Aliens (1986) Sinhala Subtitles | මෙවර යුද්ධයකි….[සිංහල උපසිරැසි සමඟ]
ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය ජනප්‍රිය Alien කතා මාලාවේ දෙවෙනි කොටසයි.
පළමු කොටස හැමෝම බලන්න ඇතිනේ. ඒ කතාවේ අවසානයේ පණ බේරගන්න සමත් වෙච්ච එකම කෙනා වෙච්ච එලන් ව බේරාගෙන සිදුවෙච්ච දේ ගැන ඇගේ සේවාදායකින් ප්‍රශ්න කරනු ලබනවා. ඒත් ඇගේ කතාව ගැන සැක මතුකරන පාලකයින් ඇයගේ අභ්‍යවකාශ බලපත්‍රය අවලංගු කර දමනවා. ඒ අතරම ඒම ග්‍රහලෝකය දැන් පෘතුවියට සමාන කොලනියක් බවද ඇය දැනගනු ලබනවා. නමුත් පසුව ඇයව හමුවීමට එන සමාගම් නියෝජිතයින් ඇයට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එම කොළනිය සමග තිබුනු සම්බන්ධතාවය බිඳ වැටී ඇති නිසා ඒ ගැන සොයා බැලීමට යන හමුදා කණ්ඩායමට ඇය උපදේශකයෙක් විදියට සම්බන්ධවීමට ඇය කැමති නම් ඇගේ බලපත්‍රය හා අහිමිවී ගිය කොන්ත්‍රාත්තුව ඇයට ලබා දීමට කැමති බවයි ඔවුන්ගේ එම යෝජනාව වන්නේ. ඇයට මුහුණ දීමට සිදුවූ සිද්ධිමත ඇය එයට අකමැති වුනත් හමුවන ඕනෑම පිටසක්වල වාසියෙකුව මරා දැමීමට මිස අධ්‍යනය කිරීම සිදු නොකරන බවට දෙනු ලබන පොරොන්දුව මත ඇය එයට කැමති වෙනවා. මේ පාර ඇයට ගත් තීරණය නිසා ඇයට මොනවගේ අත්දැකීමකට මුහුණ දෙන්න ලැබේවිද?…..
හැමෝටම බාගෙන බලන්න කියලා මම ඉල්ලනවා. විනාඩියක් විතර වැය කරලා කමෙන්ට් එකකුත් දාලම යන්න කියලත් කාරුණිකව ඉල්ලනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
5844 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-08-11
Thanks bro..
supiriyak thama
Thank you…
ela
සබට ස්තූතියි සහෝ❤️
Thank you very much
උපසිරසට දුන්නට ස්තුතියි සහෝ.
Tnk u bro!!
Ela Ela. Thanx For sub Bro….
thank you
thanks
thada
Thanks for the sub
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි….!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
අවුරුදු 33 කට කලින් එකක් බලන්නේ
බොහෝම ස්තුතී bro
ජය ✌✌✌
Thanks Brother
2019 blnwa
මෙච්චර පරන එකකට සබ් තියෙවි කියල හිතුවෙ නැ.. තැන්ක්ස් .. නියම ව්ැඩක්.
Thanks Bro
Thanks bro sub ekata
බොහෝම ස්තූතියි සහෝ ……..
thanks a lot bro
Thanks…
Niyamai Bn tawa tawat Sub laba dimat wasanaw labewa
godak podi kale TV eken baluwata psse ayet blnnama one kiyla hithagena hitapu supiri film set ekka 2ni film eka.Thanks bro!!!!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Epa wenne kawadawath…thank you saho…
කෙල කෝටියයි
thanx brooo………… >>>>>>>>>>>
Thanks Bro
පැරණි නොවන සිරා බයිස්කෝප් මේවනම්…… උපසරැසියට ස්තුතියි
thnxxx
ela
Thank you wewa!!!!!!!!!!!!
parana unath supiri film ekak.
parana ewata kauruth wadiya sub karannathi kale oya loku deyak karanne.
digatama karagena yanna.
thanks…………………….
