Watch Trailer

Adhinayakudu (2012) | මැරයෙක් [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න අද මම 3 වෙනි උපසිරසයත් ගෙනවා. මේ පාර ගෙනාවෙත් තෙලුගු ‍ෆිල්ම් එකක්. මෙකෙ නලුවා දිහා බලලා මෙකෙ නොබල නම් ඉන්න එපා. මෙකත් පට්ටම පට්ට තෙලුගු එකක්. මාර ෆයිට් තියෙන්නෙ, එක දිගටම බැලුව හැකි. මම ආසම නලුවෙක් තමා බාලක්‍රිෂ්ණ සාරියා කියන්නේ. මම මෙක ඉක්මනටම දෙන්න හිටියෙ. ඒත් පරක්කු වුනා, වැඩ අස්සෙනෙ ක…

Adhinayakuduඔන්න අද මම 3 වෙනි උපසිරසයත් ගෙනවා. මේ පාර ගෙනාවෙත් තෙලුගු ‍ෆිල්ම් එකක්. මෙකෙ නලුවා දිහා බලලා මෙකෙ නොබල නම් ඉන්න එපා. මෙකත් පට්ටම පට්ට තෙලුගු එකක්. මාර ෆයිට් තියෙන්නෙ, එක දිගටම බැලුව හැකි. මම ආසම නලුවෙක් තමා බාලක්‍රිෂ්ණ සාරියා කියන්නේ. මම මෙක ඉක්මනටම දෙන්න හිටියෙ. ඒත් පරක්කු වුනා, වැඩ අස්සෙනෙ කරන්නෙ, එකයි ටිකක් පරක්කු වුනා.. තරහා වෙන්න එපා හොඳේ….

එහෙනම් ‍ෆිල්ම් එක ගැනත් කියන්නම්කො. මෙක ගිය අවුරුද්දෙ ජුනි 1 තමා රිලිස් වෙලා තියෙන්නෙ. ඒත් හොඳ කොපියක් ආවේනම් මේ මාසෙකට 2කට වගෙ කලින් තමා. මේක හොයාගෙන තියෙන මුළු ආදයමනම් ඩොලර් මිලියන 5.1ක් විතරයි. මේක IMDB තක්සේරු කිරිම් නම් 4.5 ක් අරන් තියෙන පට්ට පතුරු ‍ෆිල්ම් එකක්. මේ ‍ෆිල්ම් එකෙ අපෙ කතා නායකයා චරිත 3ක් ම රඟපානවා. ‍ෆිල්ම් එක පටන්ගද්දිම පොඩි කොල්ලෙක් වයසක මිනිහෙක්ට වෙඩි තියනවා. ඉතින් ඊට පස්සෙ තමයි ‍ෆිල්ම් එකට රන් වෙන්නෙ. මුම්බායි වල ඉන්නවා බොබී කියලා මැරයෙක්. ඉතින් පොර කුඩා කාලයෙ ඉඳන් කුලියට මිනී මරණ එක තමයි කරන්නේ. මෙයා පොඩි කාලයෙදි පැහැරගෙන ඇවිත් මිනී මරන්න පුරුදු කරලා. පුරුදු කරලා තියෙන්නත් මෙයාගෙම පවුල මරලා දාන්න. පස්සෙ පොර සීන් එක දැනගත්තම තමන්ගේ පවුල හොයාගෙන ආරක්ෂා කරන්න රායලීසීමවට යනවා. තමන්ගේ පවුල ආරක්ෂා කරන්න පුලුවන් වෙයිද, ආපහු තමන්ගේ පවුල සමග එකෙතුවෙන්න පුලුවන් වෙයිද, කියලා ‍ෆිල්ම් එක බලලා ඔයලාම තිරණය කරන්න.

මීට වඩා කිව්වොත් ‍ෆිල්ම් එක බලලා වැඩකුත් නැනේ. එහෙනම් ඔයලගේ අදහස් ගැන කමෙන්‍ටුවකුත් කොටාගෙනම යන්න. ගල් මුල් හරි කමක් නෑ. එහෙනම් හැමෝම හොඳට රස විඳින්න.. ආයෙත් දවසක ලස්සන සුපිරි සිනමා සිත්තමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය වේවා෴

Adhinayakudu (2012) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න d9320754e19353a20a3985b91dab256b42878e13 1.5 GB කොපිය මෙතනින් බාගන්න a1bc4ed5e081bfb4236c69581a551200eb5b4b00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,384 downloadsDownload Adhinayakudu.2012.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/Ashan-Herath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අශාන් රවිහංස

Subtitles

2,384 downloadsDownload Subtitles91 KB

53 comments

  1. geeth

    tnxxxx patta akak awage balamu :D

  2. elakiri

    එල එල මචං ජය !

  3. lasidu

    නියම කතාවක් වගේ බලන්න ඕනේ. තුති

  4. quik

    thanks

  5. chamath cafe

    එල තෙලිගු ඒවා කොහොමත් බලනවා අපි

  6. tharanga

    මාත් ඔන්න බාන්න දැම්ම.

    ජයම වේවා තවත් හොද ෆිල්ම්ස් දෙන්න ලැබේවා!

  7. chami

    thnxxxxxxxxxxxxxxx

  8. tharanga

    තෙලිගු නම් අත අරින්නේ නෑ. මේවායේ රේටින් අඩු උනාට හොද කතා තියෙනවා.
    ඉස්සරහටත් සබ් දෙන්න ඔන්න හින්දි තෙලිගු ඒවාට.

