After (2012) | බස්රිය අනතුරින් පසු… [සිංහල උපසිරසි සමඟ]
සුබ දවසක් හැමෝටම. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම යෙදෙනා දෙවන මෙහෙයුමයි මේ. ඇත්තටම මේ වගේ ආර්ථික ලාභ නොබලා සැවොම වෙනුවෙන් ඉටු කරනා සේවයක කොටස්කරුවෙකු වීමත් ඉතාමත් ලොකු සතුටක්. මේ ගමන මම ගෙනාවේ ත්‍රිලර් ගණයට අයත් වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ryan Smith විසින්. එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙමෙයි. මොහු විසින් අධ්‍යක්ෂණය කරන ලද වෙනත් චිත්‍රපට කිහිපයක් වන්නේ Relapse (2008), Devil’s Shoestring (2009). මේ කතාවට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ Steven Strait (ෆ්‍රෙඩී), Karolina Wydra (ඇනා) යන්නන් විසිනි.
චිත්‍රපටය දෙසට හැරුණොත්, ෆ්‍රෙඩී කියන්නේ චිත්‍රපට ශාලාවක වැඩ කරන කෙනෙක්. ඇනා කියන්නේ නර්ස් කෙනෙක්. මේ දෙන්නා සිය මව් නගරය වන පර්ල් නගරය වෙත බස් රියකින් එන අතර, මඟදී එම බස්රිය අනතුරකට ලක්වෙනවා. මාස දෙකකට පස්සේ ඇනා නැගිටිනවා. නගරේ කවුරුත් පේන්න නෑ. තවදුරටත් හොයද්දී ෆ්‍රෙඩීව හමුවෙනවා. ඔහුත් ඇනා වගේම එදින නැගිටලා තියෙන්නේ. කෝ නගරයේ මිනිස්සු? මොකක්ද නගරය වටා තියෙන අඳුරු මීදුම? මේ දෙදෙනා සොයා ගන්නා රහස මොකක්ද? මේවා දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
එහෙනම් මම තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය!
[button link=”http://tinyw.in/zh0f” type=”icon” “center” newwindow=”yes”] 702 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2834 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/ChiranM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරාන් ලසික මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank u machan…….
Thanks bro sub ekata..
Jaya wewa!
බොහොම ස්තුතියි
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තූතියි ලසික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx
godak istuti man tama meka beluwenam ne downlord karanawa me
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
පට්ට ෆිලුමක් වගේ මේක. ස්තුතියි උපසිරැසියට.
ela. thanks. dhigatama sub demu
me wage anun wenuwen kisima arthika labayak nolaba karana eka godaak watinawa. digatama apita lassana filum denna shakthiya dairya labeewaaa…….romba thanx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
මම ලඟදි බලපු චිත්‍රපට වලින් ලස්සනම එක මේකයි. ජීවිතයත්, මරණයත් අතර කාලයක් ගැන කියවෙන අර්ථවත් ආදර කතාවක්. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ! තවත් මේ වගේ හොඳ නිර්මාණ වලට සබ් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
ස්තුතියි මධුරංග සහෝ උපසිරැසියට…
ඔන්න බා ගත්තා..
ජයෙන් ජය…
හොඳයි වගේ නේ.
සබට තුති
ඔබට ජය
සබට බොහොමත්ම ස්තූතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
ස්තුතියි චිරාන්, දිගටම අඩවිය එක්ක රැදෙන්න.
ජය වේවා!
Thanx bro ,
me wage ewa thama one,
obata jaya
මේක එනකම්මයි බලාගෙන හිටියෙ Thanksss..සහෝ…
sub එක දුන්නාට.. ජය වේවා…..!
niayamai…thanks CHIRAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks brother
නියමයි චිරාන් සහෝ………..
එල….. එල…….. එල…………
දිගටම සබ් දෙමු…………………………
නියමයි සහෝ.
දිගටම සබ් දෙන වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
tHANX MACHN