක් බිඳ දැමීමට උත්සාහ කළ අසාර්ථක වෑයමක් විදිහට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. බලනවද, නැද්ද? තීරණය ඔබ සතුයි.

පවිත්‍රා පෙරදිග සංගීතය ප්‍රගුණ කළ සාම්ප්‍රදායික පවුලක මිනිබිරියක්. පවිත්‍රාගේ ආච්චි වගේම සින්දු කියනවා දකින එකයි පවිත්‍රාගේ අම්මගෙ බලාපොරොත්තුව. ඒ කිසි දෙයක් ගැන ගාණක් නැතිව පවිත්‍රා එයාගේ පලමු ලිංගික හමුව ගැන දවස ගානේ සිහින මවමින් හිටියා. පවිත්‍රාට එයාගේ යාළුවෝ දෙන්නගෙන් මේ ගැන උපදෙසක් ඉල්ලනවා. එක් කෙනෙක් සම්ප්‍රදායෙන් පිට හිතන කෙනෙක්, තවත් කෙනෙක් සම්ප්‍රදාය තුලින් හිතන කෙනෙක්. කුලෑටි ගෑනු ලමයෙක් වුණ පවිත්‍රා මේ කවුරු කියන දේ පිළිගනියිද? සම්ප්‍රදායෙන් පිට හිතලා ජීවිතේම විනාශ කර ගනීවිද?

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

14 thoughts on “Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles | ඔබ ඔබම වෙන්න, ඔබ වෙනස්. [සිංහල උපසිරසි]

  • me movie eka download karanna widiyak nedda

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එක දානකොට එකෙ ඉන්ග්ලිශ් නමත් දාන්න පුලුවන්ද?
    නෑත්නම් සබ් හොයන්න අමාරුයි.

    thnx for sub

    Reply
  • mewa blueray walata update karanna please….balanna ba me sub eken time match wen ne kochchra match karath

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥.,nm

    Reply
  • Bheeshma parvam sub plz
    Salute sub plz
    Pada sub plz
    Ek love ya sub plz

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • ඇයි බොලේ අසාර්ථක වෑයමකට මෙච්චර මහන්සිවෙලා සබ් කරේ මෙච්චර අලුත් සුපිරි නිර්මාන ඇවිත් තියෙද්දි
    තරහ වෙන්න එපා මගේ අදහස කිව්වේ , ඔයාලා මහන්සිවෙලා දෙන සබ් එකක් එක්ක ෆිලුමක් බලලා තමයි මේ කාලකන්නි දවස් ටිකේ මෙහෙමවත් ඉන්නේ , ඒ නිසා ඔයාලට අපි ආදරෙයි හැමදාම❤️

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *