අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සසිනිකා කුලතුංගසිංහල උපසිරැසි

Sleepy Hollow [S03 : E01] | With Sinhala Subtitles | තවත් ආරම්භයක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow S3P2

කොහොමද කට්ටියට? ටික කාලෙකට පස්සෙ ආපහු වැඩ පටන්ගත්තා. ඇත්තටම නම් දැනටත් ටිකක් පරක්කුයි. මං දැනන් හිටියෙත් නෑ මේකෙ තුන්වෙනි කතා සමයත් ඇවිත් කියලා. සමීර චතුරංග සහෝ තමා ඒක ගැන මාව දැනුවත් කරලා මට ලින්ක් එක පවා එව්වේ. වැඩේ පරක්කු වෙනකොට කරන්නෙ නැද්ද කියලත් ඇහුවා. ප්‍රමාදයට සමාවෙන්න කට්ටියම. ඉක්මණින්ම අනිත් කොටසුත් අරන් ඇවිත් සමගාමීව කරගෙන යන්න හිතන් ඉන්නවා.

දෙවෙනි කතා සමය අවසන් වෙද්දි කිව්වා වගේම කැප්ටන් අර්වින් මේ කතා සමයෙදි දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම කට්‍රිනාවත් හෙන්රිවත්.ඒ වෙනුවට අලුතින් චරිත කීපයක් එකතු වෙලා තියෙනවා.දෙවෙනි කතා සමයෙදි ගිලිහුණු ප්‍රේක්ෂක අවධානය තුන්වෙනි කතා සමයෙදි ආපහු ලබාගන්න අපේ කතාවට පුළුවන් වේවිද කියලා අපි බලමු.එහෙනම් කතාව බලලා රසවිඳින්න.

ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය!!

Sleepy Hollow (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/t1btwZ” type=”icon” “center” newwindow=”yes”] 205 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]

a3dad4e3ebb4749602b12d2e7485b051ce475da6

[button link=”https://goo.gl/s7qYG5″ type=”icon” “center” newwindow=”yes”] 343 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

B551842875B57B4133BB4794590CFA78F819E3A0
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

12 thoughts on “Sleepy Hollow [S03 : E01] | With Sinhala Subtitles | තවත් ආරම්භයක්. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • man nan hithuwe ne meke season 3 ei kiyala.man palaweni kotase idan harima kemaththen balapu kathaawak.godak sthuthiyi obata…………..

    Reply
  • Meka asawen me wenakan baluwa mata nam awlak penune na . Asai me kathawata thank you

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!

    Reply
  • මම නම් හිතුවෙම නෑ තව දුරටත් මේකේ සබ් ලැබේවි කියලා. මම හිතන්නේ ප්‍රේක්ශක ප්‍රතිචාර අඩු මේ කතාවේ තියන අතීත සිදුවීම් ගැන හුඟ දෙනෙකුට වැටහීමක් නැති නිසා කියල. කතාව ඇත්ත කතාවක් නොවුනත් ඒව අතීතයට ගලපලා තියන හැටි අපූරුයි. ඉතින් එවා ගැන සුලු දැනුමක් වත් නැත්තම් මේක අන්ඩර දෙමළ තමයි. එනිසා මෙවරත් ලොකු ප්‍රතිචාරයක් ඇතිවෙයි කියලා හිතෙන්නේ නෑ. කොහොම උනත් මේක දෙනවානම මම ගන්නවා. තුන්වන කතා සමය ඇවිල්ලා කියලා මම දැනගත්තේ දැන් තමයි. එහෙනම් ඔන්න ගන්නවා ස්තූතියි ජයවේවා

    Reply
  • Mithun Wijethunga

    අක්කේ තැන්ක්ස් අ ලොට් හොඳේ. :ඩී waited for this..

    Reply
    • Mithun Wijethunga

      andd අනිත් ඒවත් ඉක්මනට ගේමු නෙහ්.චුට්ටක් පරක්කුයි. 😉

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *