MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Allegiance (2015) [S01 : E06] |හෝඩුවාවක් !! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Allegiance SE

Allegiance කථා මාලාව සමග මුල ඉදලා හිටපු අය දන්නවනේ NBC නාලිකාව මේම කථාව විකාශය කිරීම ගිය මාර්තු මස 12 වෙනිදා ඉදන් නවතා දැමුවා කියලා. එත් ඔහුන් දැනට සුදානම් කර තිබු ඉදිරි කොටස් කිහිපය ඔහුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ නැරඹිමට අවස්ථාව ලබා දීලා තියනවා, ඉතින් මින් පසු අපිට ලබා දෙන්න වෙන්නේ WEB-DL වීඩියෝ පිටපතක් තමයි ඔන්න. ඉතින් මේ සුදානම මේ මාර්තු 12 වෙනිදා විකාශය වීමට තිබු කොටසයි ඔබ වෙත ගෙන එමටයි. අද කොටස නම් කරලා තිබුනේ Liars and Thieves කියලයි,  ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට පස් වෙනි කොටස ගැන මතක් කරගම්මු.

ගිය සතියේදී කලින් ඔහුන් කල රහසිගත ඇතුල් වීමේ වැඩේ වැරදුන නිසා, විනිසුරු ඉදිරියේ කරුණු ඉදිරිපත් කළා. දෙවැනි වර අවස්ථාවක් ගන්න ලැබෙයිද කියලා එත් ඒ උත්සහයත් අන්තිමේ අපතේ ගියා. ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි අක්කා නැටලියි එකතුවෙලා ෆිල්ඩේෆියා නගර ශාලාවේ තිබු වීඩියෝ දර්ශණ අඩංගු දෘඩ තැටියට කරපු දේ දකින්න ඇතිනේ. කොහොම හරි CIA එකට තිබු අන්තිම හෝඩුවාවත් මේ ඔ’කෝනර් පවුල එකතුවෙලා නැති කරලා දැම්මා. අන්තිමට ඔ’කෝනර් පවුල ගිණුම් අංක ගොඩක් පස්සේ පන්නලා ටෝලිවර් කියලා හාදයෙක් මුණ ගැහෙනවා. ඒ හමුව අවසන් උනේ අම්මා කාට්‍යටයි අක්කා නැටලියි සිහි නැති වෙන්න වැඩක් වෙලයි.

ඉතින් එහෙනම් අපි අද බලමු එතැන් සිට කතාව මොකද වෙන්නේ කියලා. නැවත එහෙනම් හත් වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…

ඔබ සැමටම…

෴  ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/m3zl895″ type=”icon” “center” newwindow=”yes”] 253 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3FDACACBE359AF185E291E98FC96838F02C01D6B

[button link=”http://tinyurl.com/oa3j52n” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]

077E97C33BFDE556642754C403B7FC93F25CEBF5

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 777 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                 All Episodes                           Next Episode >>

14 thoughts on “Allegiance (2015) [S01 : E06] |හෝඩුවාවක් !! [සිංහල උපසිරැසි සමඟ]

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Srimal Nishan

    🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂

    ░░░░░░░░░░░░░░░░░░░░░█████████
    ░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
    ░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
    ░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
    ░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
    ░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
    ██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░░████████████░░░█████████████████

    Reply
  • එල ඈ..
    අවුලක් නෑ කොහොම හරි කතාව බලතැකිනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තැන්ක්ස් බන්

    Reply
  • ප්‍රදීප් මධුසංඛ

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!
    😀

    Reply
  • Etakota me katawa digatama yanne netuwa nawaththala dai da ?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *