Watch Trailer

Age of Dinosaurs (2013) | යෝධ උරග යුගය යළි ඒවිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, දින කිහිපයක දීර්ග ව්‍යායාමයකින් පස්සෙ චිත්‍රපටියකට මගේ කුළුදුල් සිංහල උපසිරසි යොදන්න පුළුවන් වුනා. හරි හරි ඉතින් මගේ ගැන වැඩි ආටෝප නැතුව කෙලින්ම කතාවට බැස්සොත් මේ චිත්‍රපටියකට නිර්මාණය කරලා තියෙන්නේ ජෝශප් ජේ. ලෝසන්. හ්ම්ම් නම කිව්වට අඳුරගත්තේ නැතුව ඇති මගෙ හිතේ. මෙයා තමයි 2003 The L…

rabba main kya karoon 2013

කොහොමද යාළුවනේ, දින කිහිපයක දීර්ග ව්‍යායාමයකින් පස්සෙ චිත්‍රපටියකට මගේ කුළුදුල් සිංහල උපසිරසි යොදන්න පුළුවන් වුනා. හරි හරි ඉතින් මගේ ගැන වැඩි ආටෝප නැතුව කෙලින්ම කතාවට බැස්සොත් මේ චිත්‍රපටියකට නිර්මාණය කරලා තියෙන්නේ ජෝශප් ජේ. ලෝසන්. හ්ම්ම් නම කිව්වට අඳුරගත්තේ නැතුව ඇති මගෙ හිතේ. මෙයා තමයි 2003 The Lord of the rings: Return of the king චිත්‍රපටියත් 2007 වසරෙදි අපි අසාවෙන් නරඹපු lake placid 2 කතාවලත් නිර්මාතෘතුමා. මෙතුමාගේ මෙම කතාවට පාදක වෙන්නේ සත්ව මාංශ පුනර්ජනන තාක්ෂණයක් (flesh-regeneration technology) යොදා ගෙන ඩයිනොසෝරයන් නැවත ප්‍රතිනිර්මාණය කරපු ජෙනෙටි ශාප් නම් ආයතනයක් සහ එම ආයතනයේ වැඩ අනාගැනීමක් කිව්වොත් නිවැරදියි.

තවද මේ කතාවට ගිණි නිවන භටයෙකුත්, ඔහුගේ සුරූපී දියණියත් සම්බන්ධ වෙනවා. තවදුරටත් කතාව කිව්වොත් ඔගොල්ලන් මට බනින්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මම මේකට රඟපෑමෙන් දායක වන නළුනිළි පිරිස ගැන පොඩි හැදින්වීමක් කරමින් කතාව අවසන් කරනවා.
මේ කතාවට මුලික වශයන් දායක වෙන්නේ Treat Williams (Everwood, 127 hours ෆිල්ම් වල රඟපාපු), jiliyan Rose Reed, Ronny Cox (Robo Cop1987, Total recall 1990 යන ෆිල්ම් වල රඟපාපු), Joshua Maichael Allen, Jose Rosete යනාදී අය. අමතක කරන්න එපා මේකට IMDB rank 3.1 ක අගයක් ලැබිලා තියනවා. එහෙනම් ඉතින් තව මොන කතාද? ඉතුරු ටික බලලම දැන ගන්න. බයිස්කෝප් එකටයි ඕගොල්ලන්ටයි ජයම වේවා…

Age of Dinosaurs (2013) on IMDb

 

 

 500 MB (480p) කොපිය මෙතනින් බාගන්න 3886467B2A9DF2082F72FA30C4C649464BC7C5E4  700 MB (720p) කොපිය මෙතනින් බාගන්න 3457E76E5171592411135D7EA8FD1854087F07F9  1.24 GB (1080p) කොපිය මෙතනින් බාගන්න E0AA0CD44639A65B7A5ADFA56D049E89D5C17A72 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න.
එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,206 downloadsDownload Age-of-Dinosaurs-2013-www.baiscopelk.com-.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මුණසිංහ

Subtitles

4,206 downloadsDownload Subtitles93 KB

79 comments

  1. රංග කාරියවසම්

    පට්ට මචෝ...
    ගින්දර..
    ලොවෙත් බලන එකක් මේක නම්..
    ජය වේවා..

    1. රංග කාරියවසම්

      මෙන්න වැඩක්, මම එක වෙලා...

    2. achintha

      thank you සහෝ. ස්තුතියි

    3. sds

      ela

  2. නලින්

    පළමු එකට සුභ පැතුම් සහෝ

    ජය වේවා!

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  3. ccnp

    Thanks

  4. isuru

    ela ela machan palmu wadeyta suba pathum!

  5. tharanga

    ජය වේවා මචං දිගටම සබ් දෙමු

  6. amilatk

    jayen jaya!!!

  7. ositha

    all the best bro

  8. rusuru | රුසිරු

    පළමු වැඩේට සුභ පැතුම්!!!!

  9. shann

    තවත් අලුත් සහෝ කෙනෙක් සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් එකට :)

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  10. quik

    thanks

  11. yasomal

    2 weni akath ahenam demu ne palamu akata jaya!

  12. f_live

    එලස් තවත් සබ් දාන කොල්ලෙක් මරු

  13. sds

    tx :D

  14. සමීර චතුරංග

    නියමයි සහෝ..බොහෝ තුති ඈ...

  15. namika

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසට!
    - ඒ වගේම පළමු වැඩේටත් සුභ පැතුම්!

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  16. Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා......

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  17. Maduwa

    එල එල මගෙන් සුබ පැතුම් සහෝ...

  18. හර්ෂ ලහිරු

    පලමු සබට සුභ පැතුම්
    ජයවේවා සහො

  19. Thilina

    maxxa mcn..........first ekata good luck

  20. Chanaka

    Best......

