Adhibar (2015) with Sinhala Subtitles | විශ්වාසකරනවා කියන්නේ මොඩ කමක්ද..? [සිංහල උපසිරැසි සහිතව]
සුභ දවසක් සියලුම දෙනාට මගේ තුන්වෙනි නිර්මාණය සමගින් අද මම ගොඩ වදින්නේ..! අද මම ගෙනාවේ සුර්යය ප්‍රකාෂ් විසින් අධ්‍යයක්ෂණය කරන ලද Action වර්ගීකරණයට අයත් 2015 වර්ෂයේ අගෝස්තු මස 28 වනදා සෘණ සමාලෝචන මධ්‍යෙය්දි තිරගත කරන ලද චිත්‍රපටයක්..!
මෙහි කථාව 2002 වර්ෂයේ සිට 2008 වර්ෂය දක්වා ශ්‍රි ලංකාව තුල සිදුවු සත්‍යය කථාවක් පාදක කරගෙන ගොඩනැගුනු චිත්‍රපටියක්වන අතර මෙහි ප්‍රධාන චරිතය දකුණු ඉන්දිය නළු ජීවන් විසින් රගදක්වනු ලබන අතර මෙහි කියැවෙන්නේ ව්‍යාපාර සදහා තම මව් රටට පැමිණෙන තරුණයකු පමණනට වඩා තම අවට සිටින අය කෙරෙහි තබන විශ්වාසය නිසා ඔහු හට විදින්න සිදුවන කරදර සහ නින්දා අපහස ගැන කියවෙන කථාවකි. කථාව නරඹා සිටින ලෙස ඉල්ලා සිටිමින් මම අදට සමුගන්නවා..!
Due to copyright issues, we do not provide any torrent links.
Athibar (2015)[DVDRip – Lotus – x264 – 1CD – 700MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1128 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/M.T.R.-තරිදු_රුක්ෂාන්_පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godaaak sthuthy,,,bro,,,thawath Tamil movies denna,,,,
Thank you
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි නියමයි සහෝ.
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !
නියමයි නියමයි සහෝ.
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට දෙන්නටම ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………..
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……