Watch Trailer

Alive (1993) with Sinhala Subtitles | ඇන්ඩීස්වල මහා පුදුමය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූති කරමින් වැඩේ පටන් ගම්මු. මේක මගේ කුළුඳුල් උපසිරැසි යෙදීම. මටත් මෙහෙම සබ් එකක් දෙන්න හිතුනෙ මේ සයිට් එකෙන්ම දුන්න සිංහල සබ්ටයිටල් ඇතුලත් චිත්‍රපටි බැළුවහමයි. වෙන මොනවත් නැතුව මම දැන් ෆිල්ම් එක ගැන කියන්නං. මේක 1993 දි Frank Marshal විසින් අධ්‍යක්ෂනය කරපු මැක්සම, ම…

මුලින්ම බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූති කරමින් වැඩේ පටන් ගම්මු. මේක මගේ කුළුඳුල් උපසිරැසි යෙදීම. මටත් මෙහෙම සබ් එකක් දෙන්න හිතුනෙ මේ සයිට් එකෙන්ම දුන්න සිංහල සබ්ටයිටල් ඇතුලත් චිත්‍රපටි බැළුවහමයි.

වෙන මොනවත් නැතුව මම දැන් ෆිල්ම් එක ගැන කියන්නං.

මේක 1993 දි Frank Marshal විසින් අධ්‍යක්ෂනය කරපු මැක්සම, මැක්ස ෆිල්ම් එකක්. 1993 ඇමරිකාවෙදී Box Office වාර්තා තියපු මේ ෆිල්ම් එක 1972 දී සිදුවෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිපදවූවක්. IMDb Rating වල 6.9/10 ක් ලබා ගත්ත ෆිල්ම් එකක්. ලබාගෙන තියෙන සම්මාන ගැන කිව්වොත් 1993 පැවති Emmy සම්මාන උළෙලේදි Outstanding Individual Achievement – Informational Programming සම්මාන සඳහා නිර්දේශ වු අතර 1993 පැවති MTV Movie Award සම්මාන උළෙලේදි Best Action Sequence For the plane crash. සම්මානය දිනා ගෙන තියනව. ඒ වගේම Australian Cinematographers Society මඟින් පවත්වපු සම්මාන උළෙලේදි Cinematographer of the Year සම්මානය දිනා ගෙන තියනව.

මේකේ රඟපාන අයගැන කිව්වොත් Ethan Hawke, Vincent Spano, Josh Hamilton ඇතුළු නළු, නිළි පිරිසක් ඉතා විෂිශ්ඨ රංගනයක නිරත වෙනව.

දැන් අපි කථාව ගැන පොඩ්ඩක් බලමු. 1972 දි උරුගුවියානු රගර් කණ්ඩායමක් චීලී රටේ රගර් කණ්ඩායමක් එක්ක තරඟයකට සහභාගි වෙන්න ඇන්ඩීස් කන්ද හරහා ගුවනින් යනකොට කන්ද මැදදි ගුවන් යානය කඩං වැටෙනව. එතනිං එහාට ඒකේ යන කී දෙනෙක් බේරෙනවද එයාලගෙ ජීවිත බේරගන්න මොනවද කරන්නෙ කියල ෆිල්ම් එක බාලම බලන්න. කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා හොඳේ!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරංග වන්නිආරච්චි” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-26

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

97 comments

  1. chamila

    thanks....... :D

  2. NeoN

    නියමයි, දැන්ම Download කරනවා, ස්තූතියි

  3. නිෂූ

    ඔන්න ජයවේවා එහෙම කියලා බාන්න දැම්මා !
    පටන්ගත්ත වැඩේ සාර්ථකව තවතවත් ඉදිරියට වැඩි වැඩියෙන් කරගෙන යන්න ධෛර්්‍ය ශක්තිය ලැබේවා

    බොහෝම ස්තුතියි

  4. Nimal

    mamath den banna demma...

  5. namal

    Film ekata wada sammana genane kiyala thiyenna :D

  6. laksiri kumara nishshanka

    Ala Ala, Thank You Saho...

  7. goldfish

    thanks මචං....

  8. හසිතා

    බොහොම ස්තුතියි ඔන්න ඩවුන්ලොඩ් වෙන්න දැම්මා

  9. Dinesh

    සබ් දැම්මට ගොඩක් ස්තූතියි. බාන්න දැම්මා.

  10. chamath

    thanks saho onna math banna damma.elasssss swa film eke aluth ekak realease wela kiyalath podak balla ekath apita denawanam godak sathutui :)

  11. වා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං. තව තවත් උප සිරැසි දැමීමට දිරිය සවිය ලැබේවා.

  12. හේමාල්

    DOWNLOAD WENNE NEHENE,.SITE EKA BLOCK KARALA .

  13. alexis senarath

    thanks saho i also get start to downloade

  14. Anonymous

    1993 mama epaduna awurudde

  15. කල්හාර

    ඔන්න බාන්න දැම්මා ......
    බලලා ආයිත් කමෙන්ට් එකක් දාන්නම් .....

    තෑන්ක්ස් සබ් එකට ......

  16. SAGARA

    බොහොම ස්තුතියි.තව උප සිරැසි දැමීමට දිරිය ලැබේවා.

  17. Anonymous

    Thanx suranga.....

  18. Akalanka Yapa

    Thanx suranga…..

  19. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    ගොඩක් ස්තූති සහෝ. දිගටම සබ් දාන්න.. ජය වේවා

  20. Dinusha

    me kathawa ahala thiyanawa film 1k thiyanawa kiyala danne dan..kathawe hatiyata film 1 nam patta wenna ona..thnq wewa...

  21. cc

    ade thankz me wage maxxa film hoyala apit ekka beda gannawata. again thankz meka sinhala subtitles ekkama dunnata. tawa tawat me wage filmz apit ekka bedaganna sahoi.

  22. !harsha!

    නියමයි මචන් මම කැමතිම ටයිප් ඒකේ බයිස්කෝපුවක්! මේක හොයල ගෙනාවට සබ් දුන්නට ගොඩාක් ස්තූතියි!!!

  23. උදාර

    පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවායි කියල සුබ පතනවා.

  24. උදය J G

    thanks saho....................

  25. halapaya

    thawa thawath dahiriya labeewa :)

  26. chandima

    සි0හල සබ් තියන හින්දා පට්ට විදියට ඇති.... thank you වේවා....

  27. Dinuka

    Thanks..Bro..

  28. rk

    patta machoo
    thanks ...

    puluwan tharam real stories thiyena films dapala KIT machooo

  29. sameera

    mama film aka bala me comment dane ...kiyala wedak nea mea wage film tama ape gevithayata wedagath s.s. thanks hemoma balanna

  30. Viraj

    බොහොම ස්තූතියි සිංහල සබ් වලට........

  31. තිසර ප්‍රමුදිත

    සුරංග සහෝදරයට ගොඩාක්‌ ස්‌තූතී සිංහල සබ් එකට.තව තවත් උපසිරස කිරීමට හකියාව ශක්‌තිය ලබේවායි සුබ පතනවා !!! ජය වේවා !!

  32. Nilantha

    Thank you brother...

  33. Madushanka Gamage

    එල ෆිල්ම් කස්ටක් වගේ...බාමි බාමි ටැන්කූ මචා....

  34. king of the movies

    mekath download karanna damma ehenam.balamuko kiyanava vage niyamada kiyala

  35. dedunu

    thank,s bro...

  36. කළුමල්ලි

    බොහොම ස්තූතියි...........වැඩි වැඩියෙන් සිංහල උපසිරසි දාන්න ශක්තිය ලැබේවා...........

  37. rohan

    ayyyyyyooo UAE wala me torrenteka ganna bahane :( kawruhari mail karannakoo. [email protected] ekata

  38. Rook

    ela ela......quality subek wewa kiyala mama subha pathanawa

  39. me

    Thanks

  40. samee

    thank u machan

  41. film pissa

    ela machan balalama comment ekak dannamko

  42. Anonymous

    Maxxa
    keep it up

  43. navo

    wow!tnx for this! i have read the book.Itz an amazing story!

  44. විකියා

    මේකෙ පොතයි බයිස්කෝප් එකයි දෙකම බැලුවා...පොතත් එක්ක ගත්තම ‍ෆිල්ම් එක නම් එච්චර හොද නෑ....කොහොමත් පොතකට ගහන්න බයිස්කෝප් එකක් තාම හදා ගන්න බැරි වුනා...මම නම් කියන්නේ මුලින්ම පොත හොයා ගෙන බලන්න...
    උපසිරස ලබා දීම සම්බන්දව බොහොමත්ම ඉස්තූතියි සහෝ...
    ආ...කියන්න බැරි වුනා නේ..පොතේ නම ALIVE නොහොත් ::: ජීවතුන් අතර :::

    ජය වේවා...!

  45. අබා

    well come 2 බයිස්කෝප්..සුරන්ග bro...

  46. boralu

    mama meaka HBO eke baluwa.. supiri film ekak. balapu nathi aya ennawanam aniwa balanna...

    lassana sathya kathawak.

  47. SanathK

    shaa meka niyama film ekak ne. sub ekka ayet download karannam. thanx bro.

  48. amavinethara weerasinghe

    මේ ෆිල්ම් එකේ...ඇත්ත සිද්දියට සම්බන්ධ දෙන්නෙක්(කතා නායකයින්)මෙහෙ ටී.වී වැඩ සටහනකට සම්බන්ධ උන වෙලාවෙ..මිණීමස් කෑම ගැන එයාල ගෙන් අහනකොට ඒ දෙන්න මූණු වහගෙන ඇඬුවා.....

  49. ruwan0914

    sub dunnata godak thanks.honda movie ekak.thawath movies walata sub danna shakthiya lebewa kiyala prarthana karanawa...

  50. ඉන්දික සදරුවන්

    බොහොම ස්තුතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.