අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සසිනිකා කුලතුංගසිංහල උපසිරැසි

Sleepy Hollow [S02 : E13] | මිනීමරු සිත්තරා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

විභාගෙ අතරෙ හම්බුන පොඩි නිවාඩුවක් නිසා තවත් කොටසක් ඉවර කරන්න පුළුවන් වුනා. ඉක්මනින් වැඩේ ඉවරකරන්න බැරිවෙන එක ගැන අදත් සමාව ඉල්ලනවා.පහුගිය පෙබරවාරි 23 වෙනිදා විකාශය වුන 18 වෙනි කොටසත් එක්ක මේ කතා මාලාවේ දෙවැනි කතා සමය අවසන් වුනා. අද මේ 13 වෙනි කොටස.
අද කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ ක්‍රේන් සහ කට්‍රිනා. එයාලා යන සාදයකදි සිද්ධ වෙන මිනීමැරුමක අපරාධකාරයා හොයාගන්න ඒ දෙන්නා එකතුවෙලා උත්සාහ කරන හැටි තමා අද කතාව ගෙතෙන්නෙ.එහෙනම් ඊළඟ කොටසින් හමුවෙනකන් හැමෝටම ජයවේවා!

Sleepy Hollow (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/hvvf0c” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

839B8AD32367ED5E8B87A44CE99367179EF0B685

[button link=”http://goo.gl/OQqaLu” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

525C771151DDF0117A460DBBAC4E922CA8E02382

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                     Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

20 thoughts on “Sleepy Hollow [S02 : E13] | මිනීමරු සිත්තරා.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………good luck ……………………..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • subata thanks,, anith ticath ikmanata denna….

    Reply
  • Mchn ko bn sleepy hollow 14 episode eka Ane loku udawwak bn ikmanata denna puluwannm

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් යාලු ඔයානම ඇත්තටම හොද වැඩක් කරන්නේ කවූරුත් කරන්නේ නැති,
    අනුන්ගේ එකකට සබ් එක දෙනවා කියන්නේ,
    මේක ඉක්මනට ඉවර කරලා ඔයාට කියලම එකක් පටන් ගන්න බලන්න

    Reply
  • thanx bn!!!! ade season 2 eke episode 14 tath dapanko!!!!

    Reply
  • බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanx aaaaaaaa

    Reply
  • meka supiri katha malawa poddakwath kammali na thrill eka uparimayen thiyenawa godak sthuthi. aye niwaduwak awahama sub denna

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • mahansi wela sub dena ekata pin, jaya wewa

    Reply
  • සබට තුති ,අනිත් ඒවත් පුලුවන් වෙලාවට ඉක්මනට දෙන්න සහෝ ඔයාගේ වැඩත් පාඩු කරගන්නතිව .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *