Allegiance (2015) [S01 : E07] |හෝඩුවාව පසුපස !! [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මේ සුදානම මේ මාර්තු 19 වෙනිදා විකාශය වීමට තිබු කොටස ඔබ වෙත ගෙන එමටයි. අද කොටස නම් කරලා තිබුනේ Stranger in a Strange Land කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට හය වෙනි කොටස ගැන මතක් කරගම්මු.
ගිය සතියේදී අන්තිමට ඔ’කෝනර් පවුල ගිණුම් අංක ගොඩක් පස්සේ පන්නලා ටෝලිවර් කියලා හාදයෙක් මුණ ගැහුනා නේ. ඔහුගෙන් දැන ගන්නවා මේ රුසියානු මෙහෙයුමට එන මුදල් කොහාටද යන්නේ කියලා. මේ වැඩ සේරම කෝනර් පවුල කලේ වික්ටර්ට හොරෙන්, එත් අන්තිමේ වික්ටර් සේරම දැන ගන්නවා. දැනගෙන කෝනර් පවුලට උදව් කරන්න කැමති වෙනවා. අන්තිමට ඔහුන් එකතුවෙලා කාර්ය බලකාය ඔහුන්ට ඕනෑ හැටියට වැඩ කරවන්න සලස්වනවා. ඒ සේරම සැලසුම් කරන්නේ වික්ටර්. ඔහුන් හොයා ගත්ත හැටියට මුදල් ගලා යාමේ අවසානය වෙන්නේ ඉතාලියේ රොම් අගනුවරින්. ඉතින් මේ ඔ’කෝනර් පවුලට ඕනේ කොහොමහරි ඇලෙක්ස්ව රෝමයට යවන්නයි. ඉතින් මොකක් වෙයිද ?
ඉතින් එහෙනම් අපි අද බලමු එතැන් සිට කතාව මොකද වෙන්නේ කියලා. නැවත එහෙනම් අට වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…
ඔබ සැමටම…
෴ ජය වේවා. ෴
[button link=”http://tinyw.in/HY1E” type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/CnW0″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/TfNO” type=”icon” “center” newwindow=”yes”] 158 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 781 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. කෙනෙක්ට අම්බානෙක තද වෙලා වගේ. 😉 ජය෴෴ 😛 😛
දුකේ බැහැ රොයිලි අයියා.
මේකා සෑහෙන අවුලෙන් ඉන්නේ. 😀 😀
Thanks saho….
ado thopi me aluth serias denda patan ganne nathuwa thope web site eken patan gaththa wada tika iwara karala hitiyoth mokada..ara breaking bad ekata ehema dn 2 weeks walin eka sub ekakwath na..mona magulakda me..aluth wada patan gannawa..eth parana ewa tika thiyana widihamai..nikan harak wada karanne nathuwa ara parana wada tika karala idapan yakoo
ඔයා මේ මටද කියන්නේ..? 😀 😀 😀
thnx saho 😀
කාලෙකින් කතාව බාන්න වෙලාවක් ලැබුණේ නෑ.
ඒ හින්දා කමෙන්ට් එකක් දාලා යන්න එන්නත් බැරිවුනා.
වෙනදා වගේම කතාවට ස්තුතියි.
කතාව නවත්තන්න යනවා කිව්වා නේ….
අපරාදේ සුපිරි කතාව. 🙁
සබට තුති..
ආයු -බෝ -වේවා !!!
🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂
░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks bro.keep it up
thanks
ammo … athi yantham…..
tnx bn elzz
සබ ලබාදීම ගැන මාගේ හෘදයාංගම ස්තූතිය
ස්තුති සහෝ එල ජය වේවා
නියමයි. නියමයි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !