MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Agent X [S01:E05] with Sinhala Subtitles | සත්‍යයේ සහ බොරුවේ පලවිපාක. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Agent-X-TV-1

හොදයි එහෙනම් ඔන්න මම පස්වැනි කොටහත් ඉක්මනට අරගෙන ආවා. හැබැයි මෙන්න මේකනම් කියන්න වෙනවා ලැබෙන කොමෙන්ටු ප්‍රමානයනම් ගොඩක්ම අඩුයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට එකටත් අඩුයි. ඉතින් ඔන්න අදනම් මට කොමෙන්ටු ටිකක් දුන්නේ නැත්නම් මම ආයේ දෙන්නේ පොඩ්ඩක් පරක්කු කරලා ඈ. එහෙනම් අද වෙන්නේ මොකද බලමු.

කතාව ආරම්භයේදීම පුද්ගලයෙක් මියයනවා වයිරසයකින්. ඉතින් ජෝන් මේ ගැන හොයාගෙන යද්දී දැනගන්නවා ඒක වසර ගානකට පෙර රුසියාවෙන් හදපු එකක් කියලා.නමුත් හරිනම් ඒක පවතින්න විදිහක් නැහැ. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී ජෝන්ට මේක ආසාධනය වෙනවා. මාර වැඩේ කියන්නේ මේකට බෙහෙතක් එහෙම නැහැනේ. ඒවගේම පැය 12කින් විතර මැරෙනවා.

ඉතින් අද මොලී කියලා තරුණියක් තමන්ගේ පුද්ගලික පලිගැනීමක් වෙනුවෙන් මේ වයිරසය ජනපති එකාර්ට් කතාවක් පවත්වන ස්ථානයක මුදා හරින්න තමා සූදානම් වෙන්නේ. ඉතින් දැන් ජෝන්ට මේක ආසාධනය වෙලා නිසා වෙනදා වගේ සටන් කරන්න එහෙම ඇගේ එතරම් හයියක් නැහැ. නමුත් කෙසේ හෝ මේක නවත්වන්නත් එපැයි.

ඉතින් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. එහෙනම් කට්ටිය මට කොමෙන්ටු ටිකක් දාගෙන යන්නෝ. මම ඊලග කොටහත් ඉක්මනට අරගෙන එන්නම්.

 

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/AWdedi” type=”icon” “center” newwindow=”yes”] 294 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

794225F0D68170BB0D0ACFA55A4FD0315C37AE52
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2725 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<previous episode                         All Episodes                         Next Episode >>

30 thoughts on “Agent X [S01:E05] with Sinhala Subtitles | සත්‍යයේ සහ බොරුවේ පලවිපාක. [සිංහල උපසිරැසි සමඟ]

  • Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • super…………tv series

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • බොහෝම ස්තුතියි මධුක ඔයාට

    Reply
  • kalana Winchester

    NIYAMA KATAWAK ADA THAMA BALANNA PATAN GATTE. . .
    SUB WALATA GODAK THUTHI. . . . . . .

    Reply
  • අපේ රසවින්දනය වෙනුවෙන් ඔබලා කරන මෙහෙයට ගොඩාක් ස්තුතියි.

    Reply
  • ikmanata ithiri awath danna
    thanksssssssssss

    Reply
  • තැන්ක්ස්, ඔබට ඡය

    Reply
  • thank saho elaga eakath denakan maga balan innawa

    Reply
  • comment higa kanna hirikitha nedda yoko

    Reply
  • ස්තුතියි

    Reply
  • ela ela bro. keep it up

    Reply
  • Thanks saho……jayawewa……!

    Reply
  • SUB ikmanata denawata bohoma sthuti bro..

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Nuwan Indika

    ස්තුතියි සහො. දිගටම කරගෙන යන්. නියම කතාවක්. Good luck……….

    Reply
  • ස්තුති මචන්

    Reply
  • පිං සහෝ ඇත්ත අපි ඔයාලා ගොඩක් අමාරැවෙන් සබ් දෙන එක බාගෙන යනවනං ඒක ගොඩක් ලොකු ආත්මාර්ථකාමී දෙයක් පොඩ්ඩක් නැවතිලා හිතෙන දේ ලියලා යන්ට බෑනං බැඩක් නැනේ බං. පුලුවන් හැමවෙලේම කමන්ට් එකක් දාලමයි ස්තුති කරලාමයි මංනං බාගන්නේ මේකටත් පිං තෙරැවන් සරණයි

    Reply
  • Tnx bro…. Good luck……….

    Reply
  • Thnx bro…ane parakko karanna nam epoooo….patta kathawane meka….jaya wewa!!!!!

    Reply
  • niyama tv series ekak…thank you saho

    Reply

Leave a Reply to sahan vidusanka Cancel reply

Your email address will not be published. Required fields are marked *