The Mentalist [S06 : E09] | දෙවසරකට පසු…. [සිංහල උපසිරසි සමඟ]
රෙඩ් ජෝන්ව මැරුවට පස්සේ ජේන් මොකද කලේ? ලිස්බන් ඇතුලු කණ්ඩායමට මොකද වුනේ? අද කතාව ඒක ගැනයි. ජේන් ස්පාඤ්ඤයේ දූපතකට වෙලා ඉන්නවා. මොකද කිව්වොත් මැරුවේ රෙඩ් ජෝන්ව වුනත් එයා මිනිහෙක්ව මැරීම බරපතල වරදක් නිසා. ඒ වගේම තමයි ඇමරිකාව තුල හිටියෝතින් එයාව සිරබාරයට ගත හැකි නිසා. මේවායින් බේරෙන්න කියලා තමයි ජේන් ස්පාඤ්ඤයට ඇවිල්ලා ජීවත් වෙන්නේ. ඒ වගේම නියෝජිත ඇබට් ඇවිල්ලා ජේන්ට ආරාධනා කරනවා FBI වලට වැඩ කරන්න කියලා. හැබැයි ජේන් කියන්නේ නම් එයාගේ රෙගුලාසි වලට අනුව විතරයි වැඩ කරන්නේ කියලා.
අපි බලමු ජේන්ගේ ඉදිරි විමර්ශණ කටයුතු සිදු වෙන්නේ කියලා. මීලඟ කතාවෙන් හමුවෙනතුරු අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
7069DEE40347007E6C6BA08D4ECA57873E12383A
4d803627857046f4dfaa2f548d6737cd186a9a05
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4407 downloads
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
katawe nyama harya macan
thanks bro
thanks
Thanks…
එල ඈ..
ජය වේවා. !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට තුති !!
ela ela
thnx machan
thanks praneeth.
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
thanks bro
thanks
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
Sub ekata thnx wewa ☺☺
Thnks mchn