  9. ganidu

    තෑන්ක්ස් වේවා!

  10. was

    එල මචං ජයම වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

  11. samaith4

    ජය අපේ කොල්ලන්ට

  12. pubudu

    NIYAMAI SAHO

  13. D.Chamara

    niyamai aniwa ballana oni thanakzz ...!

  14. ccnp

    Thanks

  15. wow

    wow... maru :D

  16. amilatk

    jayama wewa!!!!

  17. kukula

    පට්ට මචන්. keep it up

  18. sith

    elazz mekata mama 1

  19. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි අශාන් සහෝ. නළුවනම් මීට කලින් දැකලා පුරුදු නැහැ. ඒ උනාට බාගන්නවා. ජයවේවා!

  20. නලින්

    ස්තුතියි රවි හංස සහෝ..

    හතරත් පටන් ගන්න කියනවා

    ජය වේවා

  21. jana

    ela bro

  22. කැලුම් ගුණසේකර

    ස්තුතියි අශාන් රවිහංස සහෝ.

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල......සබ් ඒකට තැන්ක්ස් වේවා...

  24. කැලුම් රණවක

    බොහොමත් ස්තුතියි සහෝ සබ් වලට..
    බාලක්‍රිෂ්ණගෙ තව හොඳ ෆිල්ම්ස් තියෙනවා ඒවත් දෙන්න බලන්න..

  25. mudiya / මුදියා

    නියමයිනෙ අශාන්.මරු තෙළිඟු ෆිල්ම් එකක්නෙ.තෙළිඟු ෆිල්ම් වල මාරම ගතියක් තියෙන්නෙ.දිගටම සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!

  26. pasi

    ela machan sub 1 ta thanks

  27. රොයිලි

    බොහොම ස්තූතියි අශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. indunil

    ela wadak.water margin tv series ekat sub karanna.

  29. sanjeewa

    thanx machan... Seethamma Vaakitlo Sirimalle Chettu me telugu film 1 tath sub dennako.....

  30. ගයාන්

    thanks

  31. ශාන් විමුක්ති [වීමා] 〠

    @@[0:[0:1:එල බන් එල
    උබ මේක ඊයෙම දැම්මනම් එලම තමා
    තවත් බාසාවක්නෙ ]]

  32. akila

    patta

  33. Madusanka

    El ela thankz

  34. Roshan

    nice...................movie

  35. Namika

    නනියමයි රවියා! එළ හොඳේ..
    මහන්සිය අගේ කරමින් ඔන්න මාත් බානවා!

  36. නවීන් ලක්ෂිත

    niyamayi saho ehenam onna apahu oyage sub ekath ekkama balanawa

  37. “චූටී මල්ලි”

    එල
    සබට තෑන්ක්ස්
    ඔබට ජය...........

  38. Siraj priyantha

    Thanks

  39. shan

    ela machan supppppppperrrrrrrrrrrrrrr

  40. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

  41. uda

    සහෝ ටිකක් පමා වුණා කමෙන්ටියක් දෙන්න. තරහ නෑනේ...?

    හරි හරි මෙව්වා තමයි වැඩි වැඩියෙන් ඕනේ, මොකද අපට ළගම රටේ සිනමවෙන් අපට ඉගෙනගන්ඩ බොහොම දේවල් තිබෙනවා. සිනමා කලාප කිහිපයකින්ම සමන්විත රටක් හැටියට ඉන්දියාවෙ තිබෙන විශේෂත්වයක් තමා ඒ හැම කලාපයක්ම පාහේ වාණිජව වගේම කලාත්මකවත් සාර්ථකවෙමින්, දේශීයව විතරක් නොවෙයි ජාත්‍යන්තරයේත් දැඩි අවධානයකට නතු වෙන්නට තරම් ඉහළ ගුණත්වයක් රදවා ගැනීම.

    ඉතින් ඒක ඉබේ වෙන්නෙ නෑ. ඒවාට ලොකුම ලොකු කැපකිරීමක් අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍යයි. එනිසා මෙවන් ඒවා ගෙනෙන එක හරිම වටිනවා, මොකද එක රට තුළ තිබෙන ඒ එකිනෙකට වෙනස් සිනමා කලාපයන්ගේ ආභාෂය අපට ලැබෙන වෙන ක්‍රමයක් නෑ. අනික මේ එකිනෙකක් එකිනෙකට වෙනස්.

    ඉතින් සහෝ එහෙමනම් මේ වෙනුවෙන් තුති! ජය හොදේ...
    ඊගාව එක මොකක් වෙයිද.... ;)

  42. ganesh

    thanks machan

  43. Ruwan Kasun

    Ela....Thanks All......!

  44. neranga

    supar machoo

  45. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි උපසිරසියට ,ජයවේවා.

  46. ශාන් විමුක්ති [වීමා] 〠

    උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ
    ජය හොදේ ;)

  47. Chameera

    Supiri Film 1k machan.... Singam 2 film 1th puluwannam hoyala danna...

    patta.... thanks 4 that..

  48. saliya

    ela ela

  49. Uvindu sathsara

    ela ashan

  50. sanjeewa

    mirchi 1ta sub dennakooooooooo......

Load more comments