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
patta
meka supiri ah.thanx……..
nice thank u bro.
Thanks Machan..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
Lakawe Ayath “Alienslath” ekka Katha karana nisa Kamaka na Yaluwa.
නියම වැඩක්… අනිත් එකටත් සබ් දෙන්න..
ගොඩක් ස්තූතියි සහෝ…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
කොර ජයවේවා
ජය වේවා යාලුවා…අගනා වැඩක් යාලුවාට බොහොම තුති
Lot Of Thanks Saho
patta paturu ne ubata pin ban me karana sewayata
හහ්! පැතුමා මේකෙ දෙවෙනි එකත් අරගෙන මේ ඇවිදිල්ලා තියෙන්නේ…
නියමයි සහෝ, අනගි චිත්‍රපට දෙන්න දිගටම ඉඩ කඩ සැලසෙන්ඩ ඕනෙ(ඒක එහෙම වෙන එක අපේ වාසනාවක් :)) මේකේ ඉතුරු ටිකත් පිළිවෙළින් ගෙනෙයි කියලා බලාගෙනයි ඉන්නේ දැන් ඉතිං. අමතක කරනවාහෙම නෙවේ ඕං!
ජය!
a kala balapu patta katawak
Machooooo,
Meke sinhal sub eka weda karanne ne, puluwannam poddak balanawada,
Thnxxxxxxxxxxxx
අෆ්ෆා එල මචන්.. ගොඩක් ස්තුතියි.. මෙහෙම සයිට් එකක් තියන බව අහල තිබ්බට ආවේනන් අදමයි.. එල.. ජයෙන් ජය..
මේ සෙට් එක පට්ට ෆිල්ම් සෙට් එක.. බොහොම පිo පැතුම් සහෝට මහන්සි වෙලා සබ් එකත් එක්කම අපිට දෙනවට..
සහෝ නියමයි.මේකේ අනිත් ඒවටත් පිළිවෙලට සබ් දෙන්න.කවුරුවත් නොදුන්නනම් මම පසුව මේවට සබ් දෙන්නයි හිටියේ.ඔයා දීපු එකනම් නියමයි.අනිත්වටත් සබ් දෙන්න සහෝ.ජයම වේවා.
very good saho
ටීවී එකෙන් බැලුවා.ස්තූතියි සබ් වලට.
patta macho.. machan thuppakki tamil movie eke dvd rip out wela thiyanawa. ekata bub deepanko. thanks…
thank’s man
tks macho sub walata. baabba damma fil eka. balala dennam hoda komentuwak.
jayama wewa!!!!!!!!!!
මේ කලෙක්ෂන් එකම රුපවාහිනියේ ගියා ඒත් සිංහල සබ් තියෙන නිසා ආයේ බලන්න හිතෙනවා බොහොම ස්තුතියි සහෝ.
ෆට්ට ෆිලම් එකක්.මම මේකත් ටීවී එකෙන් බැලුවා.ආයේ කථා කරන්න දෙයක් නෑ සුපිරි.ස්තූතියි සබ් වලට.
thnxxxxxxxxxxxxxxxxxx
thanks
තුති
supiri saho
1 st aka maxxa meykath balanwa
මැක්සා මචං
තවත් සබ් දෙන්න ලැබේවා…..
thanks machan
Thanks u
එල එල මචෝ තෑන්ක්ස්
downloading..thnx pathum & baiscope
thnx bro
ජය වේවා දිගටම සබ් දෙමු
මේක එලම ෆිල්ම් ටික බොහොම පින්
wow maru
thnxxxxxxxxxxxx
නියමයි මං ගාව කතා ටික තියෙනවා සබ් එක්ක බලන්න පුළුවන්
ජය වේවා යාලුවා…අගනා වැඩක්
palamu aka balauwa thanks oyage sub hodai
loweth na thnxxzzz
බොහොම තුති සහෝ 🙂
Thanks
නියමයි යාලුවා බොහොම තුති