Alien: Covenant (2017) with Sinhala Subtitles | ජීවය සොයා බිහිසුණු ලොවක් කරා…! [සිංහල උපසිරැසි සමඟ] (18+)
දිනය – 2104 දෙසැම්බර් 5
අභ්‍යාවකාශ යාත්‍රා වර්ගය – කොවෙනන්ට්
කාර්‍ය මණ්ඩලය – 15
ජනපද වැසියන් – 2000
කළල – 1140
ගමනාන්තය – ඔරිගෙයි-6
ජීවය පවතින්නාවූ ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව සොයමින් මෙම යානාව පෘථිවියට සමුදුන්නේ මීට දශකයට පමණ ඉහතදීයි. නියමිත ගමනාන්තයට ලඟා වීමට නම් තවත් අවුරුදු හතයි මස හතරක කාලයක් ගමන් කල යුතු වෙනවා. මෙම ඔරිගෙයි-6 නමැති ග්‍රහලොව හොයාගෙන, එහි නව ජනපදයක් පිහිටුවීමයි මෙම යානාවේ සිටින්නාවූ කාර්‍ය මණ්ඩලයේ මෙහෙයුම වන්නේ. එකම එක පුද්ගලයෙකු හැරෙන්නට අන් සියලු දෙනාම හිමායන නිද්‍රාවේ පසුවෙනවා. ඒ, ආරම්භයේ පටන් මේ දක්වාම අභ්‍යවකාශ යානාවේ සියළුම කටයුතු කළමනාකරණය කරන්නාවූ, වෝල්ටර් නමැති කෘතීම මිනිසායි.
සියල්ල සාමාන්‍ය පරිදි සිදුවෙනවා. නමුත්, එක්තරා දිනයකදී සියල්ල වෙනස් ස්වරූපයක් අරගන්නවා. නොසිතූ මොහොතක, ආසන්න තාරකාවක සිට යානාව වෙත එල්ල වෙන්නාවු අධිකව ආරෝපණය වූ කම්පන තරඟයක් හේතුවෙන් යානාවේ ගින්නක් හටගන්නවා. මේ හේතුවෙන් දශකයක් පුරාවට හිමායන නිද්‍රාවේ පසුවූ කාර්‍ය මණ්ඩලය හදිසියේම අවදි කරවනු ලබනවා. නමුත්, ඔවුන් පමා වූවා වැඩියි. සියලු දෙනා හටම මරු පහරක් එල්ල කරමින් දරාගත නොහැකි අන්දමේ අහිමිවීමක් ඔවුන් හට සිදුවෙනවා.
නමුත්, ඔවුන් ළතවෙමින් සිටියේ නැහැ. වහ වහා යානාව අලුත්වැඩියා කිරීමේ කටයුතු හි නිරත වුණා. මේ අතරවාරයේදී ඔවුන් විසින් කිසිසේත්ම විශ්වාස කිරීමට අපහසු අන්දමේ සොයාගැනීමක් කරනු ලබනවා. එනම්, ඔවුන්ට ඉතාමත් සුළු දුරක් ඔබ්බට වන්නට, ජීවය පැවතීමට ඉහළ සම්භාවිතාවක් පැවතිය හැකි ග්‍රහලොවක් තිබෙන බව සොයාගැනීමයි. කෙතරම් සූක්ෂම ලෙස සොයා බැලුවත් ඔවුන්ට මෙය මීට පෙරාතුව හමුනොවූයේ මන්ද? මෙතරම් කාලයක් මෙම ග්‍රහලෝකය සියලු දෙනාගෙන්ම සැඟවී පැවතියේ කෙසේද? පිළිතුරු අනුමාන කළ නොහැකි ප්‍රශ්න සමුදායක්. අවසාන තීරණය ලෙස, යානාවේ දෙවැනි නිලධාරිවරයාගේ බලවත් විරෝධය ප්‍රතික්ෂේප කරමින්, නාදුනන ග්‍රහලොව වෙත මිනිසුන් සහිත ගොඩබැස්සවීමේ යානාවක් පිටත්කර හරිනවා.
සුන්දර ලෝකයක්… බැලු බැලු දසත දිස් වූයේ ඝන වනාන්තර පමණයි. පිරිසිදු නැවුම් වාතය. ඔවුන් සොයමින් පැමිණියේ මෙවැනි ආකාරයේ නව ලොවක්. ඉතිං කුමටද තවත් අවුරුදු හතක කාලයක් අභ්‍යාවකාශය තරණය කරමින් වෙනත් ලොවක් සොයා යන්නේ? අහෝ, කෙතරම් සුන්දරද… නමුත්, මේ සුන්දරත්වයෙන් වසාගෙන තිබෙන්නාවූ ඇඟ කිළිපොලා යන්නාවූ රුදුරු බිහිසුණු බව පිළිබඳව අංශු මාත්‍රයක් හෝ ඔවුන් දැනගත්තා නම්, මෙම ග්‍රහලොව ලෙස බැල්මක් හෝ හෙලන්නට පෙර ඔවුන් දහස් වතාවක් කල්පනා කරන්නට තිබුණා. නමුත්, ඔවුන්ගේ දෛවය ලියවී තිබුනේ වෙනස්ම ආකාරයකට. කිසිඳු පිළිසරණක් නොමැතිව, නන්නාදුන බිහිසුණු ලොවක අතරමං වූ ගවේෂකයින්ගේ ඉරණම කුමක් වේද? නොසිතූ මොහොතක ඔවුන්ගේ සහයට පැමිණි අමුතු මිනිසා කවුරුන් වේද? අවසානයේ, කී දෙනෙකුට තම ජීවිතය ගලවා ගැනීමට වාසනාව ලැබේවිද? සියල්ල ඔබ සැමට භාරයි.
වර්ෂ 2017 මැයි මස 4 වෙනිදා… මුළු ලොවම චිත්‍රපට ප්‍රේක්ෂකයින් නොඉවසිල්ලෙන් පුන පුනා බලා සිටි දිනයක් යැයි කිවහොත් මුසාවක් නොවෙයි. විශේෂත්වය තමයි, වර්ෂ 1979 දී ප්‍රථම වතාවට ආරම්භ වූ Alien චිත්‍රපට මාළාවේ නවතම චිත්‍රපටය නිළ වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබුනේ එදිනටයි. එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසයේදී පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් බිහිවෙන්න ඇති. නමුත්, මෙම Alien චිත්‍රපට මාළාව තරම් ප්‍රේක්ෂක අවධානය දිනාගත්, ආදායම් අතින් සාර්ථක වූ, පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට මාළාවක් නම් තවමත් බිහිවී නොමැත. නමුත්, පෙර චිත්‍රපට වලට සාපේක්ෂව, මෙවර චිත්‍රපටයේ සුළු පසුබෑම් තත්වයක් පෙන්නුම් කර තිබෙන බව පිළිගත යුතුයි. ඇමරිකානු ඩොලර් මිලියන 97ක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූ මෙම චිත්‍රපටය, මෙම සටහන ලියවෙන මොහොත වනවිට බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 232ක මුදලක් උපයාගෙන තිබෙනවා. එමෙන්ම, IMDB දර්ශකයේ 6.8 ක අගයකින්ද, Rotten Tomatoes හි 71% ක මනාප ප්‍රතිශතයක්ද, Google පරිශීලකයන්ගෙන් 80% ක මනාප ප්‍රතිශතයක්ද ලබාගෙන තිබෙනවා. පෙර චිත්‍රපට හා සංසන්දනයේදි, අදායම් මුදල සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ අඩුවීමක් තිබෙනවා තමයි. හැබැයි මගේ මතය අනුව නම් ඉතාමත් හොඳ කතා තේමාවක් අන්තර්ගත වෙනවා. පෙර චිත්‍රපට පරිදිම මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Alien (1979), Blade Runner (1982), Gladiator (2000), Hannibal (2001), Black Hawk Down (2001), American Gangster (2007), Robin Hood (2010), Prometheus (2012), Exodus: Gods and Kings (2014), The Martian (2015) ආදී අති විශ්ෂ්ට නිර්මාණ රාශියක් ලොවට දායාද කරමින්, මේ වනවිට සිය ජීවන මංපෙතෙහි අසූවන කඩයිම පසුකරමින් සිටින Ridley Scott විසිනි. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, Jonah Hex (2010), X-Men: First Class (2011), Prometheus (2012), X-Men: Days of Future Past (2014), Steve Jobs (2015), X-Men: Apocalypse (2016), Assassin’s Creed (2016) ආදී චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි, Michael Fassbender සහ, Steve Jobs (2015), Fantastic Beasts and Where to Find Them (2016) වැනි චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි සුරූපී Katherine Waterston විසිනි.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. විශිෂ්ට නිර්මාණයක් කියල සහතික කරලා කියනවා. මෙච්චර කියලත් බලන්න හිත් දුන්නේ නැත්නම් ඉතිං කියන්න තියෙන්නෙ… “පිං මදිද දන්නේ නැහැ… කරුමයද දන්නේ නැහැ…” කියලා තමයි. 😀
ඔන්න එහෙනම් මං ගියා. තවත් චිත්‍රපටයකින් හමුවෙමු. එතකම්, හැමදෙනාටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබාදී ඇති උපසිරැසිය, සියළුම HD/BR පිටපත් සඳහා අදාළ වේ.
36808 downloads
Thank you
Thanks bro…
1080p sub ok [thanks]
Thank You
Thank you very much
tnx bro 😉
thank you
thanks
ගොඩක් ස්තූතියි සහෝ.
පුලුවන්නම් මේ Alien චිත්‍රපට මාලාව ගැන ලිපියක් පලකරන්න.
Thanks machan
Thanks
thanks bro
Thank youu
හොඳයි! රහයි!! ලස්සනයි!!!
සබ්ස් ටිකත් ෆිල්ම් එක වගේම සුපිරියි!
සිසිල,
මෙන්න කුල් තෑන්ක් එකක්
ප්‍රසාදයත් එක්කම!
#Hail_Hydra
me promithues movie eke 2 eka neda..? me deke sambandayak thiyeda..? thnxz for sub..
Ne.Alien 6
Yes it has.. promethius nobla meka bluwothnm melo rahk ne..epa una.. passe thmi arka bluwe.. ita passe supiri..!
thank you bro….Ela……
කලින් කතා ටිකත් ඔක්කොම බැලුවා… මේකත් බලමු… බොහෝම ස්තූතියි උපසිරැසියට
ස්තූතියි සහෝ සබ් එකට්,. ජය
Great work bro…
sub eka maru hodata karala tiyenawa. e wagemai film ekat supiri. thankz
Thanks Bro.
අපි වගේ අසරණයන්ට spider man homecoming දීල පිහිට වෙන්නකකො……
තද තද……ජය වේවාන..
Tanx
මන් ආසම Film series එකක් තමයි Alien කියන්නෙ. මේ පස්වෙනි එක නේද, අනිත් ඒවා වගේ මේකත් සුපිරියටම ඇති කියලා හිතනවා.
අපෝ බැලුවා මේකනම් මෙලොව රහක් නෑ, අපරාදෙ
Promethius blala inna.. alien 6 kwwt oka anith ewwa ekka smbndyk ne.. promethius ekkaismbnda.. eka issella bluwe nththn melo rahak ne film eka..
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තුතියි…. සබ් එක සුපිරියටම කරලා තිබුණා.
Mchn sub eka ewanna puluwanda
sub eka downloäd karanna bahane.. thiyana knk kiyannako..
sub eka dl karanna bahe machan. (
බොහොම ස්තුත්යි
Sub eka download karanna bane beo
thx brooo
thanks bro….
Sub eka Download karanna ba ne, page not found kyla wateno
thank you saho….
Thanks !!!!!!
Thank you bro. Keep it up…
Thxxxxxxxxxxxxxxxxxxx
Thanks Saho’ Puluwannam Gantz: O Trailer (2017) Sub denawada.
:බොහෝම ස්තුතියි උපසිරැසට
බොහොම ස්තුත්යි සහෝදරයා…
Thank you saho….
Thanks for Sub!!!
නියමයි.බොහොම ස්තූතියි සහෝ
අලුත්ම BR පිටපතට උපශීර්ෂ මේ තරම් ඉක්මනින් ලැබෙයි කියල ඇත්තටම හිතුවේ නැහැ. සිසිල සහෝදරයා, ඔබට බොහොම ස්තුතියි. BR පිටපත් ගැන හොයල බලන කොට එක එක ප්‍රමාණයේ පිටපත් තියෙන බව පේනවා. උදාහරණයක් හැටියට YTS.ag site එකේ තියෙන පිටපත 916.47mb වෙනකොට The Pirate Bay එකේ 707.22 mb පිටපතක් තියෙනවා.
මට තියෙන ප්‍රශ්න
1.මේ හැම පිටපතකම තත්ත්වය එක සමානද?
2.දීලා තියෙන උපශීර්ෂ මේ හැම පිටපතකටම ගැලපෙනවා ද?
3.ගැලපෙන්නේ නැත්නම් ගලපා ගන්නේ කොහොමද?(timing)
ඉදිරියේදී තව තවත් උපශීර්ෂ ගෙන එන්නට ශක්තිය,ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1) පිටපත් වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. බ්ලූරේ පිටපත වුනත්, mkvcage, yts, … මේ විදියේ දෙන කෙනා අනුව පොඩි පොඩි ගුණාත්මකබවේ වෙනස්වීම් තියෙන්න පුළුවන්.
2) HD, WEB, BR මේ හැම පිටපතකටම උපසිරැසි ගැලපෙනවා.
3) KMPlayer එකෙන් බලනවා නම් “[” සහ “]” key වලින් සබ් එක එහා මෙහා කරගෙන බලන්න පුළුවන්.
Tnx sahoo
sub ekata thanks
බොහොම ස්තුත්යි සහෝදරයා…
Enakan balan hitapu sub ekak…,Thanx mc sub ekata..,
sisila saho hoda pitapatha awa gaman yawath kalina kalata pin….
obata jayen jaya
උපසිරැසි නිර්මාණයට බොහොම ස්තූතියි සහෝ.. ජයශ්‍රී..!!
ලිපිය නියමයි.. (කියන්න අමතක උනා)
බොහොම ස්තූතියි
Hamma hoda walawata wep eka bawa na br ekat avit thx guys
thnx bro…
affatasiri br.
thanks ela pin bn sub 1ta.
br update karannako
machan br update dhenawadha,,,jaya wewa
https://yts.ag/movie/alien-covenant-2017
මෙන්න මේ BR පිටපතට දීලා තියෙන උපශීර්ෂ ගැලපෙනවා ද?
බොහොම ස්තුතියි
web aawooo
Please web-dl rip update bro
thanks bn
bohoma sthuthi saho….
Thanks…….
බොහොම ස්තූතියි උපසිරැසියට
supirima lipiyak… thank you. jaya wewa!!
ඉවසිල්ලක් නැ මෙක web-dl ,br රිප් එකක් එනකල්
බොහොම ස්තූතියි
ඔන් ගත්තා එහෙනං
Ela film eka.api nohithuwata minissu gana godak dewal kiya dena film series ekak.
Thank you
බොහොම ස්තුතියි සහො ……….බලාගෙන හිටපු film එකක් …..මේ film එකටත් සබ් කරමුද “The Lost City of Z 2016”
………… ස්තුතියි………..
Thanks…………..
Ammo sisila aiya ela a.aniwa balanna oni film ekak meka.thanks sub ekata.pattaa.
sthuty browWW… 😉
Thank you saho
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.ජයෙන් ජයම වේවා..!!
tnx niyama wedak
Thank you
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
BR එනකල් ඉඳිමි බලා…
බොහොම ස්තුතියි සිසිල සහෝ සබ් එකට…
තවත් උපසිරසකින් හමුවෙමු…
elama saho thanks
bluray awama balamu
Niyamayi saho.. Thank you..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Weprip හරි BRරිප් හරි ආපූගමන් ගන්නව අප්ඩෙට් එකක් දෙන්න සහෝ අසම මුවී කොලිටින් එකක් මාර අසාවෙන් ඔය ඔල්ඩ් ෆිල්ම් ටික පතුරු ගැහුවෙ..
සබ් දැම්මට ගොඩක් ස්තුතියි බ්‍රො
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!
සබ් එකට තෑන්ක්ස් සහෝ
ජයෙන් ජයම වේවා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග උපසිරැසියෙන් හමු වෙමු
#ජය වේවා
Aaa..sisila ayyaa..
Lipiynm niyametana liyala thynwa..
Apugmnm dunna neda..bohoom sthuthiy ayyee..
Ikmnim thwth upasiresykin hamuwrmo…
thanks bn
සිංහල උපසිරැසියට ස්තූතියි සිසිල සහෝ
අව්ලක් නෑ blue-ray ආවම බලනවා…
තවත් පට්ටම ෆිලුමකින් නැවත හමු වෙමු
#ජය වේවා…
thx for the sub
ela…
niayamai…supiri filumak..eth hoda copyak enakam innwa.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
ෆිලුම කොහොමත් සුපිරි..ලිපිය ඊට වඩා සුපිරි! අඩිවියේ හොදම ලිපි ලියන්නා කියලා සිසිල සහෝ අයෙත් ඔප්පු කලා. අර කිවුවත් වගේ මෙච්චර හොද ලිපියක් කියවලත් මේක නොබලන දෑස කුමටද..!!!!!!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
Ado sisilaya menna vadak elama bro pattama obata jaya digatama demu meka mama dannmama download karanne na bn Meka mage podi kale indalama mage bokke filumak brrip ma one bn hariyata Kong skull island balanna hitiya vage
Patta kollo…ela…..
Blood drive tv series ekata sub denna berida
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Patta bro
Thankz Bro …..
thanx broooooo sabata
උපසිරසියට තුති..
denakalma hitapu movie ekak saho…ty,,,,Gdk Pin….
thanks ………………………….good luck
එනකන් හිටියේ
තැන්ක්ස් බං
Thnkx sahooo subata me dan film eka bawa witharai subath dila ewarai…jaya wewa
Wow… super bro niyama film ekak. Thank uuu