Agent X [S01:E06] with Sinhala Subtitles | පරිත්‍යාගය. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙනම් ඔන්න හයවන කොටසත් ගෙනාවා ඈ. ප්‍රමාදයට සමාවෙන්න සුපිරි ෆිලුමක් සැට් වුන නිසා තමා මේක පොඩ්ඩක් පමා කලේ. එහෙනම් වැඩිය කතා නැතුව අපි වෙන්නේ මොකද කියලා බලමු නේද? හොදයි අද ජෝන් දයබ්ලෝ යුරේනියම් වික්කේ කාටද කියලා හොයාගෙන යද්දී හියුගෝ ටිලම් කියලා නමක් එලියට එනවා.ඉතින් මේ හියුගෝ තමා යුරේනියම් පතල් පාලනය කරන්නේ. නමුත් ඔහු මෙක්සිකන් ආණ්ඩුව සමග විරුද්ධ කෙනෙක්. ඉතින් සාම සාකච්ඡා පවත්වන්න නැටලි යනවා මෙක්සිකෝවට ජෝන් එක්ක. එතනට නිකලස් වොල්කර් ඇවිත් ඔවුන්ට පහර දෙනවා. නිකලස් වොල්කර් කියන්නේ ජෝන්ගේ හොද යාලුවෙක් කියලත් අද දැනගන්නවා.
එහෙනම් ඔන්න මම ගියා. පුළුවන් ඉක්මනට මීලග කොටස අරගෙන එන්නම්.එතකන් මට කොමෙන්ටුවක් එහෙම දාලා පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඔබට ජය!!
[button link=”https://goo.gl/aY71GB” type=”icon” “center” newwindow=”yes”] 276 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2406 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට
thnx saho sub 1 te 😀
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි යහලුවා
thanks bro..
onna baawa thanx wewa
ජය වේවා මෙන්න බැවා ස්තුති උප සිරැසියට
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you machan…….jayawewa……!
ane thnx bro…parakku unata kamak na…jaya wewa!!!
ade mama ada 5th episode eka baluwe.
menna bn mekath daala.
jaya weewa bro.
-)
thanks bro maga baladena hitiye godak dawas