බයිස්කෝප් අඩවියේ 007 හාදයා (උදාගේ වචන වලින් නම් බයිස්කෝප් බොන්ඩ්) වෙච්ච සමීර සහෝගෙන් පස්සේ මෙන්න මම මේ චිත්‍රපට මාලාවට උපසිරැසි දීම පවරා ගන්නවා. ඇත්තෙන්ම මම සමීරට ස්තූතිවන්ත වෙනවා ජේම්ස් බොන්ඩ් නැත්තම් ඩබල්-ඕ-සෙවන් 007 නම් මේ අතීශය සුප්‍රසිද්ධ චිත්‍රපට මාලාවට මුල ඉඳන්ම උපසිරැසි දෙන්න තීරණය කිරීම ගැ…

බයිස්කෝප් අඩවියේ 007 හාදයා (උදාගේ වචන වලින් නම් බයිස්කෝප් බොන්ඩ්) වෙච්ච සමීර සහෝගෙන් පස්සේ මෙන්න මම මේ චිත්‍රපට මාලාවට උපසිරැසි දීම පවරා ගන්නවා. ඇත්තෙන්ම මම සමීරට ස්තූතිවන්ත වෙනවා ජේම්ස් බොන්ඩ් නැත්තම් ඩබල්-ඕ-සෙවන් 007 නම් මේ අතීශය සුප්‍රසිද්ධ චිත්‍රපට මාලාවට මුල ඉඳන්ම උපසිරැසි දෙන්න තීරණය කිරීම ගැන. ඒ වගේම සමීර 60 දශකයේ අවසානය තෙක් තිරගත වූ පළවෙනි චිත්‍රපට 6 ට උපසිරැසි යෙදුවට පස්සේ වුණත් ඉතිරි චිත්‍රපට වෙනුවෙන් උපසිරැසි යෙදීමට මට භාර දීමට කැමති වීම ගැනත් මම ඔහුට ස්තූතිවන්ත වෙනවා.
ඇත්තෙන්ම අග චිත්‍රපටි බලන්න ගත්තු මට වුණත් මුල ඉඳන්ම බලන්න ගත්තට පස්සේ තමා සමහර චරිත වල හරි අපූර්ව විකසනය දැනගන්න ලැබුණේ. ඒ වගේම නිල වශයෙන් වගේම නිල නොවන මට්ටමෙනුත් 007 චිත්‍රපට විකාශය වෙලා තියෙනවා. ඒත් මේ නිලවශයෙන් පිළිගන්න චිත්‍රපට 23 න් බයිස්කෝප් අඩවියේ උපසිරැසි නොදීපු චිත්‍රපට 15 ක් තියෙනවා. ඉතින් ඒ ටික සමීප කිරීම තමා මගේ උත්සාහය වෙන්නේ. මෙතෙක් අපි ගෙනාපු ටික මෙතනින් බලාගත්ත හැකි.
ඒ වගේම බයිස්කෝප් මංසල හා එක්ව සමගාමිව මේ චිත්‍රපට ගැන ලිපි, මටත් වඩා හොඳට කරුණු හොයලා බලලා බොහොම සාරවත් ලිපි පෙළක් අපි හැමෝම දන්නා උදා සහෝගෙන් ඔබ සැමට ලැබෙනවා. ඉතින් අද දෙන්න යන කතාව ගැනත් ඉතා අගනා විස්තරයක් උදාගේ ලිපියෙන් දැනගන්න පුළුවන්. ඒ අතරට 1967 දී සිදු වූ Sean Connery‘ගේ සමුගැනීමත් සමග නව Bond ලෙස 1969 වසරේ එක්වූ George Lazenby හා නිෂ්පාදකයන් අතර ඇති වූ මතභේද හේතුවෙන් චිත්‍රපට 7ක් වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම ඉවත ලා ඉවත් වීමත්, Bond වෙනුවෙන් වාර්තාගත මිලියන 1.25 (අද මුදලින් නම් මිලියන 23) අරගෙන ආපහු Sean Connery එක් වීමත්, මේ කොටසේ රූබරිය ලෙස පෙනී හිටින ප්‍රංශ රූ රැජින ගැනත්, රූගත කිරීමේ සිදුවූ අනතුරු ගැනත්, භාවිතා වූ වාහන ගැනත්, ගායනා කළ ගීතය ඇතුළු තවත් කාරණා බොහෝමයක් දැනගන්න පුළුවන්.