  21. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  22. මිහාන්

    පලමු උපසිරැසියට සුභපැතුම් සහෝ.

  23. Amil

    Thanks Bro....

  24. kavinda

    ela macho

  25. කැලුම් ගුණසේකර

    පළවෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ. ලිපිය හොදට ලියලා තියනවා. බලන්න ආස හිතෙන විදියට. මේකෙන් නතර නොවී දිගට ම හොද නිර්මාණ උපසිරැසි ගැන්වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :)

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  26. ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචං
    පලවෙනි එකටම හොද එකක් වගේ තෝරන් තියෙන්නේ
    සුබපැතුම් කොල්ලෝ පලවෙනි උපසිරසට
    අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා ඔයාව
    ලිපියත් බොහොම අපුරුවට ලියල තියෙන්නේ
    ආධුනික බවක් නම් පෙන්න නැහැ
    දෙවැනි එක කවදද දෙන්නේ ;)

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  27. THILINA

    Mare maru.. thawath aluth kenek. jayama wewa..

  28. Saman Prasad (Black Cobra)

    ela ela... sub ekata thanx...

  29. nalaka

    පළමු එකට සුභ පැතුම් සහෝ
    ජය වේවා!

  30. jack

    සුපිරි මචන්.

  31. Rajitha

    thanks saho

  32. sohan

    ජය වේවා මචං දිගටම සබ් දෙමු !!!

  33. Randika Pathiranage

    සුභ පැතුම් සහෝ....

  34. NCJD

    අපුරු ලිපියක්. ඒත් කතාවේ IMDB අගය තමයි ප්‍රශ්නේ. මම තවමත් imdb අගය 6 ට අඩුවෙන් ලබා ගත්ත ෆිල්ම් එකක් බලල නැහැ. එහෙනම් වෙනසකටත් එක්ක මේක බලන්න ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

    1. achintha

      මචෝ මේකේ පොඩි childish ගතියක් තියෙනවා. එත් Sub එක ලබා දුන්න විදිහෙන් ඒ ගතිය මග හැරෙනවා. anyway thank you සහෝ. ස්තුතියි

  35. sp පියමල්

    පළමු නිර්මාණයට සුබ පතනවා,සබ් වලට thanks

  36. දිල්ෂාන් කාලිංග

    ඔබේ පළමු උපසිරසියට සුබපැතුම්.
    කව්ද ඉතින් ඇනිමේෂන් එකක් අත අරින්නේ.
    අනිවා බලනවා.
    ඉතින් දිගටම බයිස්කෝප් එකත් එකක රැඳිලා ඉඳිමු නේද.
    ඔබගේ උපසිරසි ජීවිතයට සුබ පැතුම්.
    එසේම තව තවත් උපසිරසි හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා.
    ජයවේවා...!

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  37. Dhananjaya Nuwan

    බොහෝම ස්තුතියි සහෝ,,,,,

  38. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  39. chinthaka

    නියමයි, නියමයි,
    මේ විදියෙ ෆිල්ම් තමයි මං කැමතිම.
    තෑන්ක්ස්ස්....
    තව මේ වගේ ඒවම දාන්න..

    1. achintha

      thank you සහෝ. ස්තුතියි

  40. irosha

    පළමු එකට සුභ පැතුම් සහෝ
    ජය වේවා!

  41. D.chamara

    niyama wadak sahooo ela ela

  42. Suneth

    thankz saho...jaya wewa...
    digatama yamu...
    jaya wewa.....

  43. mudiya / මුදියා

    ඕං කොල්ලො පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
    ලස්සන කතාවක් වගේ මුලින්ම දීල තියෙන්නෙ.
    ඩයිනොසෝරයො ඉන්නව නම් කොහමොද නොබල ඉන්නෙ.
    දිගටම සබ් දෙමු මචං.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

    1. achintha

      Thanks Saho

  44. Lahiru

    thanks

  45. Nish

    Supiri macho... palamu ekata suba pathum..

  46. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න සහෝ මගේ පුංචි අදහසක් තියෙනවා ,මේක මම යූ ටියුම් වල දැක්කේ ''ටොප් ටෙන් ඩයිනොසොර්''චිත්‍රපට දහය අපි දෙන්න මේක බෙදාගෙන දෙමුද,මාව විකියා සහෝ හරහා සම්බන්ද කර ගන්න. මම මේවගෙන් 1ක් 2ක් දැනටම කරන්න පටන් ගන්නවා, නමුත් ඔක්කොම අමාරුයි,අදහස කියන්න,ජයවේවා.
    10. the land before time 1988 කාටුන්
    09.one million years b.c. 1966
    08.the valley of Gwangi 1969
    07.land of the lost 2009
    06.my science project 1985
    05. king kong 2005
    04.JURASSIC PARK (1993)අඩවියේ ඇත
    03.fantasia 1940 කාටුන්
    02.king kong 1933/2005
    01.JURASSIC PARK (1993)අඩවියේ ඇත

    1. achintha

      සමාවෙයන් සහෝ. මම විකි සහෝට කියලා Saw collection එක කරන්න භාර ගත්තා. පුළුවන් වුනොත් පස්සෙ බලමු..ජය වේවා

  47. #ChalinduDeshan (කිනා)

    "නියමයි නියමයි.
    තවත් කෙනෙක්.
    දහතුනේ එකින්මනේ වැඩේට අතගහලත් තියෙන්නේ.
    දිගටම දෙමු ඒනං වෙඩිවගේ.
    ජයවේවා! "

    1. achintha

      ස්තුතියි සහෝ

  48. thilina

    tnx bro...

  49. mpp

    Aliens of the deep....DENNA

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

    1. achintha

      thanx saho

Load more comments