ඉතින් මම කලින් කිව්වා වගේම බයිස්කෝප් අඩවියේ පලනොවූ ඉතිරි කතා 15 න් පුළුවන් උපරිමය කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ ප්‍රතිචාර මත ඒවා දෙන ඉක්මන තීරණය වේවී. ඇත්තටම ඔයාලට ඕනා මාසෙකට එකක්ද? සතියකට එකක්ද? සතියට දෙකක්ද? දවසට එකක්ද? නැත්තම් පැයකට එකක්ද? 😉244
3D3BB6A1E89245749B2B7D01E27F3751F4BF46F0 40d072d340b91121e3370baa203a37344b9f1525 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
997 downloadsDownload 007.diamonds.are_.forever.1971.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
52 comments
jeewantha
Keshan
ගොඩක් ස්තුතියි රොයිලි අයියේ :D ඔන්න බෑවා
asiri
Thxz lot
danuka
Jaya wewa digatana demu
ccnp
Thanks
fd
Maxxa maxxxa
හර්ෂ ලහිරු
ජයවේවා රොයිලි සහො
සතියට 1ක් වගේ තිබුනොත් ඉතින් ඇති :Dshann
එල මේ තියෙන්නේ එහෙනම් දිගටම දෙමු වෙඩි වගේ
සමීර චතුරංග
ඔව් ඔව් සහෝ...සතියකට වගේ එකක් තිබ්බා නම් මාරු..ඒ උනාට ඔයා කවදා දුන්නත් අපි බලනවා..ස්තුතියි..
Saman Prasad (Black Cobra)
අපේ උදා කිව්වේ මේ ජෙම්ස් අයියා ගැන තමයි එහෙනම්... :D එල එල.. සබ් එකට ස්තූතියි...
කේ.යූ.ජී. උදාර
නියමයි රොයිලි.........
ඔයා කැමති විදිහකට නවන්න.vee
maxxa machan
bandula
loweth na week 1 kata 1 demu 2 kak unath shape
tharanga
ජය වේවා!!!
eranga
007 niyama katha set akakne elazz
wow
wow,,maru :D
kalinga
බොහොම තුති සහෝ
sds
supiri wadak :D
ශාන් විමුක්ති [ විමා]
ලොවෙත් නෑ
පයකට එකක් දුන්නත් මදි වගේ :pAshain
royly saho...aththtma mama bond pissek....ma laga okkoma flms thiynwa.....sub thama adu....onna dan ekat tiynwa....mama nm bondla gana okkoma hoyagena thiyenne.....eka eka naluwa flm ekata gatta mudala athulu hamadema...e thaamata bond pissek...ithin gdk pin me karana wadeta....jayen jaya 1
“චූටී මල්ලි”
ඒ කියන්නෙ ඔයාට දෙනවනම් පැයකට එකගානෙ
උනත් දෙතැහැකි නෙ
ඒතරමටම ඔයා දියුනුයි දැන්
ඉක්මනටම දෙන්නකො ඔක්කොම ටික
මේ චිත්‍රපට එකතුව සයිට් එකෙ තිබෙන
චිත්‍රපට එකතූන් අතරින් වටිනාම එකක් වන බව සහතිකයි
සබට තුති
ඔබට ජයIsuru
ගොඩක් ස්තුතියි!
Rashmika
ela ela..great work 1k..digtma 007 arn enna saho..jaya wewa!!
NCJD
ඇත්තටම සමීර සහෝ උපසිරස දීපු වෙලේ මම මේක බා ගත්තෙත් නැහැ පරණ වැඩියි කියල. දැන්නම් බලන්න ඕනමයි කියල හිතෙනවා. සතියකට 2 ක් නැත්නම් දවසකට 1ක් උපසිරසි ලබා දෙනවනම් හොඳ වෙයි මම හිතන්නේ. නැත්නම් කමෙන්ට් දාන්න අපහසු වෙයි නොවැ.
නලින්
මගේ අම්මෝ රොයිලි අයියා. දවසකට පහාක් නම් දෙන්න එපෝ.. ඔන්න වැන්දා.. ;)
එළ එළ උදා කියපු අළුත් නළුවා කවුද කියලා බල බල උන්නේ.
අපි දන්න කියන් රොයිලි අයියාමනේ...
ජය වේවා! දිගටම ඉතුරුටිකත් දෙන්න..
sp පියමල්
බා ගන්නත් ඕනේ නිසා දවසට එක ගානේ දුන්නත් කමක් නෑ,ඒත් වඩා හොඳ වෙන්නේ සතියට දෙක ගානේ දුන්නොත් තමා,මොකද අනිත් ඒවත් ගන්න ඕනා නේ,දෙන්නේ සතියටද පැයටද දවසටද කියලා හැම දෙනාගේම වැඩි කැමැත්ත අනුව රොයිලි අයියාම තීරණය කරන්නකෝ,ඔයාට ඔය කොයිකත් පුළුවන් කියලා අපි දන්නවා
“චූටී මල්ලි”
රොයිලි සහෝ Ripper Street සීසන් 2 පටන් අරන් නේ?
සබ් එක දෙන්න හෙම අදහසක් නැද්දෝ
අනේ දෙන්නකෝ..........දිල්ෂාන් කාලිංග
අහ්හ්...
මෙයාද එහෙනම් අර සමීරගේ වැඩේ බාරගත්ත කෙනා...
අම්මෝ...
එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ.
සබ් ටික අනිවා අපිට ලැබෙනවා.
ඔය අන්තිමට කියල තියන ඕනෑම විදියකට අයියට සබ් දෙන්න පුළුවන් කියල නම් දන්නවා.
එත් අපිට බලන්න බැරි ඒකනේ අවුල.ඒ නිසා සතියකට එකක් වගේ ලැබුනම හොඳටම ඇති.
දැනටමත් ඉවරද දන්නේ නෑ.kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...namika
පට්ට පරණ වුනත්, ජේමිස් බොන්ඩ් කියන්නෙ ආයිත් සුපිරිම පාරක් තමා.
සිංහල උපසිරසට බොහොම ස්තූතියි!
සතියකට එකක් හොඳයි කියලයි මමත් කියන්නෙ. නැත්නම් අගෙයක් නෑ නෙ.හසන්ත වික්‍රමරත්න
පැයට එකක් දීල ඔයා රොයිලි බොන්ඩ් වෙන්න හදනවා වගේ එහෙනම්. මම හිතන්නේ සතියකට එකක් දුන්නොත් හොඳා එත් කරලා ඉවරනම් අනිවා ඔය ඕක සතියෙන් විතර දීලා දානවා. බොන්ඩ් චිත්‍රපටි වල නළුවා මාරු උනා වගේ හොඳ නළුවෙක් සෙට් වෙලා තියෙන්නේ සබ් දාන්න. කලින් නළුවා නරකයි කිව්වා නෙමේ ඔන්න ඈ.සමීර බොන්ඩ් පටන් ගත්ත නිසානේ රොයිලි බොන්ඩ් වැඩේට එන්ටර් උනේ ;)
sachin kumara liyanage
mata dawasata akak oneeeeeeee
mudiya / මුදියා
මගේ අම්මෝ දීල තියෙන ටෝක් වල හැටියට ඇඟ කිලිපොලා යනව.
මොකද අපි දන්නව රොයිලිය දෙයක් කිවුවොත් ඇත්තටම කරනව කියල.
පුළුන් විදිහට පැයකට බැරිනම් විනාඩියකට එකක් හරි දියං ගොයියො.
අපි ඉන්නව කෙල හල හල බලන්න.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි රොයිලි සහෝ, බාගත කර ගන්න අය අඩු උනාට අපි මේවා බලන්නේ හරිම අසාවෙන්, ඒක නිසා මගදී අතහරින්නේ නැතුව සියල්ල දෙයි කියල හිතනවා, සතියකට එකක් දෙන්න පුලුවන්නම් හොඳටම ඇති, ඔයා මේ කරන දේට බොහොම ස්තුතියි. අනිවා මම චාලිගේ ඒවා දෙනවා වගේ මේ ටිකක් අනිවා බයිස්කෝප් අඩවියේ තිබිය යුතුම චිත්‍රපට එකතුවක් කියලයි මමනම් හිතන්නේ,ඒක නිසා පසුබට නොවී ඉතිරි ටිකත් දෙන්න,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි රොයිලි සහෝ...
gihan
ගොඩක් ස්තුතියි
hk_rabbit
thanks saho wede niyamai
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)P.K
Thanx for the sub saho......
Vithanage Priyantha Dayakeerthi
මේ වෙබ් එකෙන්
007 ෆිල්ම් සෙට් එකම බැලුවා.
ස්තුතියි!jerad gamini
Issara kaale therumak danne nethuwa balapu 007 film den sub ekka balanna labeema sathutak.parani film balanna aasa karana aya wenuwen oba me karana kaarya wenuwen obatah biscop adawiyatath thanks.
KGS
thanks a lot bro!!!!!!!!
Pushpakantha Sadaruwan
thanks bro
Risitha
keep it up
Amila Mudalige
සබ් එකට ගොඩාක් ස්තූතියි!
TharakaWAS
Subata stuti...!!!
Nishanpradeep95
Tanx bro well done gj
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Maxxa machan thxzzzxx